අනුර ඇයි මෙහෙම?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    ටැ එක දැම්මනං තෝම පෝස්ට් එකක් දායි , බලන්න අනුරයත් අරගලේ ටැග් ගහල, ඕක තමා මේක පිටිපස්සෙ ඉන්නෙ කියල
     
    • Like
    Reactions: Truth Hurts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන් ගැන උදාහරණ ඕන නෑ ඉතිං උඹත් ඵහෙම චරිතයක්නේ..උඹල වගේ බයි වහල්ලු තාමත් හිතන් ඉන්නෙ රාජපක්ෂල මාරම වැඩ්ඩො කියල..මට මතකයිනේ ඒ කාලේ උඹ මේකේ උන්ට කඩේ ගිය හැටි..දැන් හීන් නූලෙන් කඩේ යනවා.රාජපක්ෂල ෆේල් වෙනකොට අනුරයා පලි..🤣🤣
    කොහොමත් රාජපක්ශ වැඩ්ඩ තමයි , ඔය අනුරයට මාස 6ක් අගමැතිකම කරන්ඩ කියපන් පුලුවන් නම්, අනුරල යකෝ රාජපක්ශගෙ ඉදල් කාපු උන් මොකෝ නැ කියන්ඩද තොපිල????🤣🤣🤣🤣
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    අනුන් ගැන උදාහරණ ඕන නෑ ඉතිං උඹත් ඵහෙම චරිතයක්නේ..උඹල වගේ බයි වහල්ලු තාමත් හිතන් ඉන්නෙ රාජපක්ෂල මාරම වැඩ්ඩො කියල..මට මතකයිනේ ඒ කාලේ උඹ මේකේ උන්ට කඩේ ගිය හැටි..දැන් හීන් නූලෙන් කඩේ යනවා.රාජපක්ෂල ෆේල් වෙනකොට අනුරයා පලි..🤣🤣
    chande dunna kelawa gatta, aye kade yanne ne. dan oya ekek ta wath kade yanne ne.....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අනුරද රට කරේ මෙච්චර කල්..උඹලත් මාර මිනිස්සු තමා..ගෝටට නේද ජන්දෙ දුන්නෙ🤣🤣
    මෙතන කියන්නේ ඒක නෙමෙයි නේ. අනුරත් යන්නේ වෙන පාරක
    ගෝට ගෙදර පල කියන්නේ නැහැ

    කියන්නේ සල්ලි දියව් කියල