අනුර කුමාර දිසානායක

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යුද අපරාද කෙසේ වෙතත් සොබිත හාමුදුරුවො කියන කතාව ඇත්ත, මේ ආන්ඩුව මේ යන ගමන ගැන පරීක්ශනයක් උවමනායි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මේ බලාගෙන හිටියේ උඹල ඔක්කොම කියන ඒවා දිහා. මුලින්ම එකෙක් ඇවිත් කිව්වා JVP කාරයොන්ට ජාතියක් ආගමක් නෑ. ඒ නිසා උන්ට සිංහල බෞද්ධ මිනිස්සු ගැන හැගීමක් නෑ කියලා. JVP කාරයෝ අවොත් සිංහල ජාතිය නැති වෙනවා කියලා. දැන් මු ඇවිත් මෙතන කියනවා ඒකෙම අනිත් පැත්ත. අනේ තොපි... :angry::angry::angry:

    ඔව් ඒක ඇත්ත මචන්..ජේවීපී එක පදනම වෙන්නෙ ජාතිකත්වයවත් ආගමක්වත් නෙවෙයි,ඒක එක පැත්තකින් හොඳයි ඒ වගේම ඊට වඩා නරක පැති ගොඩක් තියෙනවා..99%ක්ම වාමාන්ශික පක්ශ වල ඔය දේ තියෙනවා..ඒකේ පුදුමයක් නෑ..

    හරි දැන් කථාව..දැන් තියේ විදිය බැලුවොත් මහින්ද අමු හොරා ඒක උබලා අපි හැමෝම දන්න දේනේ,ඊලඟට රනිල් කොටින්ම කිවුවොත් මිනිහා කරන දේ මොකද්ද කියලා මිනිහවත් දන්නෙ නෑ..ජේවීපී එක ගමු..ලාල් කාන්ත සුනිල් හඳුන්නෙත්නි,අනුර කුමාර,බිමල්,තව අමතක උනා යූඇන්පීයේ හර්ශත් එල ඩයල් එකක්..ඔය මිනිස්සු තමයි ඇත්ත කතා කරන්න ඉන්නේ,,හැබැයි ජේවීපී එකේ අනුර කුමාර වැඩ කරන්නෙ කාගේ උවමනාවකටද කියලා කිබුලා කියලා තිබ්බෙ නැතත් ජේවීපී එකේ ඉඳුල් කන කාලකණ්ණි ගාසා වගේ නොවෙච්ච ජේවීපී එක ගැන හොඳට දන්න සහෝදරයෙක් ඒ ගැන කියල රිප්ලයි එකක් දාල තිබ්බා..කොටින්ම කිවුවොත් මචන් රටට විකල්ප නායකයෙක් හරි වෙනත් දෙවන පෙල නායකයෙක් හරි මේ වෙනකන් නෑ..

    ඒක නිසා ආණ්ඩුව හොරා කෑම එලටම කරන් යන ගමන් ආණ්ඩුවේ බත් ගොට්ටොන්ව චූන් කොරනවා සන්වර්දනේ ගැන කියලා..අනුර කුමාර මහත්තයගේ අලුත් පත්වීමත් එහෙමම එකක් තමයි..තාවකාලික චූන් එකක්..මම අද කිවුවා කියලා ලියාගෙන හරි තියාගනින් මචන්..ඒකෙන් කාට කොහොම වෙතත් රටට නම් වෙන සෙතක් නෑ..ඒක තමයි තිත්ත ඇත්ත..

    උබලා අපි ත්‍රෙඩ් දාගෙන බොරුවට කෑගහගන්නවා..ඒ අස්සෙ එරොලා ගාසාලා වගේ එවුන් මේ අස්සට ඇවිල්ල උන් හම්බකරන් කන පක්ශ ප්‍රමෝට් කරලා අපේ ලේ නරක් කරවනවා..එරෝසාන් ආණ්ඩුවට කඩේ යනවා එලිපිට..ඒක උගේ රස්සාව,අර පොන්න ගාසා කරන්නෙ උගේ මතේට විරුද්දව යන එවුන්ට විරුද්දව අනිත් එවුන් කුලප්පු කරන එක..කඩේ යන ක්‍රම දෙකේ තමයි වෙනස තියෙන්නේ..

    අපිට කරන්න තියෙන්නේ බන් පාට පක්ශ ගැන බලන්නෙ නැතුව වැඩක් කරන්න පුලුවන් වැඩක් කරන හොරකන් නොකරන හොඳ මහත්තයෙකුට චන්දේ දෙන එක..අවාසනාවට එහෙම එවුන් අඩුයි...:sorry:
     
    • Like
    Reactions: dath kimbula

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ශ‍්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්‍ෂණයක් ඕනෑ – සෝභිත හිමි :shocked::shocked:

    ශ‍්‍රී ලංකාවට සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය යයි තමන් පිලිගන්නා බව කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
    උන් වහන්සේ පෙන්වා දෙන්නේ රජය පාර්ශ්වයෙන් වැරදි කර නැති නම් එය එය සාක්‍ෂි මඟින් පෙන්වා දිය හැකි බවයි.
    දෙමළ මාධ්‍ය පුවත්පතක් හා සම්මුඛ සාකච්චාවක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින්නේ ශ‍්‍රී ලංකාව තිබෙන්නනේ ජාත්‍යන්තරය තුල මිස ජාත්‍යන්තරය තිබෙන්නේ ශ‍්‍රී ලංකාව තුල නොවන වග පාලකයන් වටහාගත යුතු බවයි.

    2hxo7ck.png
    No Comments.. :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hora kana eka nawaththala. rata hadanna puluwan minissun tikakata dunna nam nikanma mila adu kara ganna puluwan. comission ganna boruwata naya ara gena ratata kisi wadak nathi project karama ohoma wenawa.

    ehema natuwa raten eliyata mona hari wikunanna rata atule hada ganna one. lankawe tiyenawa pulmode ona taram minerals. ewagen extract karanna puluwan titanium dioxide. titatinum gannawa space craft/airplanes hadanna. owa export karanna puluwan nikanma. oya wage tawa kochchara tiyenawada ban rata atule sampath. ewa use karanna tereneawada me inna gon harakta.
    එතකොට උඹ කියන්නෙ ආන්ඩුව මාරු කලාම බඩු මිල අඩුවෙනව කියලද? :lol:

    උඹ ඔය කියනව වගේ අපිට ඕන සේරම දේවල් ලන්කාවෙ හදන්න බැහැ:no:

    ඔය කියන එකක්වත් කරලා බඩු මිල අඩු කරන්න බැහැ. කිසිම ගැලපීමක් නැහැ. පරිප්පුයි සිමෙන්තියි වගෙ:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුද අපරාද කෙසේ වෙතත් සොබිත හාමුදුරුවො කියන කතාව ඇත්ත, මේ ආන්ඩුව මේ යන ගමන ගැන පරීක්ශනයක් උවමනායි..
    උඹ හරි ගොන්. ආන්ඩුවට කෙලවනව කියන්නෙ ඒකෙන් රටට ලොකු බලපෑමක් ඇතිවෙලා රට අස්ථාවර වෙනව. හරිහමන් විපක්ෂයක් නැති නිසා තමයි එහෙම වෙන්නෙ. නැත්නම් ආන්ඩුව වැටුනත් වෙන පක්ෂෙකට බලේ ගන්න තිබුන. ඒවගෙම ඔය කියන පරීක්ෂන එකක්වත් ස්වාධීන ඒවා නෙමෙයි. පරීක්ෂන තියන්නෙ එක එකාගෙ වෙන වෙන අරමුනු ඉටුකරන්න මිසක් ලන්කාවෙ මිනිස්සුන්ටවත් දෙමල මිනිස්සුන්ටවත් ඇති ආදරේකට නෙමෙයි. ඇත්තටම අද ලෝකෙ ස්වාධීන කියන කිසිම දෙයක් ස්වාධීන නැහැ. ඇමෙරිකන් කාරයො පෙන්නන්නෙ එකක් කරන්නෙ එකක්.

