අනුර කුමාරත් නාගත්තද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    "සර්"

    එකපාරක් ඔය වචනෙන් මට්ටුවෙලා ආයි ඕක කිය කිය දේශපාලකයො පස්සෙ යනව කියන්නෙ අපේ උන් හැදෙන්නෙ නෑ.

    ඕක ඇක්ට් එකක් උනොත් විකල්පෙ අවුල්
    ඇක්ට් එකක් නොවුනොත් තාම අපේ උන්ගෙ චින්තනේ අවුල්.

    මේ ෆොටෝ එකෙන් එකාද දෙන්නෙක්ද කියන්න බෑ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට අන්තිමට විඩියෝ කරන එකාට තැන්කූ කියපු එක තමා අවුලකට ක්ලික් උනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    බලපන් ඉතින් ඔය අරගල කරන උන්ගේ තරම. ඒ උනාට මහින්දයාගේ පුකත් ලෙවකයි ඔවා හදලා දාන එවුන්. චන්දයක් ආවම අරගලේ බලාගන්න පුලුවන්. :lol: :lol:

     
    • Like
    Reactions: skymicro

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක ඩ්‍රාමා එකක් නෙවෙයි නේ?ඔතන ඉන්න එකෙක් මුලින්ම හොරා කාපු සල්ලි දීපිය කියල බනිනව. එතකොට අනුර ශටර් එක පාත් කරල අහනව කාටද ඔයා කියන්නෙ කියල. අනුර කියල දැක්කම ඌ කෑගහන එක නවත්තනව.නවත්තල මොනවද කියනව.ඒ ටික පැහැදිලි නෑ.අනුරත් ඒකට මොනවහරි කියනව. ඊට පස්සෙ අනුර යනව.යද්දි එතන ට්‍රැෆික් එක.ට්‍රැෆික් එකේ වාහනේ නැවැත්තුවම ජාතික කොඩිය අතේ තියන් ඉන්න කොල්ල ගිහින් වාහනේ ඉස්සරහින් හිටගන්නව. ඊට පස්සෙ තමා අනුර කොල්ලො ටිකත් එක්ක කතා කරන්නෙ.එතකොට හෙල්මට් එක දාගෙන ඉන්න එකෙක් වාහනේට නගිනව. ඌ ඉතින් පක්ෂෙ එකෙක් වෙන්න ඇති.බොහෝ දුරට SYU එකෙක් වෙන්න ඇති. අඟහරු ලෝකෙන් ඇවිල්ල ප්‍රොටෙස්ට් කරන් නෑනෙ. ඔතන ඉන්න හැමෝම වගේ මොකක් හරි පක්ෂෙකට චන්දෙ දෙන උන් තමා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ එකම අදහස අවසාන අරමුණ විතරක් ඔලුවේ තියාගන වැඩ කරන එක ඩ්‍රාම දාන උන් දාපුවයි! උදව් ගන්න පුළුවන් හැම එකාගෙන්ම උදව් ගන්න ඕනේ බන්. පොල් පිත්තක් හරි කමක් නැහැ!

    කවද හරි චන්දෙයක් තියන්න එපැයි. කැමති අකමැති උන්ව එදාට තෝරන එක තියෙන්නේ.