අනුරාධපුර ටියුෂන් පන්තියක වලියක් 🙈 🙊 🐵 🙉

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ටියුෂන් තහනම් කරනු!
    වෙන කරන්න දෙයක් නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ගොන්පුරේ හැත්තගෙන් ඔයිට වඩා දේවල් හෝප් වෙන්න බැ. ඇයි ගොන්පුරේ කියන්නේකියල පින්නපොලයා කිව්ව දවසක්
    ඉස්සර ගම්පහ ගිය වලි දැකල නැතෙයි ?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    ඕකෙ original වීඩියෝ එකේ කෙල්ලො ටික පට්ට ආතල් එකක් ගන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ෆිසිකලි කරන ටියුෂන් පන්ති තහනම් කළ යුතුයි
    ටියුෂන් ඕනෙම නම් ඔන්ලයින් ක්‍රමයට පමණක් සීමා කළ යුතුයි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    ඇයි ගොන්පුරේ කියන්නේකියල පින්නපොලයා කිව්ව දවසක්
    Inorganic ගාන මගදී හිර වෙලා හදා ගන්න බැරි උනාම, දැන් ඇති කියලා පන්තිය මැද්දේ භාවනා කරන්න පටන් ගන්නේ පින්නපොල සර් නේද 🥸
     
    Last edited: