අනුර ආවොත් online වැඩ කරන අයටත් බද්දක් 😍

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් උබලගෙ මොලෙ වැඩ කරන්නෙ කැම්පෙන් එක අනුව මිසක් පෝස්ට් එක අනුව නෙවෙ නෙහ්..
    කැරි ඔන්..
    උබලා ජොබ් එක කරපන්.. අවුලක් නැ..
    ජෙනුයින් කැම්පෙන් කරන උන්ට දැන් මෙකෙ ඉන්නෙ කීප දෙනයි.. 🙏 😌

    අනිත් උන්ගෙ කැම්පෙන් ගු70යි..

    ඔන්න අනිත් බංකොලොත් තර්කේ... ඇහුවම වෙන දෙයක් කියලා පැනලා යන්න එපා...​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    යාලුවන්ගෙන් ඉල්ලගෙන කන හිගන්නු Online බඩු වලට Tax ගහන්න කතාව🤣

    මුගේ හිතේ Daraz , කප්රුක බදු නොගෙවා ඉන්නවා කියලා . මු එතනත් නාගෙන🤦
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,147
    1
    15,982
    113

    ඔන්න අනිත් බංකොලොත් තර්කේ... ඇහුවම වෙන දෙයක් කියලා පැනලා යන්න එපා...​

    උබත් එක්ක තර්ක කරනවට ගෙවන්නෙ නැ අපිට.
    උබලට නම් ගානක් සෙට් වෙනො නෙහ්..

    🙏
    ජයවෙවා
    කරන කියන රැකී රස්සාව දිනෙන් දින දියුනු වේවා!
    ආදරෙයි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    යාලුවන්ගෙන් ඉල්ලගෙන කන හිගන්නු Online බඩු වලට Tax ගහන්න කතාව🤣

    මුගේ හිතේ Daraz , කප්රුක බදු නොගෙවා ඉන්නවා කියලා . මු එතනත් නාගෙන🤦

    ඔය ඩරාස් නෙවෙයි අල්ලන්න හදන්නේ පොඩි පොසියට කරන උන්... ඩරාස් වගේ බිස්නස් දැනටම ඔය ටැක්ස් රේඩාර් එකේ ඉන්නවා...​

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    යාලුවන්ගෙන් ඉල්ලගෙන කන හිගන්නු Online බඩු වලට Tax ගහන්න කතාව🤣

    මුගේ හිතේ Daraz , කප්රුක බදු නොගෙවා ඉන්නවා කියලා . මු එතනත් නාගෙන🤦
    BR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇති

    ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය කරන්න වෙයි පොඩි බිස්නස් වලට බදු ගහන්න ඕනම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ

    ඔය ඩරාස් නෙවෙයි අල්ලන්න හදන්නේ පොඩි පොසියට කරන උන්... ඩරාස් වගේ බිස්නස් දැනටම ඔය ටැක්ස් රේඩාර් එකේ ඉන්නවා...​

    FB Market වගේ නම් මු කියන්නේ ඒක කොහොමත් අල්ලන්න බැහැ
    Ikman වගේ දාලා විකුණන ඒවත් ඔය ටිකම තමා උන් බිලක් දෙන්නේ නැති කොට මු බිල වෙනස් කරලා බදු දැල එලන්න බලාගෙන ඉන්නවා

    BR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇති
    ඔව් උන් ඉතින් කොහොමත් බදු ගෙවනවා නේ
    මු කියන්නේ Ikaman , FB Market වෙන්න ඇති
    ඒවගේ විකුණන එවුන්ට බිල් වලින් බදු ගහන්න බැහැ
    කොහොමද ඕකුන් විකුනපු ගාන හොයන්නෙ
    ------ Post added on May 8, 2024 at 10:31 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    FB Market වගේ නම් මු කියන්නේ ඒක කොහොමත් අල්ලන්න බැහැ
    Ikman වගේ දාලා විකුණන ඒවත් ඔය ටිකම තමා උන් බිලක් දෙන්නේ නැති කොට මු බිල වෙනස් කරලා බදු දැල එලන්න බලාගෙන ඉන්නවා

    ඔව් උන් ඉතින් කොහොමත් බදු ගෙවනවා නේ
    මු කියන්නේ Ikaman , FB Market වෙන්න ඇති
    ඒවගේ විකුණන එවුන්ට බිල් වලින් බදු ගහන්න බැහැ
    කොහොමද ඕකුන් විකුනපු ගාන හොයන්නෙ
    ------ Post added on May 8, 2024 at 10:31 PM
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,003
    113
    මෙන්න මෙතන...
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    Ane tho danna paka..taniyama wadak kra ganna bari eka enwa anun gana talks denna..
     
