අනුරාධපුර සමලිංගික වැඩමුළුව +18

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    BUMP

    gPuCpCR.png
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මනසින් විකුර්ති භාවයට පත් උනාට උන් මිනිස්සු නෙවේ ද බං හැගීම් දැනීම් නැද්ද උන්ට..
    ගල් ගහල මරමුද ?

    gPuCpCR.png

    අපො නැ. එහෙම කරන්න ඕනෙ නෑ. මොකද උන් අතරෙත් වෘත්තීය අතින් දක්ෂ උන් ඉන්නවා. දැන් උදාහරණයකට උඹම බලපන්. උඹ හොඳට කීලොගර් හහදන්න පුළුවන් සමලිංගිකයෙක්.:D ඉතින් මැරිය යුතු නැහැ කරන්න ඕනේ දේවල් ඕනේ තර්ම් තියනෙවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අපො නැ. එහෙම කරන්න ඕනෙ නෑ. මොකද උන් අතරෙත් වෘත්තීය අතින් දක්ෂ උන් ඉන්නවා. දැන් උදාහරණයකට උඹම බලපන්. උඹ හොඳට කීලොගර් හහදන්න පුළුවන් සමලිංගිකයෙක්. ඉතින් මැරිය යුතු නැහැ කරන්න ඕනේ දේවල් ඕනේ තර්ම් තියනෙවා.

    :growl: හෙන ගහපිය

    gPuCpCR.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,276
    12,332
    113
    Ohio, USA

    සමලිංගිකයො කියන්නෙ සත්තු නෙවේ නෙ.. අපි වගේම මිනිස්සු..
    සල්ලි වලට සමලිංගික වෙන උන් ඉන්නවද බං

    gPuCpCR.png

    මම සමලින්ගිකයන්ව සත්තු කියන්නේ නැහැ.. නමුත් රටක් සමලින්ගිකයන්ගෙන් පිරුනම ආයිත් යුද්ධයක් කරලා රටක් අල්ලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.. ඒකයි මම කිව්වේ බරපතල කම කියලා... නපුන්සකයෝ වැඩි උනාම රටක ආර්තිකේට පවා බලපානවා... පවුල් සංස්ථාව නැතිවෙනකොට මිනිස්සු කෙල්ලො කෙල්ලො කොල්ලො කොල්ලො ජොඩු වෙල එකට ජීවත් උනාම දරුමල්ලොත් එක්ක ඉන්න අය වගේ රටක වැඩ කරන මෑන් පවර් එක නැතිවෙනවා... දරු පවුල් කාරයන්ට වගේ වගකීම් නැහැ... හරියට රස්සවල් කරන්නේ නැහැ.. හේතුව තමන්ගේ දරුමල්ලෙක් ගේ අනාගතයක් ගැන උන්ට හැඟීමක් නැහැ.. රටක වැඩකරන ජනතාව අඩුවුනාම ඒක ආර්තිකයට බලපානවා තදින්ම... රට අස්ථාවර වෙනවා... ඒකයි මම කිව්වේ රටක් යුද්ධයකින්ම වට්ටන්න ඕනේ නැහ... මේවගේ දේවල් ප්‍රොමෝට් කරවලා මිනිස්සුන්ව විකුර්ති අය බවට පත්කරනවා....

    කෙටියෙන් කිව්වොත් සමලින්ගිකයෝ තමන් දෙන්නා වෙනුවෙන් ජීවත් වෙනවා එහෙම නොවන දරුපවුල් කාරයෝ තමන් ගැන වගේම තමන්ගේ ඊලන්ග පරම්පරාව ගැනත් හිතන්වා.. රටක් දියුනුවෙන්න ඒකයි බලපාන්නේ...

    අනික සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍යය මානසිකත්වයක්.... තව විදියකට කිව්වොත් ඒක අඩුවක් (ලෙඩක් වගේ)....
    ඉතින් ලොකේ මිනිස්සු ඕන තරම් ඉන්න එක එක ලෙඩ ජාතියෙන්... උප්පත්තියෙන්ම උරුම වෙච්ච... අත් කකුල් විකුර්තිවෙලා මානසික ආබාධ වගේ තියෙන අය.. මේ අය හැම කෙනාවම එහෙමනම් මේ සම ලිංගිකයන් ගැන කතාකරන උවමනාවෙන් කතාකරන්න ඕනේ...

    gPuCpCR.png

    • Like
    Reactions: mldarshana

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොරාගෙ අම්මගෙන් පේන අහලා වැඩක් තියේයැ. සචියා තමා සමලිංගික සමාජයේ උප්පත්තිය. ඉතින් ඌ කියන්නෙ කොල්ලො කාරයොත් අපි වගේම මිනිස්සු කියලා. ලොල්. උන් බාහිරව අපි වගේ ඒ උනාට මනසින් විකෘත උන්.

