අනුර අඬා වැටේ..

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුර ගත්තට වැඩක් වෙන්නෙ නෑ.ගෝටා ඉද්දි මොනදේ කරත් සාර්ථක වෙන්නෙ නෑ.තව්තිසාවෙන් දෙවිවරු ගෙනාවත් වැඩක් වෙන්නෙ නෑ.මිනිස්සු කැමති වෙන්නෙත් නෑ.මිනිස්සු කැමති නෑ කියන්නෙ කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑ කියන එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    pissek ekka agamathi kam karanna gihin tiyana seat 3 nathi karaganne mokatada :lol: dan go home gota scene eke hitiyanam seat 3 wedi karaganna puluwan

    onna ranilata awulak naha nothing to lose. mokada pora already paradai amaruwen national seat eken awe

    anika NPP policies principles walin short term rata goda gadanna amarui, ranil nam tiyana mokak hari wikunala dala rolak gahai
     
    • Like
    Reactions: earthling

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනුරට නෙමේ තව ටික කාලෙකින් වැල්ඩින් ගේ පුතාට තමා අන්න වෙන්නේ. දැන්ම කියල ගෙන්නා ගත්තේ නැත්නම් :lol: :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මේ වෙලේ ඇවිත් ගොටටත් උකාගන්න කියල වැඩේ කරන්නේ නැතිව අනේ මට අරක ඕනි මට මේක ඕනි ගගා විහිලු සපයන උන්ට මගෙන්නන් චන්ද වදින්නේ නැත. වැඩේ නොකරන්නාට දහසකුත් හේතුකාරණා කියා වැඩේ නොකර සිටීමට හැක
     
    • Like
    Reactions: dinuksha_asela

    gama22

    Well-known member
  • මේ වෙලේ ඇවිත් ගොටටත් උකාගන්න කියල වැඩේ කරන්නේ නැතිව අනේ මට අරක ඕනි මට මේක ඕනි ගගා විහිලු සපයන උන්ට මගෙන්නන් චන්ද වදින්නේ නැත. වැඩේ නොකරන්නාට දහසකුත් හේතුකාරණා කියා වැඩේ නොකර සිටීමට හැක
    Thuwakku thiyan wedi thiyanna inna eketa pollen gahanna puluwanda ban .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,002
    113
    අනුර ගත්තට වැඩක් වෙන්නෙ නෑ.ගෝටා ඉද්දි මොනදේ කරත් සාර්ථක වෙන්නෙ නෑ.තව්තිසාවෙන් දෙවිවරු ගෙනාවත් වැඩක් වෙන්නෙ නෑ.මිනිස්සු කැමති වෙන්නෙත් නෑ.මිනිස්සු කැමති නෑ කියන්නෙ කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑ කියන එක.
    ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.

    එලකිරියේ ඉන්න ජෙපි මල්ලිලාට දැන් පුලුවන් අර මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුව කිය කිය ඉන්න.

    "හඬන්න එපා දැන්
    ලගින් සිටින්නම්"
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.

    එලකිරියේ ඉන්න ජෙපි මල්ලිලාට දැන් පුලුවන් අර මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුව කිය කිය ඉන්න.

    "හඬන්න එපා දැන්
    ලගින් සිටින්නම්"
    මේ වෙලාවේ ගෝඨා එක්ක ආණ්ඩු කරන්න ගියා නම් ජේවීපී කාරයෙක් විදියට මම ආයෙ ජේවීපී එකට චන්දයක් දෙන්නෙ නෑ.උන් වෙනුවෙන් කතා කරන්නෙත් නෑ.මේ වෙලාවෙ එහෙම කරනව කියන්නෙ අර පාරෙ හට් ගහගෙන උද්ඝෝෂණ කරන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඉඳන් ගෙදර ඉඳලා සපෝට් කරන කෙනා දක්වා කරන අරගලේට කරන ලොකු හානියක්.ඒක හෑල්ලු කිරීමක්.කීයටවත් එහෙම කළයුතු නෑ.ඔය ගත්තෙ නෑ කියල අඬන අයම ගත්තත් අඬනවා.මුන් කොහොමද ගෝඨාභය ගැන කිව්වේ.දැන් ඌ එක්ක ආණ්ඩු කරන්නත් ගිහින් කිය කියා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    pissek ekka agamathi kam karanna gihin tiyana seat 3 nathi karaganne mokatada :lol: dan go home gota scene eke hitiyanam seat 3 wedi karaganna puluwan

    onna ranilata awulak naha nothing to lose. mokada pora already paradai amaruwen national seat eken awe

    anika NPP policies principles walin short term rata goda gadanna amarui, ranil nam tiyana mokak hari wikunala dala rolak gahai
    This

    ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.

