අනුර කුමාර දිවුරැම් දෙන්න කොහෙද හොද
Hankook Well-known member Apr 4, 2022 5,283 8,176 113 Sep 3, 2024 #1 අනුර කුමාර දිවුරැම් දෙන්න කොහෙද හොද
Walter White Well-known member Nov 20, 2019 43,624 125,148 113 දෙහිවල Sep 3, 2024 #3 අපේ සමජාවාදි පින්බිම, ලිප්ටන් වටරවුමේ තමයි සුදුසුම.. Reactions: INCORRECT, xVOLDYx, Amith0424 and 10 others
dilann Well-known member Jul 6, 2018 67,747 167,395 113 එකමත් එක රටක Sep 3, 2024 #4 පෝට් සිටි එකේ කළු ගලක් උඩ තමයි සුදුසුම.. එතන ඉදන් දිවුරුම් දෙන්න ඕනේ බොරු කියන්නේ නෑ කියලා . . Reactions: XpertThief, SHAN_22 and ruchira55
your_love Well-known member Apr 7, 2012 14,103 1 11,118 113 Sep 3, 2024 #5 Punchi Ammalage gedara Reactions: Candid-B and Hankook
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Sep 3, 2024 #6 පුංචි අම්මගේ පුතා බැඳපු මොරටුව පල්ලියේ.
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,819 113 Sep 3, 2024 #7 ජනාධිපති ලේකම් කාර්්යයාලය
netnet Well-known member Oct 6, 2016 9,669 8,403 113 Sep 3, 2024 #8 ගොටා තනි කාර් එකේ ඉර කපාගෙන ඇවිල්ලා අම්මට හිකුවා මතක් උනා Reactions: ruchira55
chinmak Well-known member Oct 27, 2014 9,813 8,027 113 මෙන්න මෙතන... Sep 3, 2024 #9 dilann said: පෝට් සිටි එකේ කළු ගලක් උඩ තමයි සුදුසුම.. එතන ඉදන් දිවුරුම් දෙන්න ඕනේ බොරු කියන්නේ නෑ කියලා . . Click to expand... Heen nuull bayiyek neda uba... Reactions: Gunther, sachith19920726, dilann and 1 other person
dilann said: පෝට් සිටි එකේ කළු ගලක් උඩ තමයි සුදුසුම.. එතන ඉදන් දිවුරුම් දෙන්න ඕනේ බොරු කියන්නේ නෑ කියලා . . Click to expand... Heen nuull bayiyek neda uba...
ruchira55 Well-known member Mar 23, 2012 39,980 40,869 113 Sep 3, 2024 #10 ලපයා දකින හීන. රනිල්ට නම් ගෝල්ෆේස් අරගල භූමිය සුදුසුයි.
dilann Well-known member Jul 6, 2018 67,747 167,395 113 එකමත් එක රටක Sep 3, 2024 #11 chinmak said: Heen nuull bayiyek neda uba... Click to expand... මහත නූල් . බයියෙක් නෙවෙයි . බයියෝ ටික තමයි නුතන ජෙප්පෝ . Reactions: pazzy12
chinmak said: Heen nuull bayiyek neda uba... Click to expand... මහත නූල් . බයියෙක් නෙවෙයි . බයියෝ ටික තමයි නුතන ජෙප්පෝ .
Al Baik Well-known member Jan 5, 2011 15,249 12,282 113 Ohio, USA Sep 3, 2024 #12 රුවන්වැලි සෑයේ දිපු දිවුරුමේ තරම රටම දැක්කා... Reactions: marindi
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,062 22,129 113 ගම මහනුවරයි Sep 3, 2024 #14 ita passe mase idan polime iddi mewa kalpana karalapalla Reactions: gannicuz
Candid-B Well-known member Apr 25, 2019 35,211 1 61,599 113 Mother Earth Sep 3, 2024 #15 රුවන්වැලි සෑයේ කොත උඩ වාඩි වෙලා. ජෙප්පො ආවම බුද්ධාහගම නැති කරන නිසා හිතුනොත් මම ජෙප්පන්ට චන්දෙ දෙනවා. උන්ගේ සුපිරිම ප්‍රතිපත්තිය ඒක තමයි. ------ Post added on Sep 3, 2024 at 6:44 PM
රුවන්වැලි සෑයේ කොත උඩ වාඩි වෙලා. ජෙප්පො ආවම බුද්ධාහගම නැති කරන නිසා හිතුනොත් මම ජෙප්පන්ට චන්දෙ දෙනවා. උන්ගේ සුපිරිම ප්‍රතිපත්තිය ඒක තමයි. ------ Post added on Sep 3, 2024 at 6:44 PM
marindi Well-known member Jun 14, 2023 1,120 1,395 113 Sep 3, 2024 #18 එකෙන්ම කොලබ මහපාරේ . ඔය එක එක ටෙන්ට් ඕනේ නැ පැය බාගෙන් වැඩේ ඉවරයි