අනුර කුමාරත් නාගත්තද?

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Oya sin ekema 3:00 di senaga asse inna ekak helmet ekak dagana uge wahaneta nagala dora wahagatha neda :confused:


    ඔව් නේ යකෝ,
    අනුරගේ වාහනේට නගිනවා අනිත් පැත්තෙන් 🤣🤣
     
    • Haha
    Reactions: Amith0424

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    hitiyata kiyanna wachanayak na neh.. idala idala lapaya ta gahana thread ekakata awilla 😂 😂 😂
    මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.
    ඔයාල නොදකින පෝස්ට් ඉතිං මේව. ඔයාලගෙ පාට කණ්නාඩි නිසා මිනිස්සු එක එක විදියට දකිනව ඒකට ඉතිං මට කරන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: හෙනයා

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Me uge page eke thibbe, oya wahaneta nagina ekada koheda record karala thiyenne. Me angle eken balanna




    Nope. hodata balapa oya wen ekek oke video karanne ara kahapata ekak adan inna ekata assen pitipasse inna eka. badu mattuwage :ROFLMAO:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දෙන්නෙක් තමයි.
    පළවෙනියට ඉන්න එකාගේ කොන්දේ පැහිලා
    හිත නිවන කතා 😂😂😂😂😂
    කොන්දේ පැහිලා නම් අව්ලක් නෑ..😜 කොන්ඩේ තමා පැහිලා තියෙන්නේ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Nope. hodata balapa oya wen ekek oke video karanne ara kahapata ekak adan inna ekata assen pitipasse inna eka. badu mattuwage :ROFLMAO:
    Yeap. dialog wala timing ekka baluwama aru nagala iwarai wahaneta :ROFLMAO: anura cir uth wali dala arinna wage hadanne sinhalunta :ROFLMAO::ROFLMAO:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සෙල්ලම බයියන්ගේ පෙනීම පරිස්ස කරගන්න ඕන. දෙන්නෙක් කියල හොඳටම පෙනී පෙනී තනි එකෙක් කියල බෙරිහන් දෙනවා.. නන්දසේනගේ රෙවුන එක වහගන්න.

    තොපිට රියල් ඩ්‍රාම බලාගන්න ඕනේ නම් මෙන්න බලාගනින් සාක්කි එක්කම

    👇👇👇👇


    https://elakiri.com/threads/විටෙක-ගොවියෙක්-විටෙක-වාරි-ඉංජිනේරුවෙක්.2010042/


    https://elakiri.com/threads/කව්ද-මේ-වියත්මග-සුපුනි.2014158/
     
    • Like
    Reactions: kasun090354t

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මහින්ද ශේප් එකේ හෙල්මට් එකක් දාගෙන නැග්ගා වෙන්න බැරිද? මේ වෙලාවේ ගුටි නොකා යන්න පුළුවන් ඔය වාහෙනට විතරක් නිසා.
    හුචස් ගාන්න ඔන්න මෙන්න ඉන්න නාකි මයිනෙක් බයික් එකක ගියා කියලා UN එක විශ්වාස කරයිද බං?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    මුන් හැමෝම මේ සේරම කරන්නේ උබලව සතුටින් තියන්න නේද කියලා මතක්වෙද්දී හිතට හරි වේදනයි බං 😁😁😁😁 තව ටිකක් ඉවසලා හිටපන් කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙන්න ගත්තම. මගේ නම් එකම ප්‍රාර්ථනාව ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා අහන්න නොලැබේවා කියන එක විතරයි
    worst is yet to come ne ban. ilagata moka gattath digu kalinawa rata goda danna nam keti kalinawa kelawenawa supiriyata. ethakota minissu kiyai ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා. e witharak neme.. un parawal gane pansal gane gihin ala kiyada lunu kiyada ahala apahu anduwa peralanawa.