    එලකිරියේ ඉන්න ජෙපි මල්ලිලාට දැන් පුලුවන් අර මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුව කිය කිය ඉන්න.

    "හඬන්න එපා දැන්
    ලගින් සිටින්නම්"
    නොකෙරෙන වැඩ වලට ආත නොදාපු එක හොඳයි. මම හිතන්නෑ, සේනාධිපතියයි, මයිනයි නන්දෙට අනුරයව අගමැති කරන්න ඉඩදෙයි කියලා.

    එහෙම උනත්, බහුතරයක් තියාගන්න මාර කට්ටක් කන්න වෙනවා. උන් හිටන්ටයි, දයාසිරිටයි ඹ්පන් ඇලෝසියස්ගෙනි සල්ලි ගත්තා කිව්වා, සජියා කෝටි ගණන් සල්ලි ගැහුවා කිව්වා, පොහොට්ටු ඇමතිලා අනුරයට පක්ෂපාති වෙන්නෑ ලොවෙත්.

    කොහොමද අනුර පනත් සම්මත කරගන්න බහුතරයක් තියාගන්නේ?

    ආරගත්තේ නැති එකට දුකකුත් එක්ක මලකුත් තියෙනවා... ලැබුනත් කරගෙන යන්න වෙන්නෑ කියලත් දන්නවා..

    🤷
    ------ Post added on May 13, 2022 at 10:12 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,002
    113
    This

    නොකෙරෙන වැඩ වලට ආත නොදාපු එක හොඳයි. මම හිතන්නෑ, සේනාධිපතියයි, මයිනයි නන්දෙට අනුරයව අගමැති කරන්න ඉඩදෙයි කියලා.

    එහෙම උනත්, බහුතරයක් තියාගන්න මාර කට්ටක් කන්න වෙනවා. උන් හිටන්ටයි, දයාසිරිටයි ඹ්පන් ඇලෝසියස්ගෙනි සල්ලි ගත්තා කිව්වා, සජියා කෝටි ගණන් සල්ලි ගැහුවා කිව්වා, පොහොට්ටු ඇමතිලා අනුරයට පක්ෂපාති වෙන්නෑ ලොවෙත්.

    කොහොමද අනුර පනත් සම්මත කරගන්න බහුතරයක් තියාගන්නේ?

    ආරගත්තේ නැති එකට දුකකුත් එක්ක මලකුත් තියෙනවා... ලැබුනත් කරගෙන යන්න වෙන්නෑ කියලත් දන්නවා..

    🤷
    ------ Post added on May 13, 2022 at 10:12 AM
    ඕක තමා ජේ.වී.පී. උන්ට තියෙන ප්‍රධාන ලෙඩේ. ජේ.වී.පී. විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂයකම බහුතරය ඔහොමයි. උන් රටේ නීතීය දන් නෑ. ව්‍යවස්ථාව දන් නෑ. පාර්ලීමේන්තු නීතී දන් නෑ. ස්ථාවර නියෝග දන් නෑ. ඉතින් කොහොමද රටක් කරන්නේ? හිතන් ඉන්නෙ මොනවා හරි ටිකක් කියලා මිනිස්සු උසි ගැන්නුවාම හරි කියලා.

