අනුර කගෙ කව්ද රට හමුවෙ ඇති දැවන්ත ප්‍රශ්නයට
ටිරාන් අලස් මාදිලියෙ බත් ගොට්ටෙක්ගෙන් පිලිතුරු බලපොරොත්තු වන්න
ඔහු කාගේ කවුදැයි මාද නොදනී, දැන ගැනීමෙන් වැඩක්ද නැත . නමුත් 78 සහ 88 කලකී දෑ නම් රටම දනී.

ඔහු කාගේ කවුද?
චන්දය දියයුත්තේ කාටදැයි නොවැටහේ..
meka tikak pahadili karannako ayye.mokada me sere me gollanata tama mage chandaya denna hitan inne
thanks
කට්ටියට දැනගන්නත් එක්ක කිව්වා නම්......![]()
එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.අපිත් ආසයි රස කතා අහන්න..
දන්නා දේ කියමි ෆවුසි ලොක්කාජ.වි.පෙ යනු තනි පුද්ගල දේශපාලනයක් මත ගොඩ නැගුනු පක්ෂයක් නොවේ.එක් එක් පුද්ගලයාගේ වෙනස් කැමත්ත ජ.විපෙ ට වැදගත් නොවේ.සියලු දෙනා කැමති නායකයන් ලොවේ කොහෙවත් බිහි නොවේ.කාගේ කවුදැයි කොහොම කෙනෙක් දැයි එලි කරන්නේ නම් අපටද පිළිතුරු ලබා දිය හැක.![]()
Anura inne JVP mentality ekakin newei..kotinma kiuwoth jvp thaniyama win karanna ba kiyana mathaye eya e dawas wala hitiye...danna aya dannawa![]()

එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.
දන්නා දේ කියමි ෆවුසි ලොක්කා
අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.
අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.
රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.
මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

ප්ලිස් බොරු කියන්න එපා බන් 
දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබට කියලද? 
මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට කඩේ යන්නේ ..එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.

මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට කඩේ යන්නේ ..

මුද්‍රිත මාධ්‍ය ටිරාන්-හුලස් ගෙන්.
විද්‍යුත් මාධ්‍ය කිලී ජහ-මාරාගෙන්.
athi yanthan uba danwath danagaththa heta paththare enakan inna barinamappa me case gena denuy dena gatte.
එය රස කතාවක් නොවේ. නමුත් යථාර්ථයයි.
දන්නා දේ කියමි ෆවුසි ලොක්කා
අනුර කුමාර දිසානායක යන ජවිපෙ වෙත කුමාර් ගුණරත්නම්-කුමාර් මහත්තයා ගෙන ආ චරිතයකි. බොහෝ ජවිපෙ ක්‍රියාධරයන් කපා ගෙන ට්‍රිපල් ප්‍රෙමා්ෂන් එකක් ආනුභාවයෙන් ඔහු දේශපාලන මණ්ඩලයට පැරිෂුට්කරණය වෙන්නේ කුමාර් මහත්තයා ගේ අනුහසිනි. කුමාර් මහත්තයා යනු රට තුල ප්රබලව නැගී ආ, ජවිපෙ දැඩිව කලක් බද්ධව සිටි ාජතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරය අඩපණ කොට නැති කිරීම සදහා විදෙස් රටක රහස් ඔත්තු සේවයක් විසින් මළදී ගන්නා ලද ඒජන්තයෙකි. ඔහු හිටි ගමන් ලංකාව තුළ පෙනී සිටීම-අතුරුදන්වීම සහ ඕස්ට්‍රෙලියාව ඒ පිළිබදව පරළවීම ගැන දන්නා අය මේ සබැදිතාවය දන්නවා ඇත.
අනුර කුමාර දිසානායක සහෝදරයා නැගී ආ අනුරාධපුරය හැර දමා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලා කුරුණෑගලින් නැගී ආ ක්‍රියාධරයන් කුමාර් මහත්තයා ගේ බිලී බෑමට ලක් කරන්නට සහය දුන්නේ කුමන කරුණක් නිසාදැයි දැනුත් ප්‍රශන කල යුත්තකි.
රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගූ මතවාද විසංවාදීව ආක්‍රමණය කරමින් ජවිපෙ සාමාජිකයන් ගේ මොළ සෝදන්නේත්, ජාතික ව්‍යාපාරය තුළට ජවිපෙ ව්‍යාප්තිය නතර කරන්නේත්, බටහිර රටක තානාපති කාර්යාලයේ වැටුප් ලයිස්තුවේ සිටින ජවිපෙ ප්රමුඛ සාමාජිකයන් තිදෙනෙකි. අවාසනාවකට අනුර ද එහි සිටී.
මෙය කියන්නේ වගකීමෙනි. අනුර ජවිපෙ තුල ඉටු කරන කාර්යය කුමක්දැයි අපි බලා සිටිමු. මා කියන දේ කුමක්දැයි ඔබට යථාකාලයේ දී වැටහෙනු ඇත.

හෙහ්...හෙහ්....ප්ලිස් බොරු කියන්න එපා බන්
දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබට කියලද?
මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට කඩේ යන්නේ ..

