අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අඩෝ උඹ පුරේද? ඒල ඒල. අපෝ සරලා කොහෙද බං පට්ට කෑල්ල මෙලෝ රහක් නෑ ගල් දෙක පෙන්නන් හිටියට කෑලි වෙන්නේ නෑ බං මූනේ අාවට නම් :P:P:P අක්ක නම් පට්ට ඒ් අතින්. :cool::cool::cool: සූජීවය හොද ඒකෙක් නෙමෙයිනේ බං. අනිත් ඒක ඔය ගෑනි පට්ට කපටි අම්මණ්ඩියෙක්, දුවගේ නම් වැඩිය කතන්දරේ දන්නේ නෑ. ඒකිත් හොද ඒකක් නෙමෙයි හැබැයි. ඔ්කාගේ ගෑනීගේ වැඩ දැක්කම ගෑනුන්වත් ඒපා වෙනවාත= :P:P:P මොනව නැතත් කව්රු උනත් ඔහොම මරණ ඒක අනුමත කරන්න බෑ ඒ් වුනාට අැත්ත සීන් ඒක මිනිස්සු දැන ගන්න ඔ්නේ බොරුවට පොලිසියට බනින්නේ නැතුව නාලක බට්ටත් ඉන්නවා සීන් ඒකේ. මොන පාතලෙද නේ බං මෙහේ ගිසරයගේ තාත්තා මැරුවට පස්සේ ඔහොම සීන් ඒකක් වුනාමද කොහෙද

    :lol: නාලක බට්ටා පාතාලෙ කරලා.. :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ත්‍රෙඩ් එකේ කියපුවා ගොඩක්ම ඇත්ත වගේ.... යාලුවෙක් කිව්වා මේ ටිකම...

    වෙඩින් එකේ කේස් එකත් කිව්වා... බඩදරු ගෑණිට ගහලා මේ ගෑණිත්...
    මහ අවලමෙක් මැරිලා තියෙන්නේත්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාධ්‍ය ප්‍රකාශක කියන විදියට මැරිච්ච තට්ටය කාන්තා අතවරයක් කරල තියෙනවලු,ඌව මරපු එකාගෙ අතකටත් කොටල සහ තව කේස්,ඔය කියන කෙල්ලගෙ ඇඳුම් ගලවපු කතාවත් බොහෝ දුරට ගොතපු එකක් වගේ..දෙගොල්ලොම හොඳ අය නෙවෙයි තට්ටයට ගේම දුන්නට පස්සෙ බයේ ඇත්තෙ මුන්වත් මරයි කියල..කොටපු එවුන් අද අල්ලල තිබ්බෙ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :P :P :P
    ගෑණිත් හොද බඩ්ඩක් වෙන්න ඇති මිනිහා ඉන්නකොට Swinger සීන් එහෙමත් දානවා ඇතිනේ
    මොකද ඒවගේ ජාතියේ Family එකක්නේ බලන් ගියාම
    මිනිහත් වෙන ගැණියෙක්ට ලිංගික අතවර කරපු කතාවක් එහෙම කියන්නේ

    ado u review ekak dala thibba neh :P
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මගුලක නිරුවත් කරා කියද්දිම අමුත්තක් තේරුනා :rolleyes: