මම සමලින්ගිකයන්ව සත්තු කියන්නේ නැහැ.. නමුත් රටක් සමලින්ගිකයන්ගෙන් පිරුනම ආයිත් යුද්ධයක් කරලා රටක් අල්ලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.. ඒකයි මම කිව්වේ බරපතල කම කියලා... නපුන්සකයෝ වැඩි උනාම රටක ආර්තිකේට පවා බලපානවා... පවුල් සංස්ථාව නැතිවෙනකොට මිනිස්සු කෙල්ලො කෙල්ලො කොල්ලො කොල්ලො ජොඩු වෙල එකට ජීවත් උනාම දරුමල්ලොත් එක්ක ඉන්න අය වගේ රටක වැඩ කරන මෑන් පවර් එක නැතිවෙනවා... දරු පවුල් කාරයන්ට වගේ වගකීම් නැහැ... හරියට රස්සවල් කරන්නේ නැහැ.. හේතුව තමන්ගේ දරුමල්ලෙක් ගේ අනාගතයක් ගැන උන්ට හැඟීමක් නැහැ.. රටක වැඩකරන ජනතාව අඩුවුනාම ඒක ආර්තිකයට බලපානවා තදින්ම... රට අස්ථාවර වෙනවා... ඒකයි මම කිව්වේ රටක් යුද්ධයකින්ම වට්ටන්න ඕනේ නැහ... මේවගේ දේවල් ප්‍රොමෝට් කරවලා මිනිස්සුන්ව විකුර්ති අය බවට පත්කරනවා....
කෙටියෙන් කිව්වොත් සමලින්ගිකයෝ තමන් දෙන්නා වෙනුවෙන් ජීවත් වෙනවා එහෙම නොවන දරුපවුල් කාරයෝ තමන් ගැන වගේම තමන්ගේ ඊලන්ග පරම්පරාව ගැනත් හිතන්වා.. රටක් දියුනුවෙන්න ඒකයි බලපාන්නේ...
අනික සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍යය මානසිකත්වයක්.... තව විදියකට කිව්වොත් ඒක අඩුවක් (ලෙඩක් වගේ)....
ඉතින් ලොකේ මිනිස්සු ඕන තරම් ඉන්න එක එක ලෙඩ ජාතියෙන්... උප්පත්තියෙන්ම උරුම වෙච්ච... අත් කකුල් විකුර්තිවෙලා මානසික ආබාධ වගේ තියෙන අය.. මේ අය හැම කෙනාවම එහෙමනම් මේ සම ලිංගිකයන් ගැන කතාකරන උවමනාවෙන් කතාකරන්න ඕනේ...