අනුරාධලාගෙ බිල

AnuradhaRa

Well-known member
  • Tax එක විතරක් රුපියල් 1218 ක්

    4ZAhlSl.jpg
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    උඹ හොර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පැයකට උපයන මුදල ඊට දහ ගුණයකට වැඩියි නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    Tax එක විතරක් රුපියල් 1218 ක්

    XtzhJan.jpg

    තොපි වගේ කාලකන්නින්ට අපිටද කන්න දෙන්න කියන්නෙ? පාවිච්චි කලානම් බිල ගෙවපන්, ගෙවන්න බැරිනම් පාවිච්චි නොකර හිටපන්.

    තව ගෙදර ගෑනු විකුන විකුන නිකන් කකා බිබි හිටපන් හිඟන පොන්නයා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,931
    48,860
    113
    අපේ ගෙදර use කරන්නේ මේක..මීට වඩා හොඳ පැකේජ් ඵකක් තියෙනවද?ගොඩක්ම කරන්නේ video බලන ඵක තමා දැනට..මාසේ ඉවරවෙන්න දවස් 5ක් වගේ තිබිල data ඉවර වෙනවා ..TAX ඵක 1000ක් තමා මේකටත්.

    LVMR8j8.png
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පැකේජ් ඵක මොකක්ද?
    ඔය තියෙන්නෙ මචං බිලේ දාල ;)
    YouTube 155 පැකේජ් එක දාලනෙ තියෙන්නෙ, සතියකට 155 යි
    ඒ හින්ද 620 + tax එකතු වෙනව

    Trio shine ganin
    ඔව් බං බිල් ගෙවලම දැං හොදට ෂයින් වෙලා තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • YouTube plan dana eka padu nadda tax ekkuth enwa neh
    1080p න් බලන්න ආසයි බං
    ඒ තියා 720p න් බැලුවත්, නෝමල් ඩේට ටික ඉවර වෙනව
    Anytime 40GB නෙ බං ඩේට පැකේජ් එකේ තියෙන්නෙ..