dan go home gota scene eke hitiyanam seat 3 wedi karaganna puluwanThuwakku thiyan wedi thiyanna inna eketa pollen gahanna puluwanda ban .මේ වෙලේ ඇවිත් ගොටටත් උකාගන්න කියල වැඩේ කරන්නේ නැතිව අනේ මට අරක ඕනි මට මේක ඕනි ගගා විහිලු සපයන උන්ට මගෙන්නන් චන්ද වදින්නේ නැත. වැඩේ නොකරන්නාට දහසකුත් හේතුකාරණා කියා වැඩේ නොකර සිටීමට හැක
ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.අනුර ගත්තට වැඩක් වෙන්නෙ නෑ.ගෝටා ඉද්දි මොනදේ කරත් සාර්ථක වෙන්නෙ නෑ.තව්තිසාවෙන් දෙවිවරු ගෙනාවත් වැඩක් වෙන්නෙ නෑ.මිනිස්සු කැමති වෙන්නෙත් නෑ.මිනිස්සු කැමති නෑ කියන්නෙ කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑ කියන එක.
මේ වෙලාවේ ගෝඨා එක්ක ආණ්ඩු කරන්න ගියා නම් ජේවීපී කාරයෙක් විදියට මම ආයෙ ජේවීපී එකට චන්දයක් දෙන්නෙ නෑ.උන් වෙනුවෙන් කතා කරන්නෙත් නෑ.මේ වෙලාවෙ එහෙම කරනව කියන්නෙ අර පාරෙ හට් ගහගෙන උද්ඝෝෂණ කරන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඉඳන් ගෙදර ඉඳලා සපෝට් කරන කෙනා දක්වා කරන අරගලේට කරන ලොකු හානියක්.ඒක හෑල්ලු කිරීමක්.කීයටවත් එහෙම කළයුතු නෑ.ඔය ගත්තෙ නෑ කියල අඬන අයම ගත්තත් අඬනවා.මුන් කොහොමද ගෝඨාභය ගැන කිව්වේ.දැන් ඌ එක්ක ආණ්ඩු කරන්නත් ගිහින් කිය කියා.ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.
එලකිරියේ ඉන්න ජෙපි මල්ලිලාට දැන් පුලුවන් අර මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුව කිය කිය ඉන්න.
"හඬන්න එපා දැන්
ලගින් සිටින්නම්"
Thispissek ekka agamathi kam karanna gihin tiyana seat 3 nathi karaganne mokatadadan go home gota scene eke hitiyanam seat 3 wedi karaganna puluwan
onna ranilata awulak naha nothing to lose. mokada pora already paradai amaruwen national seat eken awe
anika NPP policies principles walin short term rata goda gadanna amarui, ranil nam tiyana mokak hari wikunala dala rolak gahai
නොකෙරෙන වැඩ වලට ආත නොදාපු එක හොඳයි. මම හිතන්නෑ, සේනාධිපතියයි, මයිනයි නන්දෙට අනුරයව අගමැති කරන්න ඉඩදෙයි කියලා.ඕන් ඔය වගේ ගොන් උපදෙස් මත තමා අනුර අගමැතිකම ගන්න ගියේ නැත්තේ. දැන් ඉතින් නාඬා ඉදින් කියලා මේ පොස්ට් එක දැම්මෙත් ඒකයි.
එලකිරියේ ඉන්න ජෙපි මල්ලිලාට දැන් පුලුවන් අර මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුව කිය කිය ඉන්න.
"හඬන්න එපා දැන්
ලගින් සිටින්නම්"
ඕක තමා ජේ.වී.පී. උන්ට තියෙන ප්‍රධාන ලෙඩේ. ජේ.වී.පී. විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂයකම බහුතරය ඔහොමයි. උන් රටේ නීතීය දන් නෑ. ව්‍යවස්ථාව දන් නෑ. පාර්ලීමේන්තු නීතී දන් නෑ. ස්ථාවර නියෝග දන් නෑ. ඉතින් කොහොමද රටක් කරන්නේ? හිතන් ඉන්නෙ මොනවා හරි ටිකක් කියලා මිනිස්සු උසි ගැන්නුවාම හරි කියලා.This
නොකෙරෙන වැඩ වලට ආත නොදාපු එක හොඳයි. මම හිතන්නෑ, සේනාධිපතියයි, මයිනයි නන්දෙට අනුරයව අගමැති කරන්න ඉඩදෙයි කියලා.
එහෙම උනත්, බහුතරයක් තියාගන්න මාර කට්ටක් කන්න වෙනවා. උන් හිටන්ටයි, දයාසිරිටයි ඹ්පන් ඇලෝසියස්ගෙනි සල්ලි ගත්තා කිව්වා, සජියා කෝටි ගණන් සල්ලි ගැහුවා කිව්වා, පොහොට්ටු ඇමතිලා අනුරයට පක්ෂපාති වෙන්නෑ ලොවෙත්.
කොහොමද අනුර පනත් සම්මත කරගන්න බහුතරයක් තියාගන්නේ?
ආරගත්තේ නැති එකට දුකකුත් එක්ක මලකුත් තියෙනවා... ලැබුනත් කරගෙන යන්න වෙන්නෑ කියලත් දන්නවා..
------ Post added on May 13, 2022 at 10:12 AM