අනුර කුමාර අයියට ලියමි!
ආදරණීය අනුර කුමාර අයියේ..
උඹ ගැන මගෙ තිබුණු විශ්වාසය එහෙම පිටිංම කැඩී සුණු විසුණු වී ගියේ ය.. උඹ මහා දෙපිටකාට්ටුවෙකි.. උඹ මහා හොරෙකි.. බොරුකාරයෙකි.. වංචාකාරකි... ආණ්ඩුවේ දූෂණ වංචා ගැන මහා හයියෙන් පාර්ලිමේන්තුවේ වීරයෙක් වගේ කතා කළාට උඹද ඒ ජාතියේම එකෙකි..
මං මෙච්චර කල් හිතං උන්නේ උඹ සමාජවාදියෙක් කියා ය.. බැලින්නම් අපිට සමාජවාදය ගැන කියන උඹ රත්නපුරේ ද කොහෙද මීටිමකට ගිහිං ඇත්තේ හයිලක්ස් ද මොකද්ද මංදා සුපිරි වාහනයක ය.. (ඒක ඒ.සී. කරපු වාහනයක් ලු..) උඹේ සමාජවාදය මං ඒකෙන්ම මැනගත්තෙමි.. උඹ සිරා ජෙප්පෙක් නම් උඹට ඒ.සී. වාහනවල රත්නපුරේ යන්නට වටින්නේ නැත.. උඹ සැබෑම සමාජවාදියෙක් නම්, උඹ සිරාවටම නිර්ධන පංතිය වෙනුවෙන් පෙනී සිටිනවානම් උඹට ඒ.සී. වාහනවල ගමන් යන්න වටින්නේ නැත.. උඹ සිරා ජෙප්පෙක් නම් උඹ රත්නපුරේ යන්න තිබ්බේ පුවක් පට්ටෙක ය.. නැත්නම් පොල් අත්තක ය... උඹ පුවක් පට්ටේ, නැත්නම් පොල් අත්තේ වාඩිවී සිටිනවිට පක්ෂ සාමාජිකයන් එය ඇදගෙන කොළඹ සිට රත්නපුරේ යා යුතුය.. උඹ සිරා සමාජවාදියෙක් නම් කරන්නට තිබ්බේ එහෙම ය.. ඒත් උඹට පක්ෂයේ සහෝදරයන්ගේ මහන්සියෙන් යනවාට වඩා ඒ.සී. වාහනය ලොකු විය.. මට උඹ ගැන චී කියා සිතේ..
බොරුකාරයා,අමණයා, අවස්තාවාදීයා, හොරිකඩයා,අවලමා, තක්කඩියා.

Last edited:

patta patta