අනුරාධපුරේ Accomadation Help

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    අනුරාධපුරේ Accomadation Help

    මචංලා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධිය අවට නවතින්න හොද තැනක් ඕනේ(for One Night)...
    Safe place එකක්...අපිට කිරි ආහාර උයාගෙන යන්නත් ඕනේ..උඹලා දන්න විශ්වාසනීය තැනක්...
    Price Rate ගැනත් පුළුවන් නම් දෙන්න...


    (((each reply REP +++10)))
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    666
    113
    @ Lankawe oi

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මචංලා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධිය අවට නවතින්න හොද තැනක් ඕනේ(for One Night)...
    Safe place එකක්...අපිට කිරි ආහාර උයාගෙන යන්නත් ඕනේ..උඹලා දන්න විශ්වාසනීය තැනක්...
    Price Rate ගැනත් පුළුවන් නම් දෙන්න...


    (((each reply REP +++10)))

    mage yaluwekge Rest house ekak nam thiyanawa... habayi payin yana duranm newe.. 2 km wage durayi sri maha bodiyata... oninm ahala kiyannam
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    e harie thiyana godak pansal wala nawathinna puluwan, api hitiye new town market eka hariye pansalaka. uyagena kanna puluwan. hamuduruwo hambela kathakarala yanna. ganath kathakaraganna puluwan. api 25k wage giya 5000k denna kiwwa, api 7000k dunna