අනුරාධපුරට පිට ඉඳලා එන කෙනෙක් නම්, දැනගන්න ඕන දෙයක් තමා, කතා කරන්න කියලා, බන්ට් ගානෙ, කැලෑ ගානෙ මිනිස්සු අඩු තැන් හොය හොයා යන්න එපා කෙල්ලො අරං. මානසික ලෙඩ්ඩු ඉන්නවා හැමතැනම.
ටවුන් එකේ ඉඳලා පයිං යන දුරින් තියෙන පාක් දෙකක් තියනවා. එකක් Green Garden. අනික Malwathu Oya Park.
Green Garden පලයං. Government තැනක්. Identity Card දෙක පෙන්නලා, වයස 18ට වැඩි බව තහවුරු කරන්න ඕන ඇතුලට යන්න කලිං.
නැත්තං, මල්වතු ඔය පාක් එකට හරි, වනස්පති එකට හරි පලයං. ඒ දෙකම ඔය උඩ කියපු සකුන්ලගෙ තමා. ඒවගෙත් process එක Green Garden එකේ විදියම තමා. ගාන around Rs.150 or 200 වගේ වෙයි දෙන්නටම.