අනුරාධ ඇවිල්ල.

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මැරිල නෑ මට සතුටුයි.

    @Avast0 එකෙන් එන්නෙ නැතුව @AnuradhaRa එකෙන්ම එන්න. කවරු බැන්නත් ඒ බනින අය හිත යටින් කැමතී ඔයා එනවට. එලකිරියම පාලුවට ගිහින් තිබුනෙ ඔයා නැතුව. දැන් ඒ පාලුව යන්නත් එක්ක ඔයාගෙ අලුත් විස්තර එක්ක ත්‍රෙඩ් ගොඩාරියක් දාන්න.
    අලුත් විස්තර දැනගන්න අපි ආසාවෙන් ඉන්නව.

    @Solo Rider @PHBhagya @Stimulus mind @asanka+++ @Zeuz @mithz123 @IndrajithGamage @emoji diaries @nevermindNevergiveup @scurvy
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    No thanks බං. මිනිහා ගෙ පව් backfire වෙලා දැන්
    මහ කපටි මිනිහෙක්.
    Meke ඌට උදවු කරපු කී දෙනෙක් ට මූ ariyada
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටවුන් ගිහින් තාත්තට බුලත් විටට ඕන ඒවා ගෙනාවා. වාරකන් නිසා මාලු ගාන වැඩියි. දැන් ගිහින් නාගන්ඩෝන.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    සාමාන්‍යයෙන් ඇත්තට උදවු කරපු අය පස්සෙ manipulative එකෙක් කියල වගේ තේරුනා ම ආපහු ඒ මිනිහට ජීවිතේට කැමති වෙන්නේ නෑ බං. මන්ද මම නම් එහෙමයි
    මට ඌ වරදක් කරලා නෑ ඒත් පුද්ගලිකව attack කරන්නේ උන්ට ඇත්තටම මිනිහව එපා වෙලා නිසායි. එහෙම උං නං ලේසියෙන් miss වෙන්නේ නෑ මතක් වෙන්කොට කේන්ති වැඩි වෙනවා මිසක්
     
    • Like
    Reactions: PHBhagya

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නත්තලත් ළගයි නේද බං :cool: අද 21

    AnuradhaRa එකේ පාස්වර්ඩ් එක මකල දැම්ම
    ඒ හින්ද ලොග් වෙන්න විදියක් නෑ
     
    • Haha
    Reactions: Cypress

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මැරිල නෑ මට සතුටුයි.

    @Avast0 එකෙන් එන්නෙ නැතුව @AnuradhaRa එකෙන්ම එන්න. කවරු බැන්නත් ඒ බනින අය හිත යටින් කැමතී ඔයා එනවට. එලකිරියම පාලුවට ගිහින් තිබුනෙ ඔයා නැතුව. දැන් ඒ පාලුව යන්නත් එක්ක ඔයාගෙ අලුත් විස්තර එක්ක ත්‍රෙඩ් ගොඩාරියක් දාන්න.
    අලුත් විස්තර දැනගන්න අපි ආසාවෙන් ඉන්නව.

    @Solo Rider @PHBhagya @Stimulus mind @asanka+++ @Zeuz @mithz123 @IndrajithGamage @emoji diaries @nevermindNevergiveup @scurvy

    ම්ම්ම්ම්ම්ම්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඌ නාන පොටෝ එකක් මේකේ දාල තිබුනා නේද?
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    සාමාන්‍යයෙන් ඇත්තට උදවු කරපු අය පස්සෙ manipulative එකෙක් කියල වගේ තේරුනා ම ආපහු ඒ මිනිහට ජීවිතේට කැමති වෙන්නේ නෑ බං. මන්ද මම නම් එහෙමයි
    මට ඌ වරදක් කරලා නෑ ඒත් පුද්ගලිකව attack කරන්නේ උන්ට ඇත්තටම මිනිහව එපා වෙලා නිසායි. එහෙම උං නං ලේසියෙන් miss වෙන්නේ නෑ මතක් වෙන්කොට කේන්ති වැඩි වෙනවා මිසක්
    උදව් කරල ප්‍රතිඋපකාර බලපොරොත්තු වෙනවද මාර මිනිස්සු :-D