අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

Dictator

Member
Aug 16, 2012
31
2
0





තොපි මැරෙන්න හැදුවදා නේද මේවා බොරු කියලා දැන් කන් පුරා අහගනිල්ලා...

එක එක දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි හැත්ත
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහේදෝ යන වඳුරු රංචුවක් අපේ වත්තට පැනලා පළතුරු ගස් ටික සේරම විනාස කරලලු. එක ගෙඩියක් නෑලු.:frown: තනි භීශනේලු.:sorry:

    මේක හරියන්නෑ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මනුස්සයෙක්ට පළතුරක් වවාගෙන කන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙන්නේ.

    ඊලඟ පාරවත් බුද්ධිමත්ව ජන්දේ දීපල්ලා.
    සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්

    එහෙනම් පාතලේ තමා :yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් දන්නව නිවුස් වලට දැකල තියෙනව උබ දැකල නැද්ද දැක්කෙ නැත්තන් බලපන් මේ තෙර්ඩ් එකේම විඩියො දාල තියෙනව..

    :rofl::rofl::rofl:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ මැරුණා කෙනාගේ දු පාර නිසා මේ PAGE කරන අය බැහැල වැඩ උගේ side එකට
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    ආහ් මේ ඉන්නේ පුරේ කොල්ලෝ. අඩේ දැන් රොනාරා එකේ බිබී ඉඳලා ආවේ බන්. ඒ සිද්ධිය වෙච්ච පැත්තේ මල්ලි කෙනෙක් ඇවිත් හිටියා. ඌ බැන්නෙම අර ගෑනිට බන් මිනිහා මරා ගත්තේ ඒ ගෑනි කියලමයි කිව්වේ. :angry::angry::angry:

    තව සීන් ගොඩක් කිව්වා ඒවා වැඩක් නෑ බන් අවි ගත්තෝ අවියෙන්ම නසිති... පවු ඉතින් දෙගොල්ලොම පවුල් පිටින් අනාතයි.. :confused::confused::confused::confused:

    ආහ් මරු සීන් එක කියන්නේ කොළඹ උන් හිතන් ඉන්නේ මෙහෙ හෙන පාතාලේ භීෂනේ කියලා බන්.... :rofl::rofl::rofl:

    සොයිසා මැරුණ වෙලාවෙත් ඔහොමම කිව්වා බං පාතාල භීෂනේලු. මුලු town ඒකම cover වෙන CCTV system ඒකක් තියෙන හොද secure town ඒකක් සිරාවටම පුරේ නම්.

    btw රොනාරා ඒකේ rice ඒක :love::love::love::love::love::love::love::love::love:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    BALA GENA GIHAMA ANURADA PURE INNE HENA CHORA PORAWAL NE BAN

    GANUNGE ANDUM GALAWALA ATHAL GANNA UN
    ATHA PAYA KAPANA UN
    GUTIKAALAA MARENA KARATE KARAYOYI

    MONA VIHILU DA BAN


    උඹලයි මීඩියා වල ඒවුනුයි පොඩි ගූ සීන් ලොකු කරන් දැගලුවට පුරේ ඒවුන්ට ගානක්වත් නෑ

    මිනිස්සු 100ක් වත් පවුල් පිටින් බැහැල ඉන්න වෙඩින් ඒකක ඒකිගේ අැදුම් ගලවන කම් මල් කඩලද බං ප්‍රැක්ටිකල් නැති කතානේ බං. හැබැයි ඒ්කි අදින ඒවා නම් ඉක්මනට ගලවන්නත් ලේසි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹලයි මීඩියා වල ඒවුනුයි පොඩි ගූ සීන් ලොකු කරන් දැගලුවට පුරේ ඒවුන්ට ගානක්වත් නෑ

    මිනිස්සු 100ක් වත් පවුල් පිටින් බැහැල ඉන්න වෙඩින් ඒකක ඒකිගේ අැදුම් ගලවන කම් මල් කඩලද බං ප්‍රැක්ටිකල් නැති කතානේ බං. හැබැයි ඒ්කි අදින ඒවා නම් ඉක්මනට ගලවන්නත් ලේසි

    ඔව් එක ඇත්ත මචන්. wedding එකකදී ඇදුම් ගලවාවිද එහෙම? එක නම් පට්ට පල් බොරුවක්.එහෙම එකක් උනා නම් අනිවරෙන් කව්රු හරි video කරපු එකක් තියෙන්න ඕන.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Meka true wage.