    මෙතන මේ වෙලාවෙ බහුතරය ඕනේ කියලා දෙයක් නෑ. අගමැති වෙන්න බහුතරය ඕනේ නම් රනිල් විතරක් ඉන්න යූ.එන්.පී. එකේ රනිල් අගමැති වෙන්න බෑනේ. මේක හොද ගෝල්ඩන් ඔපර්චුනිටි එකක් ජේ.වී.පී. එකට බලය ගන්න. උන් ගත්තෙ නෑ. නීතීය නොදන්න කමට ව්‍යවස්ථාව නොදන්න කමට වැඩි පුර ඩිමාන්ඩ් කලා කරන්න බැරි දේවල් කරන්න කියලා. මගේ කලින් පෝස්ට් බැළුවොත් පෙනෙයි මන් කියලා තියෙනවා ඉස්සෙල්ලා අගමැති කම අරගෙන පස්සෙ ජනාධිපති කම ගන්න කියලා. ඒවා දන් නෑ. තේරෙන් නෑ. දැන් ආයි පාරේ අරගලේ.

    අනුරට බහුතරය ඕන් නම් කරන්න තිබ්බේ නීතීය යටතේ කරන්න පුළුවන් දේවල් ඩිමාන්ඩ් කරන එක. උදාහරණෙකට පොහොට්ටුවේ මන්ත්‍රී ධූර වල ඉන්න උන්ට ඉල්ලා අස් වෙන්න කිව්වා නම් අඩුම 100ට එහා ඉල්ලා අස් වෙනවා. එච්චර බයේ හිටියේ උන් මිනිස්සුන්ට. තාමත් බයයි. එහෙම උනානම් අනුරට තිබ්බේ ඉල්ලා අස්වීමේ ලිපිටික එකතු කරගෙන අගමැති කම බාර ගන්න. ඊළඟට ජේවීපී එකෙන් 100ක් පාර්ලීමේන්තුවට ගේන්න. (100ක් නැතත් 75 ක් හිටියා නම් ඇති හොදටම.) ජනාධිපතිට සිද්දවෙනවා ජේවීපී එකේ සෙට් එක ඇතුලට ගන්න තිබ්බ තත්වෙ උඩ. එහෙමනම් බහුතරයේ ප්‍රශ්න ටිකත් නිකන්ම විසදෙනවා.

    අනික් අතට ජනතාවාදි පනතක් ගෙනැල්ලා ඒකට ඔය ඉන්න මන්ත්‍රී වරුම සහය නොදුන්නොත් අනුරට එක වචනයයි කියන්න තියෙන්නෙ. මිනිස්සු ආයි පාරට ඇවිත් කලබළ කරනවා. ඒක නිසා අනිවාර්යෙන් දැන් ඉන්න උන්ම පාර්ලීමේන්තුවේ හිටියත් උන් අනුර ගේන පනත් වලට සහය දෙනවා.

    මේ සේරම කරගන්න තිබ්බා ලස්සනට අනුරට මැ‍යි 9 වෙනිදා හවසම අගමැති කම බාර ගන්න ලෑස්තියි කියලා කිව්ව නම්. කොහෙද ඉතින්, ගියානේ ලොකු කෑල්ල කන් නැතුව කේක් ගෙඩියම කන්න.

    ලියලා තියා ගනිල්ලා පුතාලා ආයි පාරක් රාජපක්ෂලාට එන්න පුළුවන් වාතාවරනයක් හදලා තමයි රනිල් යන්නේ. හදිසියේ මලේ නැති උනොත්.

    අනික ඔය ගෝඨා යටතේ අගමැතිකම බාර ගත්තානම් අපේ හිත රිදෙනවා, ආයි ඡන්දෙ දෙන්නෙත් නෑ, මිනිස්ස්සු අනුරට අකමැති වෙනවා, වගේ බබා හුකුං කථා කියන උන්ට කියන්න තියෙන්නේ උබලා නම් අමුම ගොබ්බයෝ. ඉස්සෙල්ලාම දේශපාලන විද්‍යාව පුළුපුළුවන් විදියට ඉගෙන ගනිල්ලා කියලයි. දේශපාලනය කියන්නේ මාක්ස්වාදී න්‍යාය වලට විතරක් අනුකූලව ක්‍රියා කරන දෙයක් නෙවෙයි. මාක්ස්වාදය හැදෙන්නෙ දේශපාලනය නිසා මිසක් දේශපාලනය හැදෙන්නේ මාක්ස්වාදය නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: Awatiyal

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දැනුත් අඬනවානේ අවුරුදු දෙකක කිට්ටුයි දැන්