අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොඳ මානසික රෝග වලට බෙහෙත් කරන තැනක් දැනගත්තොත් කියපන්.
    ඔනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා ඕන මානසික ලෙඩක් සනීප කරන්න.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඌව හොද කරන්න බෑ ජීවක වෙදා ගෙනාවත්. මොකද ඌට හොද වෙන්න ඕනෙ නෑ. ඌට ඕනෙ සදහටම ලෙඩේ ගැන කිය කිය ඌ වැටිලා ඉන්න කම්මැලි කාලකන්ණි comfort zone එකේ වැටිලා දුක කිය කිය ඉන්න
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ඔනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා ඕන මානසික ලෙඩක් සනීප කරන්න.
    එහෙම be licensed eka tiyenna ona අදාළ subject eka danna weddu adui gov ayurvedic dos la th adui
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම be licensed eka tiyenna ona
    ඕනම ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක්ට පුළුවන්
    අදාළ subject eka danna weddu adui
    ලබ්බ තමයි ,
    gov ayurvedic dos la th adui
    මම කියන්නෙ පාරම්පරික වෛද්‍යවරු ගැන, මිසක් ආයුර්වේද ඩොක්කු ගැන නෙවෙයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනුරාදය අරන් ගිහිල්ල හද්ද ඈත පලාතක පන්සලක නවත්තමු
    ඔය තිරියාය, බුත්තල, මහඔය වගෙ පැත්තක

    මූට පන්සලෙ, බල්ලො , පූසො ටික නාවගෙන, පන්සල අතුගාගෙන
    දෙන දෙයක් කාල වැටිල ඉන්න තියෙන්නෙ

    ඌට යන්න බස් වියදම මම දෙනව
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ඕනම ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක්ට පුළුවන්

    ලබ්බ තමයි ,

    මම කියන්නෙ පාරම්පරික වෛද්‍යවරු ගැන, මිසක් ආයුර්වේද ඩොක්කු ගැන නෙවෙයි
    භූත දෝෂ වලින් හැදෙන leda , වාස්තු leda , සන්නි යකාගෙ leda honda kalata , nerve මානසික leda honda karana weddu godak adui ape රටේ , පුළුවන් nm doctors ලාගේ nam list ekak meke දාන්න
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    භූත දෝෂ වලින් හැදෙන leda , වාස්තු leda , සන්නි යකාගෙ leda honda kalata , nerve මානසික leda honda karana weddu godak adui ape රටේ
    ප්‍රසිද්ධ අය අඩුයි. එච්චරයි , හැකියාව තියෙන අය ඕන තරම් ඉන්නවා.
    , පුළුවන් nm doctors ලාගේ nam list ekak meke දාන්න
    http://www.amc.ayurveda.gov.lk/index.php?lang=en
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අප්පු කියනවා අපිත් බලනවා ඉතින් 🙄ඇත්ත නැත්ත දන්නේ නෑ 🤨
     
    • Like
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ප්‍රසිද්ධ අය අඩුයි. එච්චරයි , හැකියාව තියෙන අය ඕන තරම් ඉන්නවා.

    http://www.amc.ayurveda.gov.lk/index.php?lang=en
    Neelam mahara doc hondayi da ara anuradhapura paladikulama wedakam dan melo rahak ne කරන්නේ amu boru , දුවයි ammai paradise leddunt ganak ne podi dyk wath salli loku ganan ganne
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Neelam mahara doc hondayi da
    එතන නම් බිස්නස් එකක් යන්නෙ. අනික එතන සිංහල වෙදකම නෙවෙයි ආයුර්වේද ක්‍රමයට ප්‍රතිකාර කෙරෙන්නෙ. ඒකෙ සාර්ථකත්වය අඩුයි.
    ara anuradhapura paladikulama wedakam dan melo rahak ne කරන්නේ amu boru , දුවයි ammai paradise leddunt ganak ne podi dyk wath salli loku ganan ganne
    ඒ ගැන නම් නොදනී.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අප්පු ගෙ delusional disorder එකට බැරිද බෙහෙත් ටිකක් දීලා හොඳ කරගන්න බැරි වෙයිද 🥴

    සිවුර දාගෙන business කරන එක දැන් trend එකක් වෙලා, සල්ලි පරිහරනය අකැප බව දැනගෙන ම money back guarantee, දරාගන්න පුළුවන් ගාණක් කියනවා කියනවා.
    ලංකාවේ අනාථ බෞද්ධයින්ට sorry ම තමයී මේ වගේ ක්‍රිස්තියානි සෙට් එකක් මහණ වෙලා wikruthi දේවල් කරන එක
    ------ Post added on Nov 18, 2023 at 5:43 PM
     
    • Like
    • Sad
    Reactions: Any.key and wqe123