ඕක ඩ්‍රාමා එකක් නෙවෙයි නේ?ඔතන ඉන්න එකෙක් මුලින්ම හොරා කාපු සල්ලි දීපිය කියල බනිනව. එතකොට අනුර ශටර් එක පාත් කරල අහනව කාටද ඔයා කියන්නෙ කියල. අනුර කියල දැක්කම ඌ කෑගහන එක නවත්තනව.නවත්තල මොනවද කියනව.ඒ ටික පැහැදිලි නෑ.අනුරත් ඒකට මොනවහරි කියනව. ඊට පස්සෙ අනුර යනව.යද්දි එතන ට්‍රැෆික් එක.ට්‍රැෆික් එකේ වාහනේ නැවැත්තුවම ජාතික කොඩිය අතේ තියන් ඉන්න කොල්ල ගිහින් වාහනේ ඉස්සරහින් හිටගන්නව. ඊට පස්සෙ තමා අනුර කොල්ලො ටිකත් එක්ක කතා කරන්නෙ.එතකොට හෙල්මට් එක දාගෙන ඉන්න එකෙක් වාහනේට නගිනව. ඌ ඉතින් පක්ෂෙ එකෙක් වෙන්න ඇති.බොහෝ දුරට SYU එකෙක් වෙන්න ඇති. අඟහරු ලෝකෙන් ඇවිල්ල ප්‍රොටෙස්ට් කරන් නෑනෙ. ඔතන ඉන්න හැමෝම වගේ මොකක් හරි පක්ෂෙකට චන්දෙ දෙන උන් තමා.