අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hi Tu pac

    මම දැක්කා ඕකා ත්‍රෙඩ් එකක මෛත්‍රී ආප්ප සීන් එකෙන් පනිනකොට මෛත්‍රී හොඳයි කියාගෙන ඉන්න ත්‍රෙඩ් එකක් 2014 අග... ටෝක්ස් ඒ උනාට ගූ හැත්තෑවයි...
    මිනිස්සු පොලිටික්ස් කරන්න ඕනේ... මේකා එහෙම් පිටින්ම ගූ හැළියක් වෙනවනේ..
    මට මේ වැඩ අස්සේ කම්මැළි කමක් ආවම ඕකට මොනා හරි ලියනවා වදින්න... එතකොට එහෙ මෙහෙ ත්‍රෙඩ් අස්සේ රිංගන්නේ නැතුව එක ත්‍රෙඩ් එකක ඉඳන් අඬනවා😭
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    සීන් ඒක ඇත්ත වෙන්න ඇති ඒත් මේකට unp jockeyek ගෑවිගන ඒන්නේ. :rofl::rofl: ඒ්කයි මේ කස්ටිය ඇක්ට්ව් වෙලා මේ ගෑනිව මරන් කන්න හදන්නෙ දැන් :rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේකා එහෙම් පිටින්ම ගූ හැළියක් වෙනවනේ..

    ස්කර්විට තියෙන අවුලෙම වෙන වර්ෂන් එකක් පොරට තියෙන්නෙ :yes:
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    අඩෝ උඹ පුරේද? ඒල ඒල. අපෝ සරලා කොහෙද බං පට්ට කෑල්ල මෙලෝ රහක් නෑ ගල් දෙක පෙන්නන් හිටියට කෑලි වෙන්නේ නෑ බං මූනේ අාවට නම් :P:P:P අක්ක නම් පට්ට ඒ් අතින්. :cool::cool::cool: සූජීවය හොද ඒකෙක් නෙමෙයිනේ බං. අනිත් ඒක ඔය ගෑනි පට්ට කපටි අම්මණ්ඩියෙක්, දුවගේ නම් වැඩිය කතන්දරේ දන්නේ නෑ. ඒකිත් හොද ඒකක් නෙමෙයි හැබැයි. ඔ්කාගේ ගෑනීගේ වැඩ දැක්කම ගෑනුන්වත් ඒපා වෙනවාත= :P:P:P මොනව නැතත් කව්රු උනත් ඔහොම මරණ ඒක අනුමත කරන්න බෑ ඒ් වුනාට අැත්ත සීන් ඒක මිනිස්සු දැන ගන්න ඔ්නේ බොරුවට පොලිසියට බනින්නේ නැතුව නාලක බට්ටත් ඉන්නවා සීන් ඒකේ. මොන පාතලෙද නේ බං මෙහේ ගිසරයගේ තාත්තා මැරුවට පස්සේ ඔහොම සීන් ඒකක් වුනාමද කොහෙද

    ආහ් මේ ඉන්නේ පුරේ කොල්ලෝ. අඩේ දැන් රොනාරා එකේ බිබී ඉඳලා ආවේ බන්. ඒ සිද්ධිය වෙච්ච පැත්තේ මල්ලි කෙනෙක් ඇවිත් හිටියා. ඌ බැන්නෙම අර ගෑනිට බන් මිනිහා මරා ගත්තේ ඒ ගෑනි කියලමයි කිව්වේ. :angry::angry::angry:

    තව සීන් ගොඩක් කිව්වා ඒවා වැඩක් නෑ බන් අවි ගත්තෝ අවියෙන්ම නසිති... පවු ඉතින් දෙගොල්ලොම පවුල් පිටින් අනාතයි.. :confused::confused::confused::confused:

    ආහ් මරු සීන් එක කියන්නේ කොළඹ උන් හිතන් ඉන්නේ මෙහෙ හෙන පාතාලේ භීෂනේ කියලා බන්.... :rofl::rofl::rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ȜMA X;23389473 said:
    සීන් ඒක ඇත්ත වෙන්න ඇති ඒත් මේකට unp jockeyek ගෑවිගන ඒන්නේ. :rofl::rofl: ඒ්කයි මේ කස්ටිය ඇක්ට්ව් වෙලා මේ ගෑනිව මරන් කන්න හදන්නෙ දැන් :rofl::rofl:

    ඕකට මොන පක්ෂ සම්බන්ධ උනත් බැලූ බැල්මටම පේනවා එකෙක්වත් අහිංසකයෝ නෙවෙයි කියලා😜😜😜

    මේ දවස්වල සමාජයේ නිව්ස් එකක් පතුරවන්න ඕනේ නම් හොඳම දේ ඒකට පොලිටික්ස් ඇඩ් කරන එක...
    සමහරවිට ඔය කියන මරණකරුගේ කන්ටැක්ට්ස් තියෙන්නේත් යූ.එන්.පී. කෙනෙක් එක්කද දන්නෑ...
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    BALA GENA GIHAMA ANURADA PURE INNE HENA CHORA PORAWAL NE BAN

    GANUNGE ANDUM GALAWALA ATHAL GANNA UN
    ATHA PAYA KAPANA UN
    GUTIKAALAA MARENA KARATE KARAYOYI

    MONA VIHILU DA BAN
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    BALA GENA GIHAMA ANURADA PURE INNE HENA CHORA PORAWAL NE BAN

    GANUNGE ANDUM GALAWALA ATHAL GANNA UN
    ATHA PAYA KAPANA UN
    GUTIKAALAA MARENA KARATE KARAYOYI

    MONA VIHILU DA BAN

    :yes:

    ලංකාවේ තමිල්නාඩුව වගේ
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අර ඇඳුම් ගලවපු කෙල්ලගෙ පොටෝ එකක් තියේද ? නම හරි කියපන්කො. මට අද රෑ පොඩි පරීක්ෂණයක් කරන්න තියෙනවා. අත් ට්‍රැක්ටර් පාරක් පදින්න ඕන. අර කෑ ගහන ඇන්ටිත් හරි නෝටි පාටයි. :rolleyes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොහෙන් උපුටා ගත්තු එකක්ද බන් මේක?

    මේකට වෙඩින් එකක් කොහෙන්ද ගැවුනේ? කිසිම news එකක එහෙම දෙයක් කියල තියෙනව දැක්කේ නැනේ? :confused:

    කොහොම වුනත් මේ සිද්ධියට internet එකේනන් විස්තර හොයන්න සැහෙන්න අමාරැයි කියල පේනව. ඒ නිසාම කවුරැ හරි ලොකු position එකක කෙනෙක්ගේ සම්බන්ධයක් ඇති කියල හිතෙනව.

    මැරැණ කෙනාගේ පුතා මේකෙ කියන විදිහට traffic policeයේ කෙනෙකුටත් ගහල hiru news කියන විදිහට rape case එකකටත් සම්බන්ධයි. ඒත් එහෙම කෙනෙක් මේ විරැද්ධ පාර්ශවේට ලොකු position අයගේ help එක තියෙද්දීත් එළියේ ඉන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්.


    http://www.hirunews.lk/sinhala/194728/අනුරාධපුර-ඝාතන-සිද්ධියට-මෙතෙක්-කිසිවෙකුත්-අත්අඩංගුවට-ගෙන-නැහැ

    ඒ නිසා තේරෙන්නේනන් මේ පවුලේ අයට සැහෙන්න මඩ ගහනව කියන එක...


    :confused:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ආහ් මේ ඉන්නේ පුරේ කොල්ලෝ. අඩේ දැන් රොනාරා එකේ බිබී ඉඳලා ආවේ බන්. ඒ සිද්ධිය වෙච්ච පැත්තේ මල්ලි කෙනෙක් ඇවිත් හිටියා. ඌ බැන්නෙම අර ගෑනිට බන් මිනිහා මරා ගත්තේ ඒ ගෑනි කියලමයි කිව්වේ. :angry::angry::angry:

    තව සීන් ගොඩක් කිව්වා ඒවා වැඩක් නෑ බන් අවි ගත්තෝ අවියෙන්ම නසිති... පවු ඉතින් දෙගොල්ලොම පවුල් පිටින් අනාතයි.. :confused::confused::confused::confused:

