අනුර අඬා වැටේ..

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    http://sinhala.adaderana.lk/news/167640/විසඳුම-තිබෙන-තැන-අනුර-පෙන්වයි

    උබට කලින්ම කිව්වනෙ ගනින් කියලා. ගත්තෙ නෑනේ. දැන් නාඩා හිටපන්.
    පඹයා ගජ යාලුවෙක්ටනෙ දීල තියෙන්නෙ. නැතුව අනුරට දීලා පරම්පරාව පිටින් හිරේ යයි කියල හිතුවද :lol:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,001
    113
    Baiyo puka hapagena inne.... Pissa karana wada walata stress pita karanna jeppontai cardinaltai baninawa.. unp ewunta baninnath baa ne dan...
    මෙතෙන්ට අදාලත්වයක් නෑනේ. මං කලින්ම කිව්වා අනුර අගමැති කම ගන්න ඕනේ කියලා. ගත්තෙ නැතුව දැන් අඬනවා රනිල් අගමැති කරපු එක වැරදියි කියලා.
     
    • Like
    Reactions: c gate

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    මෙතෙන්ට අදාලත්වයක් නෑනේ. මං කලින්ම කිව්වා අනුර අගමැති කම ගන්න ඕනේ කියලා. ගත්තෙ නැතුව දැන් අඬනවා රනිල් අගමැති කරපු එක වැරදියි කියලා.
    Anura agamathikama ganna kamathi kiwaa. Dunne nathi eka uge wardadda ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,001
    113
    පඹයා ගජ යාලුවෙක්ටනෙ දීල තියෙන්නෙ. නැතුව අනුරට දීලා පරම්පරාව පිටින් හිරේ යයි කියල හිතුවද :lol:
    හිරේ යවන්න පුළුවන්ද බලන්නවත් ඌ ගත්තෙ නෑනේ. තව කෝඳුරු තෙල් ඕනේ කිය කිය හිටියනේ. දැන් ඉතින් ඊළඟ ඡන්දෙන් තමයි කොරන දෙයක් කොරන්න වෙන්නේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,001
    113
    Anura agamathikama ganna kamathi kiwaa. Dunne nathi eka uge wardadda ?
    කැමතියි කිව්වා පම්කක්.

    ඌ ගෝඨාට ගෙදර යන්න කිය කිය හිටියා. තේරෙන සින්හලෙන් කිව්වා ඉස්සෙල්ලා අගමැති වෙලා පස්සෙ ජනාධිපති වෙයන් කියලා.

    මෝඩ කමට බෙහෙත් නෑනේ ඉතින්.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අනුර කුමාරල කරපු කුපාඩි වැඩේ නිසා තමයි මේ දේ මෙහෙම උනේ.. රනිල් අගමැති උනේ... අනුරල ගෙ ප්‍රධානම කොන්දේසිය උනේ ගොඨා ජනාධිපති වෙලා ඉන්නකම් ආණ්ඩුවට සහය දක්වන්නෙ නෑ කියල.. පැහැදිලිවම පේනවා ගෝඨව එහෙම ලේසියෙන් පන්නන්න මේ ව්‍යවස්ථාවෙන් හෝ පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතිය අනුව බැරි බව.. ඒත් මුන් මස් රාත්තලම ඉල්ලුවා.. දැන් වැලලෙන්න හැදුවට වැඩක් නෑ.. අවංකවම මේ වෙලාවෙ ජනතාවට උදවු කරන්න නම් ඕනි කම තිබුනෙ, මුන්ට කරන්න තිබුනෙ අන්තර්වාර පාලනයට සහය දීලා, කැබිනට් ඇමතිකමක් අරගෙන තමුන්ගෙ වැඩ පෙන්නන එක.. මේ වෙලාවෙ රට ඇතුලෙ ජවිපෙට තියෙන මහජන කැමැත්ත තව දුරටත් වර්ධනය කරගෙන තව මාස 6කින් හෝ ලඟම එන ඡන්දයට වඩාත් ශක්තිමත් මහජන කැමැත්තක් එක්ක මූණ දෙන එක.. ඒත් අනුර කුමාරලගෙ චෝදනාව උනේ ගෝඨා යටතෙ ඉන්න බෑ ය, ගෝඨා පත්කරපු අමාත්‍යාංශ ලේකම් ලා එක්ක බෑ ය වගේ පැනිචුරු කතා.. තමුන්ගෙ අමාත්‍යාංශෙ ලේකම් වැඩ කරන්න ඉඩ දෙන්නෙ නැතිනම් හරිම සරළයි කරන්න තියෙන්නෙ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ඒ ලේකමා ගෙ රෙදි ගලවන එක.. ඒත් මුන් දැක්කෙත් සජිත් දැකපු හීනෙමයි.. අඩුම තරමෙ ප්‍රධාන විපක්ෂයට වත් පත් නොවී කෙලින්ම ආණ්ඩු බලය ගන්න.. ඒක නිසා මට හිතෙන්නෙ ජවිපෙන් සහ පෙරටුගාමී පක්ෂ වලින් මේ රටේ ඇති කරපු ජන පිබිදීම නැතිබංගස්ථාන කරල දැම්මෙත් අනුර කුමාරලයි කියලයි... අපරාදෙ මගෙ ඡන්දෙත්.. කරන්න තිබුනෙ රට කොහොම හරි ඉස්සරහට අරන් ගිහින්, තමුන්ගෙ ටෝක් ටික ක්‍රියාවට නංවලා පෙන්නලා, ව්‍යවස්ථා සශෝධන කරලා, මේ රට ගොඩගන්න එක..