    අනුරාධපුරයේ ඝාතනය වූ තිදරු පියා ගැනත් පොලිසිය හෙළිකරයි

    කසුන් කැළුම්/ ලහිරු කපුගේ/හරිත පෙරේරා2018-07-08

    අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අද (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුරාධපුර ප‍්‍රදේශයේදීයි.

    රම්පටි දේවගේ චමින්ද පුෂ්පකුමාර හෙවත් පුල්ලෙයාර් චමින්ද සහ නාලක සුමේධ විජේසිරි යන අය මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

    ඉකුත් දා මෙලෙස පහර දී ඝාතනය කර තිබුණේ සුජීව ප‍්‍රසන්න කුමාර නැමැත්තායි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.

    අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිවද අධිකරණයේ නඩු 05ක් පවතින බවයි. ඒ අතර ස්ත්‍රී දූෂණ චෝදනා නඩුවක්ද වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.


    - http://nethnews.lk/article/56027


    මීට මාස දහකට පමණ ඉහතදී ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ව්‍යාපාරිකයාගේ හා ඝාතකයන්ගේ පවුල් අතර ගැටුමක් ඇති වී තිබෙන බවත්, පසුව මරණකරු විසින් ඝාතනය මෙහෙයවූ පුද්ගලයාගේ එක් අතකට කැපුම් තුවාල සිදුකිරීමත් සමග දෙපාර්ශ්වය අතර පැවැති දරුණු ගැටුම උග්‍ර අතට හැරී ව්‍යාපාරිකයා කපා කොටා මරා දමන බවට තර්ජනය කර තිබූ බවත් පොලීසිය පවසයි.

    - http://www.ada.lk/breaking_news/අනුරාධපුර-ව්‍යාපාරිකයා-ඝාතනයට-2ක්-අත්අඩංගුවට/11-338038
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්

    එහෙනම් පාතලේ තමා :yes::yes:

    :sorry::sorry:

    ඒකනේ, බලපන් උඹ බුද්ධිමත්ව නිගමනේකට ආපු හැටි. :cool:
    දැන් මේ පළතුරු ගහක් ඇහැටවත් දැකල නැති ටොයියෝ කියයි ඕක මේ පොඩි සාමාන්‍ය කේස් එකක්නේ කියල.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    Film seen ekak wage.gaeni athe tattoo ekak tiyenne

    :P :P :P
    ගෑණිත් හොද බඩ්ඩක් වෙන්න ඇති මිනිහා ඉන්නකොට Swinger සීන් එහෙමත් දානවා ඇතිනේ
    මොකද ඒවගේ ජාතියේ Family එකක්නේ බලන් ගියාම
    මිනිහත් වෙන ගැණියෙක්ට ලිංගික අතවර කරපු කතාවක් එහෙම කියන්නේ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    කොහේදෝ යන වඳුරු රංචුවක් අපේ වත්තට පැනලා පළතුරු ගස් ටික සේරම විනාස කරලලු. එක ගෙඩියක් නෑලු.:frown: තනි භීශනේලු.:sorry:

    මේක හරියන්නෑ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මනුස්සයෙක්ට පළතුරක් වවාගෙන කන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙන්නේ.

    ඊලඟ පාරවත් බුද්ධිමත්ව ජන්දේ දීපල්ලා.

    සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්

    එහෙනම් පාතලේ තමා :yes::yes:

    :sorry::sorry:

    ඒකනේ, බලපන් උඹ බුද්ධිමත්ව නිගමනේකට ආපු හැටි. :cool:
    දැන් මේ පළතුරු ගහක් ඇහැටවත් දැකල නැති ටොයියෝ කියයි ඕක මේ පොඩි සාමාන්‍ය කේස් එකක්නේ කියල.

    :lol::lol::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    :P :P :P
    ගෑණිත් හොද බඩ්ඩක් වෙන්න ඇති මිනිහා ඉන්නකොට Swinger සීන් එහෙමත් දානවා ඇතිනේ

    මනුස්සයගේ FB ප්‍රොෆයිල් එකට ගියා නේද :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොයිසා මැරුණ වෙලාවෙත් ඔහොමම කිව්වා බං පාතාල භීෂනේලු. මුලු town ඒකම cover වෙන CCTV system ඒකක් තියෙන හොද secure town ඒකක් සිරාවටම පුරේ නම්.

    btw රොනාරා ඒකේ rice ඒක :love::love::love::love::love::love::love::love::love:


    mix eka kohomda