    පරීක්ෂනයක් වුනාම දෙපැත්තටම සීයට පනහ පනහ අවස්ථාව දෙන්න ඕන. එහෙම නැතුව උන්ගෙ කරුනුවලට බර සීයට අනූවක් දාලා අපි කියන ඒවට සීයට දහයක් දාලා හරියන්නෙ නැහැ. එහෙම වුනාම ඒක සාධාරන වෙන්නෙ කොහොමද? සාධාරන නැති පරීක්ෂනවලට ඉදිරිපත් වෙන එක මෝඩකමක්:angry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ හරි ගොන්. ආන්ඩුවට කෙලවනව කියන්නෙ ඒකෙන් රටට ලොකු බලපෑමක් ඇතිවෙලා රට අස්ථාවර වෙනව. හරිහමන් විපක්ෂයක් නැති නිසා තමයි එහෙම වෙන්නෙ. නැත්නම් ආන්ඩුව වැටුනත් වෙන පක්ෂෙකට බලේ ගන්න තිබුන. ඒවගෙම ඔය කියන පරීක්ෂන එකක්වත් ස්වාධීන ඒවා නෙමෙයි. පරීක්ෂන තියන්නෙ එක එකාගෙ වෙන වෙන අරමුනු ඉටුකරන්න මිසක් ලන්කාවෙ මිනිස්සුන්ටවත් දෙමල මිනිස්සුන්ටවත් ඇති ආදරේකට නෙමෙයි. ඇත්තටම අද ලෝකෙ ස්වාධීන කියන කිසිම දෙයක් ස්වාධීන නැහැ. ඇමෙරිකන් කාරයො පෙන්නන්නෙ එකක් කරන්නෙ එකක්.

    උඹ මේකෙම බයිට් වෙලාමද මන්දා දැන් පොඩ්ඩක් මොලේ ඇතුව කතා කරනවා. සතුටුයි උඹ ගැන.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඒක ඇත්ත මචන්..ජේවීපී එක පදනම වෙන්නෙ ජාතිකත්වයවත් ආගමක්වත් නෙවෙයි,ඒක එක පැත්තකින් හොඳයි ඒ වගේම ඊට වඩා නරක පැති ගොඩක් තියෙනවා..99%ක්ම වාමාන්ශික පක්ශ වල ඔය දේ තියෙනවා..ඒකේ පුදුමයක් නෑ..

    හරි දැන් කථාව..දැන් තියේ විදිය බැලුවොත් මහින්ද අමු හොරා ඒක උබලා අපි හැමෝම දන්න දේනේ,ඊලඟට රනිල් කොටින්ම කිවුවොත් මිනිහා කරන දේ මොකද්ද කියලා මිනිහවත් දන්නෙ නෑ..ජේවීපී එක ගමු..ලාල් කාන්ත සුනිල් හඳුන්නෙත්නි,අනුර කුමාර,බිමල්,තව අමතක උනා යූඇන්පීයේ හර්ශත් එල ඩයල් එකක්..ඔය මිනිස්සු තමයි ඇත්ත කතා කරන්න ඉන්නේ,,හැබැයි ජේවීපී එකේ අනුර කුමාර වැඩ කරන්නෙ කාගේ උවමනාවකටද කියලා කිබුලා කියලා තිබ්බෙ නැතත් ජේවීපී එකේ ඉඳුල් කන කාලකණ්ණි ගාසා වගේ නොවෙච්ච ජේවීපී එක ගැන හොඳට දන්න සහෝදරයෙක් ඒ ගැන කියල රිප්ලයි එකක් දාල තිබ්බා..කොටින්ම කිවුවොත් මචන් රටට විකල්ප නායකයෙක් හරි වෙනත් දෙවන පෙල නායකයෙක් හරි මේ වෙනකන් නෑ..

    ඒක නිසා ආණ්ඩුව හොරා කෑම එලටම කරන් යන ගමන් ආණ්ඩුවේ බත් ගොට්ටොන්ව චූන් කොරනවා සන්වර්දනේ ගැන කියලා..අනුර කුමාර මහත්තයගේ අලුත් පත්වීමත් එහෙමම එකක් තමයි..තාවකාලික චූන් එකක්..මම අද කිවුවා කියලා ලියාගෙන හරි තියාගනින් මචන්..ඒකෙන් කාට කොහොම වෙතත් රටට නම් වෙන සෙතක් නෑ..ඒක තමයි තිත්ත ඇත්ත..

