මට මතකයි රාගම බැංකුවක් කඩද්දි බැංකුව බේර ගන්න දඟලපු පාරේ ගිය එකෙක්ට හොරු පිහියෙන් ඇනලා තිබ්බාපිස්සු බං මුන්ට.
වීරයෙක් වෙන්න ගිහින් කෙලවගන්නවට වඩා බයගුල්ලෙක් වගේ මාරු වෙන එක වටිනව. මොකද මොකක් හරි උනොත් ඔය එකෙක් නෑ.
අන්තිමට පාරේ ගිය එකා මාස 8ක් 9ක් ඉස්පිරිතාලේ හිටියා
බැංකුවෙන් ස්තූති කරලා ලියුමක් එව්වලු ඌට
බැංකුවේ සල්ලි වෙනුවෙන් පුක දෙන්න ගිහින් උගේ ජොබ් එකත් ලොස්ට් උනා