අනුර අත්සන් කරපු නෝට්ටු ATM එකෙන්!

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඕක තේරුම් ගන්න එපා බං ඔවා තේරුම් ගන්න පුළුවන් එවුන් නම් උබල කවදාවත් NPP එකට කඩේ යන්නේ නැහැ නේ🤣🤣🤣
    🤔 තේරුම් ගන්න පුළුවන් එවුන් කාටද බන් දුන්නෙ... නාමල්ටද
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
    🤣 පරන සල්ලි කොල ඉරිනු ඒවා අයින් කරලා අලුත් සල්ලි අච්චු ගහද්දි අලුත් මුදල් ඇමති අත්සන් කරන්න ඕනිද? දන්නැති නිසා අහන්නෙ 😌
     
    • Haha
    Reactions: 2osama

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මෝඩ හුත්තෝ මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට සල්ලි මාරු කරන්නේ Digital විදියට සල්ලි කොළ වලින් නෙවෙයි
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව

    දේවිදියෙන් කොහොම කරත් වෙන්නේ රුපියල් බාල්දු වෙන එකයි උද්දමනය ඉහළ යන එකයි

    සල්ලි කොළ අච්චු ගහලා නැහැ එක නිසා මුදල් අච්චු ගහලා නැහැ කියලා රවට්ටන්නේ උබල වගේ ඉගෙන ගත්ත නැති බයියෝ ටික 🤣🤌
    පවු ඉතින් උබල වගේ නූගත් වහල්ලු🤣🤣
    2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැක්කේ (පනතක් තිබ්බත් නැතත් මුදල් මුද්‍රණය කිරීම අහිතකර වන්නේ) මහ බැංකුව මගින් අයවැය හිඟය පියවීමට හෝ වෙනත් කටයුත්තකට ආණ්ඩුවට ණය දීම සඳහා ය. 2023 සිට මෙය නතර කොට තිබේ.
    මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය (මුදල් සැපයුම හා පොලී අනුපාතය ) හැසිරවීමේ දී වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතින විට මුදල් මුද්‍රණය කර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ද, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට බිල්පත් අලෙවි කොට එය අවශෝෂණය කර ගනිමින් මුදල් සැපයුම සංකෝචනය කිරීම ද එදත් අදත් මහ බැංකුව මගින් සිදු කරන සාමාන්‍ය දෙයකි.
    (මහ බැංකුව සංචිත ගොඩ නැගීම හෝ ඩොලරයේ අගය ස්ථාවර කිරීම සඳහා වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඩොලර් මිල දී ගන්නා විටද ඊට සමාන ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කෙරේ. එබඳු අවස්ථාවක මුදල් සැපයුම උවමනාවට වඩා ඉහළ යන්නේ නම් යලි බිල්පත් අලෙවි කිරීම මගින් එම මුදල් මහ බැංකුවට යළි අවශෝෂණය කර ගනී. එම ක්‍රියාවලිය නිෂ්ක්‍රීයකරණය යනුවෙන් හැඳින්වේ. )
    එබැවින් තල් අත්තට බෙලි ගෙඩිය වැටුනේ කුමක් නිසා දැයි සොයා බලා මිස ලෝකය පෙරැලීගෙන එන බව අනෙක් අයට නොකියන්න
    Harsha Herath
    Copied
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    🤣 පරන සල්ලි කොල ඉරිනු ඒවා අයින් කරලා අලුත් සල්ලි අච්චු ගහද්දි අලුත් මුදල් ඇමති අත්සන් කරන්න ඕනිද? දන්නැති නිසා අහන්නෙ 😌
    දැන් ඉතින් බයිට් උනහම එහෙමවත් කියපන්, බැංකුවෙ ප්‍රින්ටර් තියන් ඉන්නෙ ඉරෙන ඉරෙන් කොල ප්‍රින්ට් කරලා දෙන්න. පොප්සියා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඉදකින් පොන්සි පැටියා

    ඕක චාටර් වේගන එද්දි පොන්න ආතල් එකක් දීල මිසිං වෙනව.

    ඕකගෙ බම්ප් වෙන පරන ත්‍රෙඩ් ටික බලපන්කො :lol:

    නාකි පොන්නයෙක් ඕක
     
    • Like
    Reactions: parallax

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
    anura wickramasinghe wage penne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැක්කේ (පනතක් තිබ්බත් නැතත් මුදල් මුද්‍රණය කිරීම අහිතකර වන්නේ) මහ බැංකුව මගින් අයවැය හිඟය පියවීමට හෝ වෙනත් කටයුත්තකට ආණ්ඩුවට ණය දීම සඳහා ය. 2023 සිට මෙය නතර කොට තිබේ.
    මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය (මුදල් සැපයුම හා පොලී අනුපාතය ) හැසිරවීමේ දී වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතින විට මුදල් මුද්‍රණය කර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ද, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට බිල්පත් අලෙවි කොට එය අවශෝෂණය කර ගනිමින් මුදල් සැපයුම සංකෝචනය කිරීම ද එදත් අදත් මහ බැංකුව මගින් සිදු කරන සාමාන්‍ය දෙයකි.
    (මහ බැංකුව සංචිත ගොඩ නැගීම හෝ ඩොලරයේ අගය ස්ථාවර කිරීම සඳහා වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඩොලර් මිල දී ගන්නා විටද ඊට සමාන ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කෙරේ. එබඳු අවස්ථාවක මුදල් සැපයුම උවමනාවට වඩා ඉහළ යන්නේ නම් යලි බිල්පත් අලෙවි කිරීම මගින් එම මුදල් මහ බැංකුවට යළි අවශෝෂණය කර ගනී. එම ක්‍රියාවලිය නිෂ්ක්‍රීයකරණය යනුවෙන් හැඳින්වේ. )
    එබැවින් තල් අත්තට බෙලි ගෙඩිය වැටුනේ කුමක් නිසා දැයි සොයා බලා මිස ලෝකය පෙරැලීගෙන එන බව අනෙක් අයට නොකියන්න
    Harsha Herath
    Copied
    මෙතැන කරේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාම වාණිජ බැංකුවල සල්ලි මහා බැංකුවට ඇදිලා එනවා ඊළඟට වාණිජ බැංකුවට සල්ලි නැහැ කියලා මහා බැංකුවෙන් සල්ලි අච්චු ගහලා වාණිජ බැංකු වලට දෙනවා
    කොහොම හරි රට ඇතුලේ මුදල් තොගය වැඩි වීම තමා ප්‍රතිඵලය

