අනුර කුමාර දිසානායක ජනාධිපති වුනාම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    J1bX36l.png

    හික්... හික්....
    උඹ මේ දවස්වල රනිල් ලොක්කට එහෙම, කතා කොරන්නෙ කොහොමෙයි...?
    ඊට සමාන ආකාරයෙන් කතා කරපන්...
    පකයා කිව්වත් අවුලක් නෑ....
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    අපි කතාකරන්න ඕනේ ජනාධිපති සහෝදරයා කියලද? :rolleyes:
    මේ මේ විහිලු එපා. උත්තරිතර ප්‍රධාන ලේකම් ට විහිලු කරලා පොටෝ වලින් ඔලු මකාගන්න වෙන්නේ
     
    • Wow
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කාලයක් ගිහින් රට හැදීගෙන එනකොට කියවෙන්න ඕන හරිම එක නිකන්ම කියවෙයි. එතකන් ලපය ගගා තපුල්ල තපුල්ල ඉන්න සර්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සහෝදර හුකාරිස් නැ එතකොට
    අති ගරු උතුමානො කියපිය

    ආයි ඉතින් පාර අයිනෙ උද්ඝොශන කරන උන්ව හෙල්මට් පිටින් කැබ් වලට නග්ග ගන්න සීන් නෑ. බස් නැත්තන් පයින් වරෙල්ලා 🤭 🤭
     
    • Sad
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    සහෝදර හුකාරිස් නැ එතකොට
    අති ගරු උතුමානො කියපිය

    කාලයක් ගිහින් රට හැදීගෙන එනකොට කියවෙන්න ඕන හරිම එක නිකන්ම කියවෙයි. එතකන් ලපය ගගා තපුල්ල තපුල්ල ඉන්න සර්.
    අපි "සොදුරු අනුර" කියමුද?
     
    • Love
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඔව්. සහෝදරයා සහෝදරී වෙනවා.

    කැම්පස්වල 1stclass, 2nd class (upper , lower)කියලා පංති සාමර්ථ දෙන්නෙ නෑ. හැමෝම නිර්ධන පංතියේ නිසා හැමෝටම පංති සාමාර්ථ නැති සාමන්‍ය උපාධියක් දෙනවා :rofl:
     
    • Love
    Reactions: Solo Rider