වෙන එකෙක් හරි ඌම හරි, බැරිනම් අනුර කුමාරම හරි උනත් කමක් නෑ මේ සැරේ දෙන්නේ අනුරයට බන් මිනිස්සු...
Oya sin ekema 3:00 di senaga asse inna ekak helmet ekak dagana uge wahaneta nagala dora wahagatha neda
මම එදා ඉඳලම මේකෙ හිටිය ඔයා නොදැක්කටsonnaya eli bahala![]()
මම එදා ඉඳලම මේකෙ හිටිය ඔයා නොදැක්කට
ස' වගේද????මම එදා ඉඳලම මේකෙ හිටිය ඔයා නොදැක්කට
Me uge page eke thibbe, oya wahaneta nagina ekada koheda record karala thiyenne. Me angle eken balanna
hitiyata kiyanna wachanayak na neh.. idala idala lapaya ta gahana thread ekakata awilla![]()
![]()
![]()
ඔයාල නොදකින පෝස්ට් ඉතිං මේව. ඔයාලගෙ පාට කණ්නාඩි නිසා මිනිස්සු එක එක විදියට දකිනව ඒකට ඉතිං මට කරන්න දෙයක් නෑ.මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.
Me uge page eke thibbe, oya wahaneta nagina ekada koheda record karala thiyenne. Me angle eken balanna
හිත නිවන කතාදෙන්නෙක් තමයි.
පළවෙනියට ඉන්න එකාගේ කොන්දේ පැහිලා
Yeap. dialog wala timing ekka baluwama aru nagala iwarai wahanetaNope. hodata balapa oya wen ekek oke video karanne ara kahapata ekak adan inna ekata assen pitipasse inna eka. badu mattuwage![]()
හුචස් ගාන්න ඔන්න මෙන්න ඉන්න නාකි මයිනෙක් බයික් එකක ගියා කියලා UN එක විශ්වාස කරයිද බං?මහින්ද ශේප් එකේ හෙල්මට් එකක් දාගෙන නැග්ගා වෙන්න බැරිද? මේ වෙලාවේ ගුටි නොකා යන්න පුළුවන් ඔය වාහෙනට විතරක් නිසා.
worst is yet to come ne ban. ilagata moka gattath digu kalinawa rata goda danna nam keti kalinawa kelawenawa supiriyata. ethakota minissu kiyai ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා. e witharak neme.. un parawal gane pansal gane gihin ala kiyada lunu kiyada ahala apahu anduwa peralanawa.මුන් හැමෝම මේ සේරම කරන්නේ උබලව සතුටින් තියන්න නේද කියලා මතක්වෙද්දී හිතට හරි වේදනයි බංතව ටිකක් ඉවසලා හිටපන් කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙන්න ගත්තම. මගේ නම් එකම ප්‍රාර්ථනාව ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා අහන්න නොලැබේවා කියන එක විතරයි
ඌ ඌබර් ඊට්ස් කරන එකෙක් බං හොඳට බලපම්හුචස් ගාන්න ඔන්න මෙන්න ඉන්න නාකි මයිනෙක් බයික් එකක ගියා කියලා UN එක විශ්වාස කරයිද බං?