අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මම දන්න කතෝ‍ලික කෙනෙක් අනුරයට චන්දේ දීලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය කරපු රාජපක්ෂලව හිරේ දාන්න.. පව් ඉතිං ඵක අතකට..අරගල කාලේ ජෙප්පෝ උන්ගේ ඔළු වලට දාපුවා තමා ඕවා...ජෙප්පෝ ලස්සණට මිනිස්සුන්ව brain wash කරා...
    hari ban uba vote karana untama puka digena idapan. ponna hutho ubala wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අඩුතරමේ අනුරයියලාට අවුරුද්දක්වත් කාලය දීලා බනින බැනිල්ලක් බැනපල්ලා. අපිත් එනවා බනින්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    hari ban uba vote karana untama puka digena idapan. ponna hutho ubala wage
    ඇයි නාකියෝ කුණුහරුප කියන්නේ

    අඩුතරමේ අනුරයියලාට අවුරුද්දක්වත් කාලය දීලා බනින බැනිල්ලක් බැනපල්ලා. අපිත් එනවා බනින්න
    තොපි වගේ හරක් අනුරට බැනලා බේරෙන්න බෑ උබල වගේ එවුන් එල්ල හම ගහන්න ඕනේ
    අනුරට බැන්න කියලා උබල කරපු පවු හෝදා ගන්න බැහැ🤮
    ------ Post added on Oct 7, 2024 at 8:39 AM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඇයි නාකියෝ කුණුහරුප කියන්නේ

    තොපි වගේ හරක් අනුරට බැනලා බේරෙන්න බෑ උබල වගේ එවුන් එල්ල හම ගහන්න ඕනේ
    අනුරට බැන්න කියලා උබල කරපු පවු හෝදා ගන්න බැහැ🤮
    ------ Post added on Oct 7, 2024 at 8:39 AM
    Ponnaya wage kiyawana epa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    gama22

    Well-known member
  • අඩුතරමේ අනුරයියලාට අවුරුද්දක්වත් කාලය දීලා බනින බැනිල්ලක් බැනපල්ලා. අපිත් එනවා බනින්න
    වැඩක් නෑ බන් මුන්ගේ දවසේ පඩිය තියෙන්නේ ලබන මාසේ 14 වෙනකන් විතරයි. ඒකත් අපේ ජනාධිපති තුමාට පිං සිද්ධ වෙන්න.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Good reply from AKD.

    if you want to change the system, then you need to change the politicians first. This is like abstaining from voting because some politicians are corrupted. In the end it only helps the corrupted. Shallow thinking from this person, though I can understand his anguish
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මුලු රටටම ඒ පවුල් වලට වින්දිතයොන්ට ලැබිය යුතු closure එක ලැබිය යුතුමයි ඒක මේ රජයේ ප්‍රමුඛතම කාරණාවක්. මචංලා investigations වෙගෙන් වෙනවා මේ ගැන media show දාලා නටන්නේ නෑ ඒ ගැන high profile කේස් ටික ලස්සනට අධිකරණයෙන් විසදයි. මෙච්චර කාලෙකට උනේ සද්දේ විතරයි වැඩ නෑ. උඹලගේ කවුරු හරි AG එකේ ඉන්නව නම් අහලා බලපල්ලා මොකද ඇතුලේ වෙන්නේ කියලා. දවස ගානේ media show ගැහුවොත් යහපාලනේට වෙච්ච දේ මේකට වෙන්න‌ේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    hari ban uba vote karana untama puka digena idapan. ponna hutho ubala wage

    😸😸😸මේ ඉන්නේ ඒ වගේම ගොනෙක්..😸😸

    වැඩක් නෑ බන් මුන්ගේ දවසේ පඩිය තියෙන්නේ ලබන මාසේ 14 වෙනකන් විතරයි. ඒකත් අපේ ජනාධිපති තුමාට පිං සිද්ධ වෙන්න.

    තොපි මොක්කුද බං අපේ කථා කිරීමේ නිදහස නැති කරන්න..

    තව කොහොමද කෝටියක් චන්ද ගත්තනම්..😸😸😸

    42% ක් චන්ද අරන් අපේ කටවල් වහන්න හදන්නේ..😸😸😸😸

    බලමු බලමු අනුර පාස්කු ප්‍රහාරය කරපු උන්ව අල්ලලා හිරේ දාන හැටි. 😸

    බොරුවට වැඩි අායුෂ නෑ කියලත් මතක තියාගනින්..😼
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    😸😸😸මේ ඉන්නේ ඒ වගේම ගොනෙක්..😸😸

    තොපි මොක්කුද බං අපේ කථා කිරීමේ නිදහස නැති කරන්න..

    තව කොහොමද කෝටියක් චන්ද ගත්තනම්..😸😸😸

    42% ක් චන්ද අරන් අපේ කටවල් වහන්න හදන්නේ..😸😸😸😸
    ------ Post added on Oct 7, 2024 at 8:55 AM
    puduma puka dimakne thiyene awurudu 76 rata kelewedi huthige puthala sadda naha. ubala kamathi eka baleta awe nathi nisane gataluwa. wesawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    puduma puka dimakne thiyene awurudu 76 rata kelewedi huthige puthala sadda naha. ubala kamathi eka baleta awe nathi nisane gataluwa. wesawa

    මගේ කට වහන්න තොට බෑ අඩු කුලේ මාලිමා පරයෝ.😸😸

    තෝ ඔහොම නෙමෙයි ලෝකේ තියෙන ඔක්කොම කුණුහරුප කිව්වත් ඒක වෙන්නේ නෑ..😸😸😸😸

    වල් පරයා😸😸😸😸😸
     
    gama22

    Well-known member
  • 😸😸😸මේ ඉන්නේ ඒ වගේම ගොනෙක්..😸😸

    තොපි මොක්කුද බං අපේ කථා කිරීමේ නිදහස නැති කරන්න..

