අනුරාධපුරය...

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    wanaspathi ekata palayan. nathnm Public ground eka pitpasse tyenwa haritha uyana kyla pot ekak ekath hdai. mal wathu oya park eka nm cha. thowa ekata yawala apitath nondi. (Age 18+ allowed). Wanaspathi nm ela pot ekak. Sakun kyla mage yaluwekge
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    සකුන්ගෙ යාළුවෙක් කීවා? :D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනුරාධපුරට පිට ඉඳලා එන කෙනෙක් නම්, දැනගන්න ඕන දෙයක් තමා, කතා කරන්න කියලා, බන්ට් ගානෙ, කැලෑ ගානෙ මිනිස්සු අඩු තැන් හොය හොයා යන්න එපා කෙල්ලො අරං. මානසික ලෙඩ්ඩු ඉන්නවා හැමතැනම.

    ටවුන් එකේ ඉඳලා පයිං යන දුරින් තියෙන පාක් දෙකක් තියනවා. එකක් Green Garden. අනික Malwathu Oya Park.

    Green Garden පලයං. Government තැනක්. Identity Card දෙක පෙන්නලා, වයස 18ට වැඩි බව තහවුරු කරන්න ඕන ඇතුලට යන්න කලිං.

    නැත්තං, මල්වතු ඔය පාක් එකට හරි, වනස්පති එකට හරි පලයං. ඒ දෙකම ඔය උඩ කියපු සකුන්ලගෙ තමා. ඒවගෙත් process එක Green Garden එකේ විදියම තමා. ගාන around Rs.150 or 200 වගේ වෙයි දෙන්නටම.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොසී;18033380 said:
    අනුරාධපුරට පිට ඉඳලා එන කෙනෙක් නම්, දැනගන්න ඕන දෙයක් තමා, කතා කරන්න කියලා, බන්ට් ගානෙ, කැලෑ ගානෙ මිනිස්සු අඩු තැන් හොය හොයා යන්න එපා කෙල්ලො අරං. මානසික ලෙඩ්ඩු ඉන්නවා හැමතැනම.

    ටවුන් එකේ ඉඳලා පයිං යන දුරින් තියෙන පාක් දෙකක් තියනවා. එකක් Green Garden. අනික Malwathu Oya Park.

    Green Garden පලයං. Government තැනක්. Identity Card දෙක පෙන්නලා, වයස 18ට වැඩි බව තහවුරු කරන්න ඕන ඇතුලට යන්න කලිං.

    නැත්තං, මල්වතු ඔය පාක් එකට හරි, වනස්පති එකට හරි පලයං. ඒ දෙකම ඔය උඩ කියපු සකුන්ලගෙ තමා. ඒවගෙත් process එක Green Garden එකේ විදියම තමා. ගාන around Rs.150 or 200 වගේ වෙයි දෙන්නටම.

    සිරා මචං. නිකන් බැලුවත් ගේමට එන්නේ. නිකන් කෙල්ල එක්ක ආතල් එකේ චැටක් දාන්න යන එක කක්ක කර ගන්න ඕනේ නෑනේ නේද බං? අපෝ මල්වතු ඔය park එක චා බං. ආයේ ඉතින් Room යන්නේ නැතුව යන්න පුලුවන් willmax එකේ Box තමයි බං. අනිත් hall නම් චාටර්. හැබැයි ඔක්කොම 18+.