අනිත් අයට...................
Mama hithuwe umba.. tikak hari credibility ekak thiyana buwek kiyala..anyway.. JVP eke kawuruth danne nethi deyak.. umba witharak danne kohomada? umba hithanne..anurata JVP nayaka kama dunne.. nikam aawata giyata kiyalada?
![]()
මම මගේ රත්තරO පුතාට මහජන මුදලින් ටොපියක් හරිදෙන්නෙ නෑ හෙට මම ජනාධිපති. උනත් අම්මා පුතායි මම අපි මේ ගෙදර ඇත්තෑරලා අර කොළඹ රජගෙදරට ගිහින් මහජන මුදල් කාබාශනියකරන්නේ නෑ අප්පච්චි පුතාට දෙන්නෙ ආදරයයි අධයාපනයයි විතරයි පුතාගේ බෑOකු ගිනුම් මහජන මුදල්වලින් පුරවන්නේ නෑ මගේ පුතා අප්පච්චි ඇයි විමල්මාමා වගේ මම රොයල් එකට පාසල් නොයවන්නෙ. ඇයි අප්පච්චි වාහන පොලිමකින් නොයන්නේ එහෙම කරාම නේ මේ මොඩමිනිස්සු අපි ගනන් ගන්නෙ . විමල් මාමා ඉස්සර තෑන තෑන කුලියට හිටියෙ විමල් මාමා වගේ ලස්සන ගෙයක් ඇයි අපිට හදන්න බෑරී එයාට කලින් නේ අප්පච්චි ඇමතිකම් කරේ. ඉතින් අප්පච්චි ජනාධිපති උනත් මට නාමල් බේබි අයියාලවගේ කාර් රේස්පදින්න හෙලිකොප්ටර්වලින් රටවටේයන්න බෑරිවෙයිමට එෆ්. එම් - ටිවී චෑනල් පටන්ගන්න සල්ලි ලෑබෙන්නෑ. විදේශයන් සමග ගනුදෙනුකර කොමිස් ගන්න හොරාකන්න බෑ. ලස්සන ලස්සන අක්කලා එක්ක වටේ යන්න බෑ.නෑ පුතා අපිසේවයකරන්නෙ අපේ උත්සාහය මහින්ද මාමායි ගොලයො රොත්ත්යි කෑව රට හදන්න. හෑමොම කරන ක්‍රමය නොව අපේ ක්‍රමය වේනස්

[COLOR="Blue][B]ප්ලිස් බොරු කියන්න එපා බන්
දැන් අනුරට විරැද්ධව හෙන මඩ රැල්ලක් යන්න ඉන්නේ තව ටික දවසකින් රඡයේ මාධ්‍ය මඩ ගහන්නේ අනුරට .මුන්ට සල්ලි ඔනේ නම් ආන්ඩුවට ලස්සනට යන්න පුලුවන් මරාත් උඩින්ම කැමති වෙයි විමලා වගේ හොදට හම්බු කරගන්නත් පුලුවන් .තනාපති කාර්යාල පඩි හදන්නේ උබ[SIZE="6"]ට කියලද?
මට සැකයි උබද අර මහින්ද අබේසුන්දර කියන එකා නැත්තම් මෙච්චර ලස්සනට ෆැන්ටසි කතා ගහලා ආන්ඩුවට කඩේ යන්නේ ..[/B][/COLOR]

අනේ මන්ද. මට පේන විදියට නම් දැන් අනුර කුමාර දිසානායකට විරුද්දව ලොකු මඩ රැල්ලක් යනවා. ඒක බලාපොරොත්තු විය හැකි දෙයක්. මොකද ඌ ආණ්ඩුවේ එවුන්ගේ වංචා දූෂණ නම් ගම එක්කම වාර්තා එක්කම කෙලින්ම කියල දානවා. අනික දැන් JVP එක පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව තුල ගොඩ නැගීගෙන එනවා. ලොකු පක්ෂ දෙකම රට කාපු නිසා මුන්ටවත් දීල බලන්න ඕනේ කියල සමහරු කියනවා. සමහරු කියනවා පක්ෂ විපක්ෂ හොරු අල්ලන්න JVP කාරයෝන්වත් යවන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ආණ්ඩුව වගේම UNP එකත් බය වෙලා ඉන්නේ උන්ගේ චන්ද කැඩෙයි කියලා. ළඟදීම අනුර කුමාරට එරෙහිව ලොකු මඩ රැල්ලක් එයි කියල හිතෙනවා.
(මම මේ JVP එකට කඩේ යනවා නෙමෙයි මචන්. ඕකේ ඉන්න සොමවන්ශලා, ටිල්වින්ලා මෙලෝ වැඩක් නැති එවුන්. මේ මනුස්සයා පහුගිය ටිකේ කොන්ද පන ඇතුව කතා කළා. අපේ පපුවේ හිරවෙලා තියෙන දුක මේ මනුස්සයා වචනවලට පෙරලලා පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. අන්න එක නිසා මම මේ දේවල් කියන්නේ...)