    තව කොහොමද කෝටියක් චන්ද ගත්තනම්..😸😸😸

    42% ක් චන්ද අරන් අපේ කටවල් වහන්න හදන්නේ..😸😸😸😸
    ------ Post added on Oct 7, 2024 at 8:55 AM
    32%,17% ජන්දේ දුන්න අන් මීක් නෑ හැබැයි කුලී කාක්කොන්ට රෙවිලා ගද ගහන බව දැන දැනත් ආයේත් රෙද්දේ රෙන එක තමා අවුල බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    32%,17% ජන්දේ දුන්න අන් මීක් නෑ හැබැයි කුලී කාක්කොන්ට රෙවිලා ගද ගහන බව දැන දැනත් ආයේත් රෙද්දේ රෙන එක තමා අවුල බන්

    අපේ කට වහන්න 42%ක් චන්ද ගත්ත තොපිට බෑ කියලා කිව්වේ..😸😸

    අපි කුලී කාක්කෝ නම් තොපි මොක්කුද?😸😸😸

    තොපිත් ඵහෙනම් කුලියටනේ කහින්නේ😸😸😸😸😸
     
    • Sad
    Reactions: Heshan Daminda

    gama22

    Well-known member
  • අපේ කට වහන්න 42%ක් චන්ද ගත්ත තොපිට බෑ කියලා කිව්වේ..😸😸

    අපි කුලී කාක්කෝ නම් තොපි මොක්කුද?😸😸😸

    තොපිත් ඵහෙනම් කුලියටනේ කහින්නේ😸😸😸😸😸
    නැ බන් තර්කයක් තියෙන දෙයක් දාපන් උදේ පාන්දර රෙන්න ගත්තම දවසම ගද ගහනවා. උබලගේ ගතමනට් එකට කෙලවෙන්නෑ එහෙම කරා කියලා....
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මාලිමාවට 2/3 දිය යුතුයි. ඔබගේ දිස්ත්‍රික්කයෙන් 2/3 ලබා දී දිනවීම ඔබේ වගකීමයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නැ බන් තර්කයක් තියෙන දෙයක් දාපන් උදේ පාන්දර රෙන්න ගත්තම දවසම ගද ගහනවා. උබලගේ ගතමනට් එකට කෙලවෙන්නෑ එහෙම කරා කියලා....

    අා ඵහෙනම්..😸😸😸

    aHG1UiE.jpeg

    SwmxGv9.jpeg
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    ඒ මනුස්සයාට තියන කැක්කුමම තමයි මටත් තියෙන්නේ. මාව දන්න මම බෙහෙත් පවා කරලා තියන අහිංසක මිනිස්සු ටිකක් මරලා දැම්මා. අමු අමුව. මේ මගේ අත්දෙකෙන් බෙමේබේ පිටිපස්සේ ඉන්න කැරි බල්ලෝ මරන්න පුලුවනන්ම් මම මරනවා. ඒ තරම් කේන්ති හැමදාම.

    ඔය මේ මනුස්සයා ගේ වේදනාව තමයි ගොටට සාපයක් උනේ. අද වෙද්දි මහින්දලාද රනිල්ලාට යන එනමක් නැතිවෙලා තියෙන්නේ. වේස බල්ලො මෙතන ලියව්වට උන්ට යන එනමං නැතිවෙලා තියෙන්නේ ඔය මේ කදුලු වල සාපේ

    මේකට සාධාරණයක් ⁣අනුර හරහා කරගන විස්වාසයෙන් ඌව පත්කලේ. අනුර⁣ට වංගු නම් ගහන්න දෙන්නැ නැ මේ කේස් එකෙන්. තියන හැම අඩියකම අහනවා කෝ අනුර කලාද කියලා. එපා වෙනකං අහලා හරි ⁣පරික්ෂණ කඩිනම් කර⁣වගන්න උපරිම පිඩනය දෙනවා. ඒ තරම් අමාරවක් අපිට තියනවා.
    මටත් පුදුම තරහක් තියෙන්නේ. මම දකින විදියට. මනුෂ්‍ය සංහාරය හා එහෙම දෙයක් වෙන බව දැනගෙන නායකයින් විදියට එය වැලක්වීමට පියවර නොගැනීමත් ඒහා සමානම වැරද්දක්. රනිල් මෛත්‍රී ඇතුළු මැති ඇමති මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කොච්චර සානුකම්පිතද කියන එක මේ සිද්දියට පස්සේ තියපු press conference සහ interviews වල හැසිරුණ හැටි මතක අයට හිතාගන්න පුළුවන් ඇති. මගේ මතය මේ සිද්දියට, මෛත්‍රී, රනිල්, හිටපු පොලිස්පති, ආරක්ෂක ලේකම් කට්ටියම ඉන්න ඕනේ හිරේ. අපේ රටවල් වල මෙච්චර කල් හිටපු leadersla කිසිම accountability එකක් නැති මිනිස්සු. Leader කෙනෙක් තමන් ගන්න තීරණ වලට accountable විය යුතුයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුත්තේ ඒ නිසයි