ඔය විඩියො වල ඉන්න ලොකු එකා මම.
මේක අපෙ මල්ලි කෙනෙක්ගෙ චැනල් එකක්. ඒ දවස් වල රගපාන්ඩ ආසාවට දායක වුනා. කැමති අය බලන්ඩ. අපි ඉතිං උබල වගෙ ලස්සන නැ.
ඔය අවුරුදු 5කට වගෙ එහා. දැන් බේත් බීලම බඩ ඇවිත් මුණත් විකුර්ති වෙල ගන්ඩ දෙයක් නැ. මේව දකිද්දී ආයෙ ඉස්සර තත්වෙට එන්ඩ ආස හිතෙනව. බලමුකො. 