    මේවාට කියන්නේ ගේම් කියලා🤣
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මෙතැන කරේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාම වාණිජ බැංකුවල සල්ලි මහා බැංකුවට ඇදිලා එනවා ඊළඟට වාණිජ බැංකුවට සල්ලි නැහැ කියලා මහා බැංකුවෙන් සල්ලි අච්චු ගහලා වාණිජ බැංකු වලට දෙනවා
    කොහොම හරි රට ඇතුලේ මුදල් තොගය වැඩි වීම තමා ප්‍රතිඵලය

    මේවාට කියන්නේ ගේම් කියලා🤣
    රනිල්ගෙ කාලෙ නිකුත් කරපු භාන්ඩාගාර බිල්පත් එකතුවක් පෙන්නුවොත් උබ අඩන් නැතුව ඉන්නවද?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මෙතැන කරේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාම වාණිජ බැංකුවල සල්ලි මහා බැංකුවට ඇදිලා එනවා ඊළඟට වාණිජ බැංකුවට සල්ලි නැහැ කියලා මහා බැංකුවෙන් සල්ලි අච්චු ගහලා වාණිජ බැංකු වලට දෙනවා
    කොහොම හරි රට ඇතුලේ මුදල් තොගය වැඩි වීම තමා ප්‍රතිඵලය

    මේවාට කියන්නේ ගේම් කියලා🤣
    ඕක මොකද උනේ කියලා හරියටම අද Advocata video එකක් දානවා කිව්ව්වා. ඒක බලලම කතා කරමු.. :D
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මෝඩ හුත්තෝ මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට සල්ලි මාරු කරන්නේ Digital විදියට සල්ලි කොළ වලින් නෙවෙයි
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව

    දේවිදියෙන් කොහොම කරත් වෙන්නේ රුපියල් බාල්දු වෙන එකයි උද්දමනය ඉහළ යන එකයි

    සල්ලි කොළ අච්චු ගහලා නැහැ එක නිසා මුදල් අච්චු ගහලා නැහැ කියලා රවට්ටන්නේ උබල වගේ ඉගෙන ගත්ත නැති බයියෝ ටික 🤣🤌
    පවු ඉතින් උබල වගේ නූගත් වහල්ලු🤣🤣
    ube ammage huththa achu gahala thiyene. pakayo ranila kare naha kiyalada huthige putho kiyane. u IMF wala salli walinuth ganuta car aran dila ewa boruda pako. Ube ammage Digital huththa thama.
     
    • Haha
    Reactions: 192.168.o.21

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    හොරෙන් අත්සන දැම්ම කියල රනිල් හාමු නඩු දායිද දන්නෑ :lol:
    ස්ටේජ් එකක් උඩ කියයි චන්ද ගන්න. කරන්න ඕකගෙ පයිය පන නෑ දැන්
     
    • Haha
    Reactions: kinkon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    නෑ බං... අත්සන් කීපයක් තියෙනව කියන ඒක....
    wesak_message_president_-_sin.jpg

    මනුස්සයෙක්ට අත්සන් දෙකක් තියා ගන්න පුළුවන් ද බං?
    මට lawyer කෙනෙක් කිව්වා එහෙම බෑ කියලා.. මොකද අත්සන් දෙකක් තියන කෙනා මිය ගියාට පස්සේ ඇත්ත ද , බොරු අත්සන් ද කියලා හොයන්න බෑ කියලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
    @netudara හැංගුනාට වැඩක් නෑ..හෙට උදේට CID එකෙන් ගෙදරට එනවායි කිව්වා... හේතුව- අනුර සල්ලි අච්චු ගැසුවායැයි කියා අසත්ය පුවත් සමාජය මධ්යයේ ප්‍රචාරය කිරීම... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: 192.168.o.21

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    @netudara හැංගුනාට වැඩක් නෑ..හෙට උදේට CID එකෙන් ගෙදරට එනවායි කිව්වා... හේතුව- අනුර සල්ලි අච්චු ගැසුවායැයි කියා අසත්ය පුවත් සමාජය මධ්යයේ ප්‍රචාරය කිරීම... :yes: :yes: :yes:
    සිරා, පකය එනකන් ඉන්නෙ කෝ නෑනෙ
     
    • Haha
    Reactions: Kumbhakarna22