    උබලා අපි ත්‍රෙඩ් දාගෙන බොරුවට කෑගහගන්නවා..ඒ අස්සෙ එරොලා ගාසාලා වගේ එවුන් මේ අස්සට ඇවිල්ල උන් හම්බකරන් කන පක්ශ ප්‍රමෝට් කරලා අපේ ලේ නරක් කරවනවා..එරෝසාන් ආණ්ඩුවට කඩේ යනවා එලිපිට..ඒක උගේ රස්සාව,අර පොන්න ගාසා කරන්නෙ උගේ මතේට විරුද්දව යන එවුන්ට විරුද්දව අනිත් එවුන් කුලප්පු කරන එක..කඩේ යන ක්‍රම දෙකේ තමයි වෙනස තියෙන්නේ..

    අපිට කරන්න තියෙන්නේ බන් පාට පක්ශ ගැන බලන්නෙ නැතුව වැඩක් කරන්න පුලුවන් වැඩක් කරන හොරකන් නොකරන හොඳ මහත්තයෙකුට චන්දේ දෙන එක..අවාසනාවට එහෙම එවුන් අඩුයි...:sorry:

    කතාව ඇත්ත. දැන් කරන්න වෙලා තියෙන්නෙ ඉන්න එවුන්ගෙන් වැරදි අඩුම කෙනා තෝරන්න මිසක් වැරදි නැති එකෙක් හොයන්න බෑ. :rolleyes::rolleyes:
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    අපේ උත්සාහය මහින්ද මාමායි ගොලයො රොත්ත්යි කෑව රට හදන්න.

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    මම දැන් මොන පක්ශෙකටවත් නෑ.
    ඒ උනාට උබ මේ කියන කතාව නම් ප්‍රැක්ටිකල් නෑ බන්.
    ආර්ථික විද්‍යාවට අනුව උනත් බඩු මිල වැඩිවීම පාලනය කිරිම මිසක් වැඩීවීම නවත්තන්න කාටවත් බෑ.
    එත් බඩුමිල වැඩි වීමට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම නම් වැඩිවෙනවද කියන තැන තමා ගැටලුව තියෙන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අනුර ගැන කිවූ දේවල් වලින් බොහෝ අය ගේ හිත රිදී ඇති බව පෙනේ. ඒවා මා දන්නේ කෙසේදැයි මා ගැන ඉතාම හොදින් දන්නා එළකිරි සාමාජිකයෝ දනිති. නමුත් මා ඒවා ප්‍රකාශ කලේ සුරංගනා කතා ලෙස නොවේ. නියමිත කරුණු කාරණා ඇතිවය.

    අනුර දෙස සංසදනාත්මක බලනවා නම් ඔහු වඩාත් හරි දේශපාලන දැක්මක් සහිත පුද්ගලයෙකි. නමුත් බලය නැති කාලයෙ නිවැරදි දැක්මක් ඇතිව සිට බලය ලද පසු කෙළින ලද පිස්සු පිළිබද ව හොද අත් දැකීම් ඇති අප දැන් කලාමැදිරියාටත් බයය.....

    අනුර බලය ඇති විට කුමන අතට පෙරලේද යන්න ගැන යම් දැක්මක් ලබා ගනු සදහාය මා ඔහු ගේ දේශපාලන අතීතය පැවසුවේ. එසේම පක්ෂය අතිශය දැඩි අර්බුදයකට තල්ලුකල කුමාර් මහත්තයා වැනියෙක් ගෙන් (කුමාර් ඇතිකල අර්බුදය අඩුම තරමේ විමලයා පක්ෂය කඩා ගෙන ගිය විට දී වත් පක්ෂය මුහුණ නොදුන් අර්බුදයකි. පෙරටුගාමීන් ලෙස කුමාර් කඩා ඉවත් කලේ පක්ෂයේ වඩාම ක්‍රියාකාරී සහ වඩා සංවේදී කොටසය)දේශපාලන අබිසෙස් ලුබූ ඔහු පිළිබදව පැනයක් පවතී. කුමක් වුවද ජවිපෙ නියම මග ගෙන මේ රටේ තෙවන දේශපාලන බලය නොව විකල්ප බලය වේවා යයි ඔවුන් ගේ දේශපාලන විනය ගැන දන්නා අප පතන්නෙමු. නමත් මේ සියල්ල තැන් පෙරලිය හැකි බලල් අත් පක්ෂය තුළ ම පවතින බව විශේෂයෙන් මතක් කල යුතුය.