    දැන් කොහොම හරි රනිල අගමැති උනා නෙ.. පැහැදිලි ම කාරණාව මහින්ද සහ රනිල් තිරය පිටිපස්සෙ සහෝදරයො කියන දේ.. ඉතින් කරන්න තියෙන්නෙ ආරක්ෂක ඇමතිකම වත් ෆොන්සේක ට දීලා මහින්දල පැනල යන එක නවත්තගන්න එක...

    කැමති උන් මාව ignore කරපල්ල.. මට කන්න හාල් ඇටයක් වත් දීපු උන් මේකෙ නෑ.. ඒක නිසා අවුලක්, දුකක් නෑ.. ඇත්ත කිවුවෙ..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Anura mulinma Galle Face aragalayath prathikshepa kala. Mulikayek hoyaganna nathi aragalayak bayanakai, vadi kal duvanne na kiyala. Dan baluvama un mey tikata JVP avrudu gaanak karagena aapu ewath pahukarala.
     
    • Like
    Reactions: c gate

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Baiyo puka hapagena inne.... Pissa karana wada walata stress pita karanna jeppontai cardinaltai baninawa.. unp ewunta baninnath baa ne dan...
    එරෝ විපක්ෂෙට යනවලු 😂

    මෙතෙන්ට අදාලත්වයක් නෑනේ. මං කලින්ම කිව්වා අනුර අගමැති කම ගන්න ඕනේ කියලා. ගත්තෙ නැතුව දැන් අඬනවා රනිල් අගමැති කරපු එක වැරදියි කියලා.
    අනූරට අගමැති කම නන්දේ දෙන්නේ නෑ බං.. නන්දෙට ඇඩිවයිස් දෙන මයිනයි, සේනාධිපතියයි ජීවිතේට ඹික වෙන්න දෙන්නේ නෑ

    ඩීල් රනිල් තමයි 1 ස්ට් චොයීස්, සජියා වැඩේ නාගත්තා
    ------ Post added on May 12, 2022 at 9:12 PM
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    http://sinhala.adaderana.lk/news/167640/විසඳුම-තිබෙන-තැන-අනුර-පෙන්වයි

    උබට කලින්ම කිව්වනෙ ගනින් කියලා. ගත්තෙ නෑනේ. දැන් නාඩා හිටපන්.
    ekama thami kiyana thiyana, kalin gatha nam iwari ne , dan ithin kelwa gana innko,

    එරෝ විපක්ෂෙට යනවලු 😂

    අනූරට අගමැති කම නන්දේ දෙන්නේ නෑ බං.. නන්දෙට ඇඩිවයිස් දෙන මයිනයි, සේනාධිපතියයි ජීවිතේට ඹික වෙන්න දෙන්නේ නෑ

    ඩීල් රනිල් තමයි 1 ස්ට් චොයීස්, සජියා වැඩේ නාගත්තා
    ------ Post added on May 12, 2022 at 9:12 PM
    eka ganna thibba Anura la parliment eke bahutharaya penuwa nam, gon kamane loku kamata banadeyaka thiyala denkam kal maruwa.
    ------ Post added on May 12, 2022 at 9:16 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,001
    113
    අනූරට අගමැති කම නන්දේ දෙන්නේ නෑ බං.. නන්දෙට ඇඩිවයිස් දෙන මයිනයි, සේනාධිපතියයි ජීවිතේට ඹික වෙන්න දෙන්නේ නෑ

    ඩීල් රනිල් තමයි 1 ස්ට් චොයීස්, සජියා වැඩේ නාගත්තා
    ------ Post added on May 12, 2022 at 9:12 PM
    පිස්සුද බං. ඕන එකෙක්ට ගන්න පුළුවන් කම තිබ්බා. එකෙක්වත් කැමති උනේ නෑ. හැබයි මැ‍යි 9 වෙනිදා සිද්දියෙන් පස්සෙ හොදටම චාන්ස් එක තිබ්බේ අනුරට. අනුරගේ වටෙ හිටපු කේවට්ටයෝ ටික තමා ගෝඨා යනකම් බෑ කිව්වෙ. දෙන්න ඕන් නෑ. ඉදිරිපත් උනා නම් දෙන්න වෙනවා.

    ඇත්තම කථාව අනුරලා ඩීල් ඩීල් කිය කිය කෑ ගහන්න හිටියට බාර අරගෙන රට ගොඩ දාන්න තරම් කොන්දක් තිබ්බෙ නෑ.

    අඩේ අනුර ගැන සජිත් ගැන කම්පා වෙච්ච උන් ටිකක් ඇවිල්ලා. 🤣🤣🤣🤣
    කම්පා වෙන්නේ අනුර ගැන නෙවෙයි. රට ගැන. අන්තිමට අනුරත් අර කුණුගොඩේම එකෙක් කියලයි මට නම් හිතෙන්නෙ. පලමුව මම, දෙවනුව පක්ෂය. තුන් වෙනුව ඉතිරිව තිබ්බොත් රට.
    ------ Post added on May 12, 2022 at 9:26 PM
     
    • Like
    Reactions: Awatiyal

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    පඹයා ගජ යාලුවෙක්ටනෙ දීල තියෙන්නෙ. නැතුව අනුරට දීලා පරම්පරාව පිටින් හිරේ යයි කියල හිතුවද :lol:
    අනුර ට දීලා හිරේ යන්න. අ යු kidding මී