දාර ජෙප්පෙක් මට කියනවා මේක ඒඅයි එකෙන් හදලලු
මචන් උබලගෙ මොලෙ වැඩ කරන්නෙ කැම්පෙන් එක අනුව මිසක් පෝස්ට් එක අනුව නෙවෙ නෙහ්..
කැරි ඔන්..
උබලා ජොබ් එක කරපන්.. අවුලක් නැ..
ජෙනුයින් කැම්පෙන් කරන උන්ට දැන් මෙකෙ ඉන්නෙ කීප දෙනයි..![]()
අනිත් උන්ගෙ කැම්පෙන් ගු70යි..
උබත් එක්ක තර්ක කරනවට ගෙවන්නෙ නැ අපිට.ඔන්න අනිත් බංකොලොත් තර්කේ... ඇහුවම වෙන දෙයක් කියලා පැනලා යන්න එපා...
යාලුවන්ගෙන් ඉල්ලගෙන කන හිගන්නු Online බඩු වලට Tax ගහන්න කතාව
මුගේ හිතේ Daraz , කප්රුක බදු නොගෙවා ඉන්නවා කියලා . මු එතනත් නාගෙන![]()
BR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇතියාලුවන්ගෙන් ඉල්ලගෙන කන හිගන්නු Online බඩු වලට Tax ගහන්න කතාව
මුගේ හිතේ Daraz , කප්රුක බදු නොගෙවා ඉන්නවා කියලා . මු එතනත් නාගෙන![]()
FB Market වගේ නම් මු කියන්නේ ඒක කොහොමත් අල්ලන්න බැහැඔය ඩරාස් නෙවෙයි අල්ලන්න හදන්නේ පොඩි පොසියට කරන උන්... ඩරාස් වගේ බිස්නස් දැනටම ඔය ටැක්ස් රේඩාර් එකේ ඉන්නවා...
ඔව් උන් ඉතින් කොහොමත් බදු ගෙවනවා නේBR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇති
මු දින්නත් බන්FB Market වගේ නම් මු කියන්නේ ඒක කොහොමත් අල්ලන්න බැහැ
Ikman වගේ දාලා විකුණන ඒවත් ඔය ටිකම තමා උන් බිලක් දෙන්නේ නැති කොට මු බිල වෙනස් කරලා බදු දැල එලන්න බලාගෙන ඉන්නවා
ඔව් උන් ඉතින් කොහොමත් බදු ගෙවනවා නේ
මු කියන්නේ Ikaman , FB Market වෙන්න ඇති
ඒවගේ විකුණන එවුන්ට බිල් වලින් බදු ගහන්න බැහැ
කොහොමද ඕකුන් විකුනපු ගාන හොයන්නෙ
------ Post added on May 8, 2024 at 10:31 PM
Ane tho danna paka..taniyama wadak kra ganna bari eka enwa anun gana talks denna..මු දින්නත් බන්
ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
මුට වෙලා තියෙන්නේ අවබෝධයක් නැතුව ගැලරියේ අත්පුඩි සද්දෙ බලාගෙන කරන කථා නිසා මුගේ නූගත් කම බේරෙනවාමු දින්නත් බන්
ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyalaමු දින්නත් බන්
ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
කප්පරකට බදු ගහලා මිනිස්සුන්ගේ ඇට දෙකත් දඬු අඬුවට අල්ලලා භාන්ඩාගාරේ පුරවලා අවුරුදු 5කට වියදම් කරන්න තියෙන රටේ සල්ලි මාස 6න් වියදම් කරලා දේසපාලනේ කරන්නේ පොරක් නිසාද පොන්ස්?me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyala
thren na ponz more detail pleaseකප්පරකට බදු ගහලා මිනිස්සුන්ගේ ඇට දෙකත් දඬු අඬුවට අල්ලලා භාන්ඩාගාරේ පුරවලා අවුරුදු 5කට වියදම් කරන්න තියෙන රටේ සල්ලි මාස 6න් වියදම් කරලා දේසපාලනේ කරන්නේ පොරක් නිසාද පොන්ස්?
පොනිලගේ ඔය කියන මහලොකු සුදුසුකම කියපන්කොthren na ponz more detail please
thel polim nathi kara , dollar eka stable kara .. badu dan tika tika adu wenawa .. .. anith un kiwe monada kiyala mathak karala balapan ..පොනිලගේ ඔය කියන මහලොකු සුදුසුකම කියපන්කො
හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක මාගේ ගල කැපූහ.
ඔච්චර දක්ෂ විදියට පේන කියන්න දන්නවනම් කියපන් බලන්න ගූ පොහොට්ටුවො දාන ජනාදිපති අපේක්ෂකය කවුද කියල?මු දින්නත් බන්
ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්

කොහොමත් ඔන්ලයින් හරි මොන මගුලකින් සල්ලි හෙව්වත් මාසෙට ලක්ෂෙකට වඩා රැපියල් වලින් හොයනවනම් රනිල් බදු ගහනවනෙ නේද?බදු වලට විරුද්ධ වුනු අයනේ මේ... දැන් නේ අමුතුවෙන් බදු ගැන තෙරුම් අරන් තියෙන්නේ... ඔය බදු වලින්නේ අධ්‍යාපනය වගේ දෙවල් දැනටත් දුවන්නේ...
වැට් එක 18% වුනාම කැගැහුවෙ මේ අය නෙවෙයිද... වැට් ලැයිස්තුව වැඩි කරාම කෑ ගැහුවේ මේ අය නෙවෙයිද....
------ Post added on May 8, 2024 at 10:01 PM