අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    පරණ ආර්මි එකේ අන්කල් බුවාලා ඔය සල්ලි අරන්යන්න ගන්නේ. උන් ගාව වෙපන් තියන් ඉන්නේ. සනීපඇති දැන්.
     
    • Like
    Reactions: Kolama and NRTG

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ‘‘ඒ සමග මුදලා රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුහු පවසති.“

    - සුපිරි බුලට් එකක්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    ඒකද ලේසි, අල්ලා හුලල්ලා කියල බොරැල්ල පැත්තෙ ඉන්ෆමරි එකකට ඇතුල් වෙනව, ඔපරේසන් එක කරන කොටම කොනත් කපන්න කියනව, අවුල ගැබිණි වාට්ටුව ලඟ ඇදක් ඉල්ල ගන්න වෙනව හැබැයි.
    පරණ කතාවක් මතක් උනා ....... 😝 😝
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    හොලිවුඩ් ෆිල්ම් වල වගේ බුලට් එක පිහියකින් අයින් කරල ගල් කාලක් තුවාලෙට වක්කරල, පිහියක් රත් කරල පිච්චුවොත් හරියන්නෙ නැද්ද ??
    උඹ නේද ඒ හොරා? ගල් කාලක් වක් කරලම බලපංකෝ එහෙනං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    Bank වල ඉන්න security guard ලාට weapon training එකක් ඉසරලා දෙන්න ඕනේ.

    දැන් අර වෙඩි තිබ්බ Driver ට මොකද වෙන්නේ?
    ඒකෙ සිකුරිටි ගාඩ්ලට කලින් පොලිසියෙ උන්ටදෙන්න ඕන වැපන් ට්‍රේනින් එක. අවුරුදු 20ක විතර සර්විස් එකේ ඉන්න සමහර පොලිස් ඩයල් ජීවිතේටම වැපන් එකක් යූස් කරල ඇත්තෙ පොලිස් කොලේජ් එකේදි විතරයි වෙන්න ඇති.
     
    • Haha
    • Like
    Reactions: tha123 and U-tag

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි.

    පෞද්ගලික සමාගම අද පෙරවරුවේ ඒ.ටී.එම් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට සූදානම් වෙද්දි යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔවුනට මිරිස්කුඩු ගසා මුදල් පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් හා මුදල් ගෙනා පිරිස අතර පොරයක් සිදුව තිබේ.

    එක් කොල්ලකරුවකු එහි ආරක්ෂාවට සිටි පුද්ගලයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරිමේ දි ආරක්ෂකයාට වෙඩි වැදී රෝහල් ගත කර ඇත.

    ඒ සමග මුදලා රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුහු පවසති.

    View attachment 123457

    Source: http://www.lankadeepa.lk/news/අනුරාධපුර-සම්පත්-බැංකුවේ-මුදල්-කොල්ලය-වරදි/101-590094
    Munwanm wedi tiyala maranna ona.minissu mahansi wela hamba karana salli🙁.atha payath lassanata tiyagena hora kame yanawa😡