    ආහ් මරු සීන් එක කියන්නේ කොළඹ උන් හිතන් ඉන්නේ මෙහෙ හෙන පාතාලේ භීෂනේ කියලා බන්.... :rofl::rofl::rofl:



    :lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුරාධපුර සිද්ධියේ...07-07-2018 11:01 PMගූ වලියක් ලොකු කරගත්ත
    අනුරාධපුර සිද්ධියේ...07-07-2018 09:33 PMජංගියෙ ගූ ගියා පොන්ස් ඒ ටෝකටනම්

    Ridila.........:rofl::P
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    මම දැක්කා ඕකා ත්‍රෙඩ් එකක මෛත්‍රී ආප්ප සීන් එකෙන් පනිනකොට මෛත්‍රී හොඳයි කියාගෙන ඉන්න ත්‍රෙඩ් එකක් 2014 අග... ටෝක්ස් ඒ උනාට ගූ හැත්තෑවයි...
    මිනිස්සු පොලිටික්ස් කරන්න ඕනේ... මේකා එහෙම් පිටින්ම ගූ හැළියක් වෙනවනේ..
    මට මේ වැඩ අස්සේ කම්මැළි කමක් ආවම ඕකට මොනා හරි ලියනවා වදින්න... එතකොට එහෙ මෙහෙ ත්‍රෙඩ් අස්සේ රිංගන්නේ නැතුව එක ත්‍රෙඩ් එකක ඉඳන් අඬනවා😭

    Mu Mahindage chanda kadanawa ban gon moodalaya
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මම නම් ඔය seen එක TV එකේ දකිද්දිම දැන ගත්තා ඕකෙ වෙන පැත්තක් තියෙන්න ඕනෙ කියලා.මාස 10 කර කලින් උන වලියකට විතරක් මිනී මරන්නේ කවුද.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සවිධානාත්මකව මීනි මරන උන් පාතාලෙ නැතුව වෙන මොකේද,????????? මේක මාර වැඩක්නෙ උබලට ඇයි පාතාලෙ කියුවම රිදෙන්නෙ???? දැන් දවස් කීයක් උනාද කෝ මරපු උන් ඇල්ලුවද එකෙක්ව, ඕන්න පොන්න රනිලගෙ පාලනය...

    හුත්තෝ මළ මීනීඋඩින් සක්කිලි වගේ දේශපාලනේ කරන්නෙපා.

    උඹ ඔය කඩේයන මහින්ද, ගෝඨා හොඳ උන්ද?වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපි වගේ සිරිකොතේ කක්කුස්සි හෝදන සක්කිලින්ට මොන පාතාලයක්ද...තොපි දන්න එකම පාතාලෙ පොන්න රනිලගෙ නාකි *ක විතරනෙ.. රටේ මිනිස්සු බල්ලො බල්ලු වගේ මහ මග කපල කොටල වෙඩි තියල පාතාලෙන් මරනව...මේ වේසිගෙ පුතාලෙ මෙතන ඇවිත් පාතාලෙ සුද්ද කරනව...නොදකින් තොපිනම් මොන හුත්ති වදලද මන්ද තිරිසන්නු..

    රතුපස්වල,වැලිවේරිය වගේ නේහ්.බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරලා දාලා තියෙන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ඔහොම තමා පාතාලෙ පටන් ගන්නේ. දැන් තට්ටයගේ පුතා චමින්දව මරනවා. ඊට පස්සෙ උන් මුන් මරාගන්නවා. ඕවට මහ කාලයක් යන්නෙ නෑ :sorry:

    අවුරුද්දයි දෙකයි.උන් උන්ම කා කොටාගෙන ඉවර වෙනවා.කාලෙකට කලින් මෙහෙත් ඔහොම සින් එකක් ගියා.අවුරුදුක වගේ කාලෙකට මිනී 20ක් විතර ගියා.අන්තිමට එකතැන මිනී 5ක් මරලා දාලා තිබ්බා.එතනින් ප්‍රස්නේ ඉවරයි