අනුර කුමාර දිසානායකගේ ආගම මොකක්ද ? JVP ekata agamak na ne da ?

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    දේශපාළන පක්ෂයක් කියන්නෙ ආගමික සිද්ධස්ථානයක් නෙවෙයි ... අනුරගෙ ආගම අහන උඹට නානසාරගෙ ආගම අහන්න මතක් උනේ නෑ නේද

    Word!!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    What is the religion of Wimal Weerawansa, the same religion is applicable to most. It is MR or any other corrupt leader that allows rampant corruption. So either money or power is the religion of most politicians in Sri Lanka. There are some exceptions but unfortunately it is few. People do not value a clean person. eg Mr Srinath Perera PC could only get 12,000 votes in Colombo district. Why .... he was not corrupt and did not have money to throw like others and had the backbone not to beg money from voters like Udaya Gammampila.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ER5zxd3_700w_0.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,571
    2,394
    113
    කරන්න තියන කුපාඩි වැඩ ඔක්කොම කරලා පන්සල් යන එවුන් අතරේ ඌ නොයන එක ප්‍රශ්නයක් නෙවේ සහෝ..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඉස්සර ජවිපෙ ගැන හොයන්නේ වත් නැති අයඅද අනුරගේ ආගම අහනවා ..
    හෙට ?

    මේ පෙන්නේ ජවිපෙ , ජනතා මතයට කරන බලපෑම නොවේද :lol:

    :yes::yes::yes:

    තවද, අාගම යනු මිනිසුන් විසින් පසුකාලීනව අැතිකරගත් විශ්වාසයන් සහ ඒකගතාවයන් වල ඒකතුවකි.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපිට මොකටද ඒක ? ඒක ඒ මිනිහගේ පෞද්ගලික ඇදහිල්ල නේ.
    මම දන්න විදිහට මිනිහා පන්සිල් පද පහම රකින හැබැයි ඒක රටේ ලෝකෙට මාකට් කරලා ඡන්ද හිගා කන්නැති හොද බෞද්ධයෙක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එක නම් දන්නේනැහැ

    පුංචි අම්මට සීන් දාන්න ගිහිල්ල ගෙදර ට මාට්ටු වෙලා ගෙදරින් පන්නලා අන්තිමට කර ගැහුවා කියන්නේ