අනුර කුමාර දිවුරැම් දෙන්න කොහෙද හොද

කොහෙද හොද ගිය පාර රැවන්වැලිසැයේ ලොක හොරෙක් දිවුරැම් දිල තමා කෙලවුඒ

  • දළදා මාලිගාව්

    Votes: 0 0.0%
  • රැවන්වැලිසෑය

    Votes: 3 7.5%
  • කොලඹ

    Votes: 32 80.0%
  • ශ්‍රී මහා බෝදිය

    Votes: 5 12.5%

  • Total voters
    40

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    අනුර කුමාර දිවුරැම් දෙන්න කොහෙද හොද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පුංචි අම්මගේ පුතා බැඳපු මොරටුව පල්ලියේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,669
    8,403
    113
    ගොටා තනි කාර් එකේ ඉර කපාගෙන ඇවිල්ලා අම්මට හිකුවා මතක් උනා
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    ලපයා දකින හීන. රනිල්ට නම් ගෝල්ෆේස් අරගල භූමිය සුදුසුයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    රුවන්වැලි සෑයේ කොත උඩ වාඩි වෙලා.🙂

    ජෙප්පො ආවම බුද්ධාහගම නැති කරන නිසා හිතුනොත් මම ජෙප්පන්ට චන්දෙ දෙනවා. උන්ගේ සුපිරිම ප්‍රතිපත්තිය ඒක තමයි. 😍
    ------ Post added on Sep 3, 2024 at 6:44 PM
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එකෙන්ම කොලබ මහපාරේ . ඔය එක එක ටෙන්ට් ඕනේ නැ පැය බාගෙන් වැඩේ ඉවරයි