    අපො නැ. එහෙම කරන්න ඕනෙ නෑ. මොකද උන් අතරෙත් වෘත්තීය අතින් දක්ෂ උන් ඉන්නවා. දැන් උදාහරණයකට උඹම බලපන්. උඹ හොඳට කීලොගර් හහදන්න පුළුවන් සමලිංගිකයෙක්.:D ඉතින් මැරිය යුතු නැහැ කරන්න ඕනේ දේවල් ඕනේ තර්ම් තියනෙවා.
    :lol::lol::lol::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම සමලින්ගිකයන්ව සත්තු කියන්නේ නැහැ.. නමුත් රටක් සමලින්ගිකයන්ගෙන් පිරුනම ආයිත් යුද්ධයක් කරලා රටක් අල්ලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.. ඒකයි මම කිව්වේ බරපතල කම කියලා... නපුන්සකයෝ වැඩි උනාම රටක ආර්තිකේට පවා බලපානවා... පවුල් සංස්ථාව නැතිවෙනකොට මිනිස්සු කෙල්ලො කෙල්ලො කොල්ලො කොල්ලො ජොඩු වෙල එකට ජීවත් උනාම දරුමල්ලොත් එක්ක ඉන්න අය වගේ රටක වැඩ කරන මෑන් පවර් එක නැතිවෙනවා... දරු පවුල් කාරයන්ට වගේ වගකීම් නැහැ... හරියට රස්සවල් කරන්නේ නැහැ.. හේතුව තමන්ගේ දරුමල්ලෙක් ගේ අනාගතයක් ගැන උන්ට හැඟීමක් නැහැ.. රටක වැඩකරන ජනතාව අඩුවුනාම ඒක ආර්තිකයට බලපානවා තදින්ම... රට අස්ථාවර වෙනවා... ඒකයි මම කිව්වේ රටක් යුද්ධයකින්ම වට්ටන්න ඕනේ නැහ... මේවගේ දේවල් ප්‍රොමෝට් කරවලා මිනිස්සුන්ව විකුර්ති අය බවට පත්කරනවා....

    කෙටියෙන් කිව්වොත් සමලින්ගිකයෝ තමන් දෙන්නා වෙනුවෙන් ජීවත් වෙනවා එහෙම නොවන දරුපවුල් කාරයෝ තමන් ගැන වගේම තමන්ගේ ඊලන්ග පරම්පරාව ගැනත් හිතන්වා.. රටක් දියුනුවෙන්න ඒකයි බලපාන්නේ...

    අනික සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍යය මානසිකත්වයක්.... තව විදියකට කිව්වොත් ඒක අඩුවක් (ලෙඩක් වගේ)....
    ඉතින් ලොකේ මිනිස්සු ඕන තරම් ඉන්න එක එක ලෙඩ ජාතියෙන්... උප්පත්තියෙන්ම උරුම වෙච්ච... අත් කකුල් විකුර්තිවෙලා මානසික ආබාධ වගේ තියෙන අය.. මේ අය හැම කෙනාවම එහෙමනම් මේ සම ලිංගිකයන් ගැන කතාකරන උවමනාවෙන් කතාකරන්න ඕනේ...

    ප්‍රශ්නයක් අහන්නද ? උබට ලක්ෂ විස්සක් දෙනවා.. උබ සමලිංගිකයෙක් වෙන්න ඕන !
    මොකෝ කියන්නෙ..
    අන්න ඒ වගේ තමා බං.. මේක මේ සිකරට් එකක් ප්‍රමෝට් කරනව වගේ සීන් එකක් නෙවේ නෙ.. ඔය තව කොච්චර රටවල් වල ඔය වගේ සංගම් තියනවද බං..
    අනික දැන් මේ වෙන දේවල් වල හැටියට ඕවත් ප්‍රශ්නද ලොල් හතයි

    gPuCpCR.png
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    :growl: හෙන ගහපිය

    gPuCpCR.png

    ඇයි සහෝ මේ මං වරදක් කීවෙ නැහැනෙ. හරි හරි මට අමතක උනා කියන්න. උයාට කීලොගර් හදනවට අමතරව හොඳට ටූල්ස් හැන්ඩ්ල් කරන්නත් එක්ස්පීරියන්ස් තියෙනවා. මට අමතක උනා ඒක කියන්න. sry! :-(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සමලිංගික එවුන් උන්ට ඕන දෙයක් කරගත්ත දෙන් අනුන් තමන්ගේ ගෙදර ටැප් එකෙන් නෑවත් ,ළිදෙන් නෑවත් ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි.