අනුර කුමාර දිසානායක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනුර කගෙ කව්ද රට හමුවෙ ඇති දැවන්ත ප්‍රශ්නයට
    ටිරාන් අලස් මාදිලියෙ බත් ගොට්ටෙක්ගෙන් පිලිතුරු බලපොරොත්තු වන්න
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    අනුර කගෙ කව්ද රට හමුවෙ ඇති දැවන්ත ප්‍රශ්නයට
    ටිරාන් අලස් මාදිලියෙ බත් ගොට්ටෙක්ගෙන් පිලිතුරු බලපොරොත්තු වන්න

    මුද්‍රිත මාධ්‍ය ටිරාන්-හුලස් ගෙන්.
    විද්‍යුත් මාධ්‍ය කිලී ජහ-මාරාගෙන්.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔහු කාගේ කවුදැයි මාද නොදනී:no:, දැන ගැනීමෙන් වැඩක් නැත . නමුත් 78 සහ 88 කලකී දෑ නම් රටම දනී.

    78 :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    දැන් ඉන්න ඒවුන් කරන ෙද්වල් රටට ෙනාදැනීම ෙනාවැ පුදුමය.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔහු කාගේ කවුද?

    චන්දය දියයුත්තේ කාටදැයි නොවැටහේ..

    meka tikak pahadili karannako ayye.mokada me sere me gollanata tama mage chandaya denna hitan inne
    thanks

    කට්ටියට දැනගන්නත් එක්ක කිව්වා නම්...... :dull::dull:

    අපිත් ආසයි රස කතා අහන්න..
    එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.

    ජ.වි.පෙ යනු තනි පුද්ගල දේශපාලනයක් මත ගොඩ නැගුනු පක්ෂයක් නොවේ.එක් එක් පුද්ගලයාගේ වෙනස් කැමත්ත ජ.විපෙ ට වැදගත් නොවේ.සියලු දෙනා කැමති නායකයන් ලොවේ කොහෙවත් බිහි නොවේ.කාගේ කවුදැයි කොහොම කෙනෙක් දැයි එලි කරන්නේ නම් අපටද පිළිතුරු ලබා දිය හැක.:rolleyes:
    දන්නා දේ කියමි ෆවුසි ලොක්කා

    Anura inne JVP mentality ekakin newei..kotinma kiuwoth jvp thaniyama win karanna ba kiyana mathaye eya e dawas wala hitiye...danna aya dannawa :dull:

    :no::nerd:

    අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.

    අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.

    රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.

    මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.
     
    • Like
    Reactions: asylum

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    අනිත් උන් දෙන්නා කවුද? :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :lol::lol: ප්ලිස් ‍බොරු කියන්න එපා බන් :oo::oo:දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබට කියලද? :lol::lol: මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට ක‍ඩේ යන්නේ ..
     
    • Like
    Reactions: PMUB

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    appa me case gena denuy dena gatte.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    :lol::lol: ප්ලිස් ‍බොරු කියන්න එපා බන් :oo::oo:දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබට කියලද? :lol::lol: මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට ක‍ඩේ යන්නේ ..

    :lol::lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    minissune ban kawru lagath waeradi thiyanawa
    rahath wela nane
    e athin balapanko anduwe inne eli pitama minimarala,kudu wikunaapu ewun yasa aageta kisi dhaduwamak nathuwa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුද්‍රිත මාධ්‍ය ටිරාන්-හුලස් ගෙන්.
    විද්‍යුත් මාධ්‍ය කිලී ජහ-මාරාගෙන්.

    appa me case gena denuy dena gatte.
    athi yanthan uba danwath danagaththa heta paththare enakan inna barinam
    ada raata itn balanna wadi vistara balaganna puluwan

    හෙට මව්බිම බලන අයගෙන් මම අහල දැන ගන්න හිටියෙ අනුර බටහිර රටක තානතිපති කාර්යාලයෙන් වැටුප් ගන්න හැටි.වැඩෙ කැතයි මෙ අවුරුදෙගන්න නයෙන් ගත්ත ගිය අවුරුදෙ නයෙ නය වාරිකයි පොලියයි ගෙව ගන්න බැරි රටක මිනිස්සු සෙරම ජිවත් වෙන්නෙ බටහිර හරි නැගෙනහිර හරි රටවල් වලින් ලබෙන වැටුප් වලින් නෙමෙයිද
    බටහිර රටක පුරවසිකම තියාගෙන ලන්කවෙ කුඩු විකුනල ලැබෙන සල්ලිවලින් බටහිර රටවල් වල බැන්කු පුරොන එකද බටහිර රටවල් වලින් වටුප් ගන්න එකද විවසායකය මෙතනදි කුමන අර්තික ක්‍රොමොපයක් තුල බහුතර ජහමනය අන්දයිද එය ටිරාන් අල්ස්ගෙ ගෙ අච්චු ආකරයෙන්ද කිලිගෙ ගල් අකරයෙන්ද
    නැවතත් බඩට වඩා රට වටින බව පහදිලිව එරොසන් ගෙ දෙවනි නියමයට අනුව කතිපායාධිකාරය නව අයොජනයක් වන ගො%$@ඩු වල දැහමින් අයොජනය කරයි.වැඩි විස්තර අර්තිකනියයචොර එරොසන්ගෙන් බලාපොරොත්තු වන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.

    දන්නා දේ කියමි ෆවුසි ලොක්කා

    :no::nerd:

    අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.

    අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.

    රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.

    මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

    :no::no:
    Mama hithuwe umba.. tikak hari credibility ekak thiyana buwek kiyala..anyway.. JVP eke kawuruth danne nethi deyak.. umba witharak danne kohomada? umba hithanne..anurata JVP nayaka kama dunne.. nikam aawata giyata kiyalada?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද. මට පේන විදියට නම් දැන් අනුර කුමාර දිසානායකට විරුද්දව ලොකු මඩ රැල්ලක් යනවා. ඒක බලාපොරොත්තු විය හැකි දෙයක්. මොකද ඌ ආණ්ඩුවේ එවුන්ගේ වංචා දූෂණ නම් ගම එක්කම වාර්තා එක්කම කෙලින්ම කියල දානවා. අනික දැන් JVP එක පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව තුල ගොඩ නැගීගෙන එනවා. ලොකු පක්ෂ දෙකම රට කාපු නිසා මුන්ටවත් දීල බලන්න ඕනේ කියල සමහරු කියනවා. සමහරු කියනවා පක්ෂ විපක්ෂ හොරු අල්ලන්න JVP කාරයෝන්වත් යවන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ආණ්ඩුව වගේම UNP එකත් බය වෙලා ඉන්නේ උන්ගේ චන්ද කැඩෙයි කියලා. ළඟදීම අනුර කුමාරට එරෙහිව ලොකු මඩ රැල්ලක් එයි කියල හිතෙනවා.

    (මම මේ JVP එකට කඩේ යනවා නෙමෙයි මචන්. ඕකේ ඉන්න සොමවන්ශලා, ටිල්වින්ලා මෙලෝ වැඩක් නැති එවුන්. මේ මනුස්සයා පහුගිය ටිකේ කොන්ද පන ඇතුව කතා කළා. අපේ පපුවේ හිරවෙලා තියෙන දුක මේ මනුස්සයා වචනවලට පෙරලලා පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. අන්න එක නිසා මම මේ දේවල් කියන්නේ...)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: ප්ලිස් ‍බොරු කියන්න එපා බන් :oo::oo:දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබට කියලද? :lol::lol: මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට ක‍ඩේ යන්නේ ..
    හෙහ්...හෙහ්....
    ගෑනුන්ට හු*** විතරක් බලා ගෙන ඉන්න, හු** එක විතරක් ජීවිතේ කර ගත්ත උඹ වගේ එකෙක් එක්ක මොන පොලිටික්ස් ද බං.............:lol::lol::lol:

    :no::no:
    Mama hithuwe umba.. tikak hari credibility ekak thiyana buwek kiyala..anyway.. JVP eke kawuruth danne nethi deyak.. umba witharak danne kohomada? umba hithanne..anurata JVP nayaka kama dunne.. nikam aawata giyata kiyalada?
    අනිත් අයට...................

    මේ ලියන මම තෙවරක් ජවිපෙට කතිරය ගැසූ කෙනෙක් මි. මම මාක්ස්වාදය දැඩිව විවේචනය කරන අස්ථානයක සිටියෙක්මි, වි.වි කාලය පුරා. එහෙව් මම ජවිපෙට කතිරය ගැසූයේ ඔවුන් මෙ රටේ මිනිසුන්ට, දේශපාලනයට සහ සමාජයට මග කිවූ පහන් තරුවක්ව තිබි නිසාය.

    නමුත් සිදු වූයේ කුමක්ද? ගත් ඇමති තනතුරු 4 හරියට කලා නම් මේ වන විට සමහර විට ආණුඩ්ව ජවිපෙ වන්නට පුළවන. නමුත් කලේ න්‍යාය ඔලුවේ තබා ගෙන ජනතා අභිප්‍රායට පයින් ගැසීමය. ඒ කලේ ජවිපෙ හිටපු න්‍යාචාර්යයවරයා බදු වූ නන්දන ගුණතිලක එළවා දැමීමෙනි. ඒ කුමාර මහත්තයා ගේ කුමණ්ත්‍රණයයි. එහි ප්‍රධන චරිත වූයේ අනුර, ටිල්වින් සහ විජිතයි.

    මේ පාහර ආණ්ඩුව හෙට වන විට අනුරට විරුද්ධව දැවින්ත මඩ ප්‍රචාරයක් ගෙන එනු ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් පක්ෂය තුළ සදු වන දේ සහ සිදු වූ දේ ගැන කියවීම සහිත වන මට කියන්නට ඇත්තේ මේ යන්නේ ජවිපෙ දියකර හැරීමේ කුමන්ත්‍රණය වන බවය. කුමාර මහත්තයා ජවිපෙ රැඩිකල් ම සහ ක්‍රියාකාරී ම කොටස පෙරටුගාමීන් ලෙස වෙන් කලේ මන්ද යන්න ළගදීම ඔබට වැටහෙනු ඇත.

    නමුත් අවාසනාවකට ඔබට සියල්ල වැටහෙන විට සියල්ල සිදු වී හමාරව තිබෙනු ඇත

    මට ඇති ප්‍රශ්නය - මේ රටේ මිනිසුන් ගේ අවසාන බලාපොරොත්තුවත් වියැකී යාමය..............................................
     
    Last edited:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    1560749_544587475636653_2088823567_n.jpg

    මම මගේ රත්තරO පුතාට මහජන මුදලින් ටොපියක් හරිදෙන්නෙ නෑ හෙට මම ජනාධිපති. උනත් අම්මා පුතායි මම අපි මේ ගෙදර ඇත්තෑරලා අර කොළඹ රජගෙදරට ගිහින් මහජන මුදල් කාබාශනියකරන්නේ නෑ අප්පච්චි පුතාට දෙන්නෙ ආදරයයි අධයාපනයයි විතරයි පුතාගේ බෑOකු ගිනුම් මහජන මුදල්වලින් පුරවන්නේ නෑ මගේ පුතා අප්පච්චි ඇයි විමල්මාමා වගේ මම රොයල් එකට පාසල් නොයවන්නෙ. ඇයි අප්පච්චි වාහන පොලිමකින් නොයන්නේ එහෙම කරාම නේ මේ මොඩමිනිස්සු අපි ගනන් ගන්නෙ . විමල් මාමා ඉස්සර තෑන තෑන කුලියට හිටියෙ විමල් මාමා වගේ ලස්සන ගෙයක් ඇයි අපිට හදන්න බෑරී එයාට කලින් නේ අප්පච්චි ඇමතිකම් කරේ. ඉතින් අප්පච්චි ජනාධිපති උනත් මට නාමල් බේබි අයියාලවගේ කාර් රේස්පදින්න හෙලිකොප්ටර්වලින් රටවටේයන්න බෑරිවෙයිමට එෆ්. එම් - ටිවී චෑනල් පටන්ගන්න සල්ලි ලෑබෙන්නෑ. විදේශයන් සමග ගනුදෙනුකර කොමිස් ගන්න හොරාකන්න බෑ. ලස්සන ලස්සන අක්කලා එක්ක වටේ යන්න බෑ.නෑ පුතා අපිසේවයකරන්නෙ අපේ උත්සාහය මහින්ද මාමායි ගොලයො රොත්ත්යි කෑව රට හදන්න. හෑමොම කරන ක්‍රමය නොව අපේ ක්‍රමය වේනස්

    ANE H*KE NANANE :angry::angry::angry::lol::lol::lol::growl::growl::growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    [COLOR="Blue][B]:lol::lol: ප්ලිස් ‍බොරු කියන්න එපා බන් :oo::oo:දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබ[SIZE="6"]ට කියලද? :lol::lol: මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට ක‍ඩේ යන්නේ ..[/B][/COLOR]

    troll+throw+system.jpg
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මේ ලියන මම තෙවරක් ජවිපෙට කතිරය ගැසූ කෙනෙක් මි. මම මාක්ස්වාදය දැඩිව විවේචනය කරන අස්ථානයක සිටියෙක්මි, වි.වි කාලය පුරා. එහෙව් මම ජවිපෙට කතිරය ගැසූයේ ඔවුන් මෙ රටේ මිනිසුන්ට, දේශපාලනයට සහ සමාජයට මග කිවූ පහන් තරුවක්ව තිබි නිසාය.

    නමුත් සිදු වූයේ කුමක්ද? ගත් ඇමති තනතුරු 4 හරියට කලා නම් මේ වන විට සමහර විට ආණුඩ්ව ජවිපෙ වන්නට පුළවන. නමුත් කලේ න්‍යාය ඔලුවේ තබා ගෙන ජනතා අභිප්‍රායට පයින් ගැසීමය. ඒ කලේ ජවිපෙ හිටපු න්‍යාචාර්යයවරයා බදු වූ නන්දන ගුණතිලක එළවා දැමීමෙනි. ඒ කුමාර මහත්තයා ගේ කුමණ්ත්‍රණයයි. එහි ප්‍රධන චරිත වූයේ අනුර, ටිල්වින් සහ විජිතයි.

    මේ පාහර ආණ්ඩුව හෙට වන විට අනුරට විරුද්ධව දැවින්ත මඩ ප්‍රචාරයක් ගෙන එනු ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් පක්ෂය තුළ සදු වන දේ සහ සිදු වූ දේ ගැන කියවීම සහිත වන මට කියන්නට ඇත්තේ මේ යන්නේ ජවිපෙ දියකර හැරීමේ කුමන්ත්‍රණය වන බවය. කුමාර මහත්තයා ජවිපෙ රැඩිකල් ම සහ ක්‍රියාකාරී ම කොටස පෙරටුගාමීන් ලෙස වෙන් කලේ මන්ද යන්න ළගදීම ඔබට වැටහෙනු ඇත.

    නමුත් අවාසනාවකට ඔබට සියල්ල වැටහෙන විට සියල්ල සිදු වී හමාරව තිබෙනු ඇත

    මට ඇති ප්‍රශ්නය - මේ රටේ මිනිසුන් ගේ අවසාන බලාපොරොත්තුවත් වියැකී යාමය..............................................[/COLOR][/SIZE][/QUOTE]

    අනුර කියන්නේ සුදු චරිතයක් නොවෙන්න පුළුවන් .අනුරව නිර්මාණය කලේ කුමාර මහත්තය බව මාත් අහල තියෙනවා .එත් අනුර කියන්නේ තාමත් කුමාර් ගුණරත්නගේ ඉත්තෙක් කියන එක පිළිගන්න අමාරුයි .පෙරටුගමියෝ කියන්නේ ජිවීපි එකේ හොදම කණ්ඩායම වෙන්න පුළුවන් .එකත් දැන් පිල් වලට බෙදිලානේ ඉන්නේ.පෙරටුගමියෝ වෙන් උන වෙලාවේ පක්ෂ නායකත්වයට අනුරට වඩා සුදුසුකම් තිබ්බ ගොඩක් කට්ටිය පක්ෂයෙන් ගිය .මට හිතෙන්නේ අනුර තමා කුමාර මහත්තයව පාවිචිචි කලේ .මගේ මතය අනුර කුමාර තමා jvp එකේ ඉන්න ලෝක කපටිය .හොද හෝ නරක මහින්දව මට්ටු කරන්න පුළුවන් ඒ වගේ මිනිහෙක් ටම තමා .:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද. මට පේන විදියට නම් දැන් අනුර කුමාර දිසානායකට විරුද්දව ලොකු මඩ රැල්ලක් යනවා. ඒක බලාපොරොත්තු විය හැකි දෙයක්. මොකද ඌ ආණ්ඩුවේ එවුන්ගේ වංචා දූෂණ නම් ගම එක්කම වාර්තා එක්කම කෙලින්ම කියල දානවා. අනික දැන් JVP එක පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව තුල ගොඩ නැගීගෙන එනවා. ලොකු පක්ෂ දෙකම රට කාපු නිසා මුන්ටවත් දීල බලන්න ඕනේ කියල සමහරු කියනවා. සමහරු කියනවා පක්ෂ විපක්ෂ හොරු අල්ලන්න JVP කාරයෝන්වත් යවන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ආණ්ඩුව වගේම UNP එකත් බය වෙලා ඉන්නේ උන්ගේ චන්ද කැඩෙයි කියලා. ළඟදීම අනුර කුමාරට එරෙහිව ලොකු මඩ රැල්ලක් එයි කියල හිතෙනවා.

    (මම මේ JVP එකට කඩේ යනවා නෙමෙයි මචන්. ඕකේ ඉන්න සොමවන්ශලා, ටිල්වින්ලා මෙලෝ වැඩක් නැති එවුන්. මේ මනුස්සයා පහුගිය ටිකේ කොන්ද පන ඇතුව කතා කළා. අපේ පපුවේ හිරවෙලා තියෙන දුක මේ මනුස්සයා වචනවලට පෙරලලා පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. අන්න එක නිසා මම මේ දේවල් කියන්නේ...)

    ane yako... umbala apita mahindayage katha walata rawatila inna un kiwwata.. umbala rawatila inne eetawada ekektane..! :lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.

    දන්නා දේ කියමි ෆවුසි ලොක්කා

    :no::nerd:

    අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්‍රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.

    අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.

    රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.

    මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

    මම ජවිපෙ සාමජිකයෙක් නම් නෙමෙයි. ඒත් පවුල් පසුබිමෙන් ලොකු සම්බන්ධයක් තියනවා. පෞද්ගලිකවම මම දන්නවා අනුර අයියව.මම දන්නවා මේ මිනිස්සු වැඩ කරන විදිය. අනිත් පක්ශවල මිනිස්සු වැඩ කරන විදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආදර්ශමත් වැඩ පිලිවෙලක් තියෙන්නෙ. පක්ශෙ අලුත් වෙනස් කම් එක්ක ලොකු බලාපොරොත්තුවක් ඇති උනා මිනිස්සුන්ගෙ, දැන් ආණ්ඩුවේ මඩ ප්‍රහාර වල ප්‍රධානම ඉලක්කය අනුර :dull::dull::dull: