අනුරාධව නොදැකපු අයට

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය විඩියො වල ඉන්න ලොකු එකා මම. :D මේක අපෙ මල්ලි කෙනෙක්ගෙ චැනල් එකක්. ඒ දවස් වල රගපාන්ඩ ආසාවට දායක වුනා. කැමති අය බලන්ඩ. අපි ඉතිං උබල වගෙ ලස්සන නැ. :( ඔය අවුරුදු 5කට වගෙ එහා. දැන් බේත් බීලම බඩ ඇවිත් මුණත් විකුර්ති වෙල ගන්ඩ දෙයක් නැ. මේව දකිද්දී ආයෙ ඉස්සර තත්වෙට එන්ඩ ආස හිතෙනව. බලමුකො. :)