අනුරාධපුරෙ Bus/Train එකෙ ගියොත් අටමස්ථාන ටික බලන්න යන්න ක්රමයක් තියනවද?
HasiyaP Junior member May 4, 2022 61 56 18 Sep 12, 2022 #1 අනුරාධපුරෙ Bus/Train එකෙ ගියොත් අටමස්ථාන ටික බලන්න යන්න ක්රමයක් තියනවද?
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල Sep 12, 2022 #2 ට්රෙන් එකේ ගිහින් බැහැල පයින් වන්දනා කරලා එන්න පුළුවන්. Reactions: HasiyaP and jhnnwp
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Sep 12, 2022 #3 කාර් එකක ගියේ නැත්නම් අටමස්ථාන බලන්න දෙන්නේ නෑ Reactions: Any.key, Walter White, HasiyaP and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල Sep 12, 2022 #4 avjayarathne said: කාර් එකක ගියේ නැත්නම් අටමස්ථාන බලන්න දෙන්නේ නෑ Click to expand... සැප දෙන්න එපා යකෝ කොල්ලන්ට.
avjayarathne said: කාර් එකක ගියේ නැත්නම් අටමස්ථාන බලන්න දෙන්නේ නෑ Click to expand... සැප දෙන්න එපා යකෝ කොල්ලන්ට.
mayadmax Well-known member Apr 24, 2007 6,270 4,640 113 Sep 12, 2022 #5 a yako. meke gahanne . google karapan ko map eke. kilo meter 2k na station eke indala. oya okkotama pain tama yanna tienne Reactions: Walter White
a yako. meke gahanne . google karapan ko map eke. kilo meter 2k na station eke indala. oya okkotama pain tama yanna tienne
HasiyaP Junior member May 4, 2022 61 56 18 Sep 12, 2022 #6 mayadmax said: a yako. meke gahanne . google karapan ko map eke. kilo meter 2k na station eke indala. oya okkotama pain tama yanna tienne Click to expand...
mayadmax said: a yako. meke gahanne . google karapan ko map eke. kilo meter 2k na station eke indala. oya okkotama pain tama yanna tienne Click to expand...
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,290 113 Sep 12, 2022 #7 ට්රෙන් එකේ ගිහින් බැහැල Threewheel 1 aran yanna. Reactions: HasiyaP