    • Haha
    Reactions: nlasasatha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    මුට වෙලා තියෙන්නේ අවබෝධයක් නැතුව ගැලරියේ අත්පුඩි සද්දෙ බලාගෙන කරන කථා නිසා මුගේ නූගත් කම බේරෙනවා
    අනිත් එක කවුද මු වටේ ඉන්නේ අර හදුන්නෙත්ති වගේ මෝඩ පහේ කුළු හරක් විතරයි. බිමල් ගොඩක් වෙලාවට ඇත්ත කතා කරනවා ඌ කපලා දාලා මොකෝ ඌ බොරු කියන්නේ නැහැ නේ

    කොහොමත් JVP එක ආණ්ඩුබලයට එනවා නම් ආසයි එතකොට කොට ඔය JVP එකට කඩේ යන බත් බැලයන්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා ඇදුමක් ඇද ගෙන. අවුල තියෙන්නේ අපිට යන්න වෙන රටකුත් හොයා ගන්න වෙනවා ඒත් එක්කම🤦
     
    • Like
    Reactions: Mr Bones

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyala
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyala
    කප්පරකට බදු ගහලා මිනිස්සුන්ගේ ඇට දෙකත් දඬු අඬුවට අල්ලලා භාන්ඩාගාරේ පුරවලා අවුරුදු 5කට වියදම් කරන්න තියෙන රටේ සල්ලි මාස 6න් වියදම් කරලා දේසපාලනේ කරන්නේ පොරක් නිසාද පොන්ස්?
     
    • Like
    Reactions: pitastharaya

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart
    කප්පරකට බදු ගහලා මිනිස්සුන්ගේ ඇට දෙකත් දඬු අඬුවට අල්ලලා භාන්ඩාගාරේ පුරවලා අවුරුදු 5කට වියදම් කරන්න තියෙන රටේ සල්ලි මාස 6න් වියදම් කරලා දේසපාලනේ කරන්නේ පොරක් නිසාද පොන්ස්?
    thren na ponz more detail please
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart
    පොනිලගේ ඔය කියන මහලොකු සුදුසුකම කියපන්කො
    thel polim nathi kara , dollar eka stable kara .. badu dan tika tika adu wenawa .. .. anith un kiwe monada kiyala mathak karala balapan ..

    horunwa araksha karanawa eka hari ,,, pasku cn ekath yata ganawa ... political drama thama...

    hithala balapan me widiyata hari rata stable karanna wena ekekta puluwan da kiyala ,sajith ,anurala idiripath unada? anika Anura krushikarma amathi kaale karapu deyak kiyapan ,,,, lankawe minissu hari modai
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක මාගේ ගල කැපූහ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    ඔච්චර දක්ෂ විදියට පේන කියන්න දන්නවනම් කියපන් බලන්න ගූ පොහොට්ටුවො දාන ජනාදිපති අපේක්ෂකය කවුද කියල? :lol:

    බදු වලට විරුද්ධ වුනු අයනේ මේ... දැන් නේ අමුතුවෙන් බදු ගැන තෙරුම් අරන් තියෙන්නේ... ඔය බදු වලින්නේ අධ්‍යාපනය වගේ දෙවල් දැනටත් දුවන්නේ...​

    වැට් එක 18% වුනාම කැගැහුවෙ මේ අය නෙවෙයිද... වැට් ලැයිස්තුව වැඩි කරාම කෑ ගැහුවේ මේ අය නෙවෙයිද....​

    ------ Post added on May 8, 2024 at 10:01 PM
    කොහොමත් ඔන්ලයින් හරි මොන මගුලකින් සල්ලි හෙව්වත් මාසෙට ලක්ෂෙකට වඩා රැපියල් වලින් හොයනවනම් රනිල් බදු ගහනවනෙ නේද?

    බදු ගහනවද උඹ කැමතිද නැද්ද? @hirashgeff @KrishanL89

    ------ Post added on May 8, 2024 at 11:19 PM