අනුරාධපුර බැංකු සීන් එක

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පිස්සු බං මුන්ට.

    වීරයෙක් වෙන්න ගිහින් කෙලවගන්නවට වඩා බයගුල්ලෙක් වගේ මාරු වෙන එක වටිනව. මොකද මොකක් හරි උනොත් ඔය එකෙක් නෑ.
    මට මතකයි රාගම බැංකුවක් කඩද්දි බැංකුව බේර ගන්න දඟලපු පාරේ ගිය එකෙක්ට හොරු පිහියෙන් ඇනලා තිබ්බා
    අන්තිමට පාරේ ගිය එකා මාස 8ක් 9ක් ඉස්පිරිතාලේ හිටියා
    බැංකුවෙන් ස්තූති කරලා ලියුමක් එව්වලු ඌට
    බැංකුවේ සල්ලි වෙනුවෙන් පුක දෙන්න ගිහින් උගේ ජොබ් එකත් ලොස්ට් උනා
     
    • Sad
    Reactions: tha123

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    අර ගුටි කාපු එකාට ගෙදර උන් බනිනව ඇති දැන් නිකන් වීරය වෙන්න ගියා කියල.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    යකෝ අර තුවක්කුවෙන් වෙඩි තියන්න බැරි නම් තුවක්කු මිටෙන් හරි ගහපන්කෝ අරුන්ට. ඒ වෙලාවට ඕව කල්පනා වෙන්නෙ නැතුව ඇති ශොක් එකට.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අැත්තටම අර සුදු ෂර්ට් ඵකක් අැඳ ගත්ත කෙට්ටු පොර තමන්ගෙ රාජකාරිය අකුරටම කරන කෙනෙක්..ඒ වගේ කෙනෙක් කම්පනියක ඉන්නව කියන්නෙ මාරම හයියක්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අැත්තටම අර සුදු ෂර්ට් ඵකක් අැඳ ගත්ත කෙට්ටු පොර තමන්ගෙ රාජකාරිය අකුරටම කරන කෙනෙක්..ඒ වගේ කෙනෙක් කම්පනියක ඉන්නව කියන්නෙ මාරම හයියක්.
    බම්බුව කොම්පැනියට තවත් එක employer කෙනෙක් විතරයි. ඌ මලොත් බැනර් එකක් දායි ඔච්චරයි. සල්ලි ටික ඉන්ෂුවරන්ස් එකෙන් දෙයි. ගොන් තඩියෙක්. අරූ පිහියකින් හරි කෙලල ඇරියනම් ඉවරනේ.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    අැත්තටම අර සුදු ෂර්ට් ඵකක් අැඳ ගත්ත කෙට්ටු පොර තමන්ගෙ රාජකාරිය අකුරටම කරන කෙනෙක්..ඒ වගේ කෙනෙක් කම්පනියක ඉන්නව කියන්නෙ මාරම හයියක්.
    U certis lanka newei bn. U wena company / bank/finance ekaka. Unge salli bank karanna tamayi certis lanka cash squad 1k hire karanne. Adala company employee thamayi cash aran enne.certis lanka guard 1 denawa witharayi.
     
    • Like
    Reactions: animation

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,907
    113
    126
    Hogwarts
    U certis lanka newei bn. U wena company / bank/finance ekaka. Unge salli bank karanna tamayi certis lanka cash squad 1k hire karanne. Adala company employee thamayi cash aran enne.certis lanka guard 1 denawa witharayi.
    Ne cash officer th certis lage. Bank eka kisima risk ekak gannah. Bank eka cash loading outsourced krla tynne
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Salli nathi wunoth salli aran ena ayage job walata kela wena seen ekak thiyenawada ?
    Anika bank eke hamawela wena guard kenek innawaa wuwa pennath naha