අනුරාධපුර නවතින්න තැනක්

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    අගෝස්තු 15,16 දවස් දෙකේ අනුරාධපුර අවට 400 කට විතර නවතින්න තැනක් දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න
    ලොකු උදව්වක්.

    internet එකෙන් බලලා call කරලා තියෙන්නේ හැම තැනටම. එකක්වත් නෑ.
    please help
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අගෝස්තු 15,16 දවස් දෙකේ අනුරාධපුර අවට 400 කට විතර නවතින්න තැනක් දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න
    ලොකු උදව්වක්.

    internet එකෙන් බලලා call කරලා තියෙන්නේ හැම තැනටම. එකක්වත් නෑ.
    please help
    400 ?
     
    • Like
    Reactions: lahiru2000

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අගෝස්තු 15,16 දවස් දෙකේ අනුරාධපුර අවට 400 කට විතර නවතින්න තැනක් දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න
    ලොකු උදව්වක්.

    internet එකෙන් බලලා call කරලා තියෙන්නේ හැම තැනටම. එකක්වත් නෑ.
    please help
    400?? විශ්රාම සාලා තමා ඉතින්
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    400 ක් නම් මහමෙව්නා උයනේ තමයි ඉන්න වෙන්නේ ,

    රත්නමාලි එකේ බැලුවද ? 100 - 200 නම් පුළුවන් වෙයි
     
    • Like
    Reactions: lahiru2000

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    එකම තැනකින් නං කරගන්න බෑ. 25 - 50 Teams වලට වෙන් කරල ළඟ ලඟ තියන තැන් ටිකක් සෙට් කරගන්න වෙන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අගෝස්තු 15,16 දවස් දෙකේ අනුරාධපුර අවට 400 කට විතර නවතින්න තැනක් දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න
    ලොකු උදව්වක්.

    internet එකෙන් බලලා call කරලා තියෙන්නේ හැම තැනටම. එකක්වත් නෑ.
    please help
    @Nadun26 munge gedara nawatiyan
    ela kollek
    adaraniya hadawathak
     
    • Haha
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    1752494661547.png

    යන හැටි මන් කියන්නම්, කොච්චර කාලයක් ඉන්නද?