අනුරාධව එලවන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මම දැක්ක එළකිරියේ ඉන්න එක බෙසිගේ පුතෙක් ත්‍රෙඩ් එකක් ඇරලා තියනවා අනුරාධව එලවන්න ඕනේ කියලා. කාටවත් එහෙම ඕන ඕන විදිහට අනුරාධව එලවන්න පුලුවන්ද. ඌ ඉන්නේ උගේ ලයින් එකේ. ඌ ව දිරවන්නේ නැති කෙනෙක් එන්නවනම් උගේ ත්‍රෙඩ් බලන්නේ නැතිව හිටපන්. බලන්නම කියල හිතෙනවනම් සහ ඒක වදයක් වගේ දැනෙනවානම් එළකිරි එකට එන්නේ නැතිව ඉඳපන්. ඌ උගේ ලයින් එකේ ෆන් එකක් අරන් ඉන්න සුපිරි කොල්ලෙක්. That's all and Game finished.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    @WhiteFlame මේ @tharakaf ගෙ අනිත් ආත්මෙ
    LOL Ponnaya hithanne umbata wage mata wena wada ne kiyalada. Puluwan nam mage fake ekak kiyala oppu karapan RS 100,000k denawa. Ehema onath ne, puluwan nam mage fake ekak tiyenawa kiyala oppu karapan.

    Aai lothari diha bala bala athey gahanna ona ne. 🤭 🤭. Kamati ekek i.e. Ponnayek challenge eka baara ganin.
     

    Rastapopoulos

    Well-known member
  • කළු කුක්කුව නැත්තං අපි කොහොමද ආතල් එකේ ඉන්නේ?
    මන් දවසක් කළු තනයගේ ගෙවල් පැත්තෙ ගියා පරණ බේසමක් ගන්න. එහේ ගියාම මිනිස්සු කෑ ගහනව ගෑනු බෙරිහන් දී ගෙන දුවනවා දිය රෙද්ද පිටින් මං බය උන පාර එකෙක් ගෙන් ඇහුවා මොනවද මේ කියලා අරූ කන හාරන ගමන් කියනවා මහත්තයෝ මේ පැත්තේ එකෙක් ඉන්නවා ඌට ගෑනු කියන්නේ කළු ලින්කන් කියලා මිනිහා ගෑනු නාන ළිඳ ළඟ හබරල ගස් අස්සේ තමයි හැමදාම ඉන්නේ මේ අද අහුවෙලා පොර. කට්ටිය වට කරගෙන ගහන්න ගියාම පොර කියනවා කුස රජ්ජුරුවොත් එහෙමලු කියලා තනේ මිරිකුවා මහත්තයෝ විද්ද නිකන් කළු තෙල් වාගේ දෙයක් මිනිස්සු පිච්චිලා ගියා කියලා කියන ගමන් මිනිහගේ ඇස් වල කදුළු මන් හරි උන්නැහේ මන් ගිහින් එන්නම් කියලා ආවා බේසමකුත් අරගෙන