    මෙහි මඩ පළකළ පුද්ගලයන් දෙදෙනෙකු (එක් අයෙක් විවිධ ස්ත්‍රීන් සංසර්ගයේ යෙදීම පිළිබදව ප්‍රසිද්ධවීම සිය මුඛ්‍ය කාර්යය ලෙස සළකන අයෙක් වන අතර, අකුරු 4ක අයිඩී එකක් සහිත අනෙකාට මා ගැන ඊර්ෂ්‍යාවක් ඒ කාලයේ සිටම පවතී.-මම මෙහි අදහස් පළකරන සිංහල බස් වහර ඔහුට අසාත්මික බව හෝ අනෙක් සාමාජිකයන් මා හා අතිශය හිතවත් ව සිටීම ඒ ඊර්ෂ්‍යාවට හේතු ලෙස මට පෙනේ!) හැර අදහස් දැක්වූ අනෙක් සියළු දෙනා හට ස්තූති කරමි. මක් නිසා ද යත් අවම මට්ටමේ කුණු හරුප සහිත ව හෝ දේශපාලන සංවාදයක් මේ මට්ටමට ගෙන යාම මේ වන විට එළකිරිය තුළ කලාතුරකින් සිදුවන අතිශය දුර්ලභ කරුණක් වන බැවිනි.

    හරවත් සංවාදයකට එක වූ සියළු දෙනාට ස්තූතියි!!!!
     
    • Like
    Reactions: nvhcc89

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මේකටනම් ඔදටෝම සිදෙයි :lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මම දැන් මොන පක්ශෙකටවත් නෑ.
    ඒ උනාට උබ මේ කියන කතාව නම් ප්‍රැක්ටිකල් නෑ බන්.
    ආර්ථික විද්‍යාවට අනුව උනත් බඩු මිල වැඩිවීම පාලනය කිරිම මිසක් වැඩීවීම නවත්තන්න කාටවත් බෑ.
    එත් බඩුමිල වැඩි වීමට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම නම් වැඩිවෙනවද කියන තැන තමා ගැටලුව තියෙන්නේ.
    :no::no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඒක ඇත්ත මචන්..ජේවීපී එක පදනම වෙන්නෙ ජාතිකත්වයවත් ආගමක්වත් නෙවෙයි,ඒක එක පැත්තකින් හොඳයි ඒ වගේම ඊට වඩා නරක පැති ගොඩක් තියෙනවා..99%ක්ම වාමාන්ශික පක්ශ වල ඔය දේ තියෙනවා..ඒකේ පුදුමයක් නෑ..

    හරි දැන් කථාව..දැන් තියේ විදිය බැලුවොත් මහින්ද අමු හොරා ඒක උබලා අපි හැමෝම දන්න දේනේ,ඊලඟට රනිල් කොටින්ම කිවුවොත් මිනිහා කරන දේ මොකද්ද කියලා මිනිහවත් දන්නෙ නෑ..ජේවීපී එක ගමු..ලාල් කාන්ත සුනිල් හඳුන්නෙත්නි,අනුර කුමාර,බිමල්,තව අමතක උනා යූඇන්පීයේ හර්ශත් එල ඩයල් එකක්..ඔය මිනිස්සු තමයි ඇත්ත කතා කරන්න ඉන්නේ,,හැබැයි ජේවීපී එකේ අනුර කුමාර වැඩ කරන්නෙ කාගේ උවමනාවකටද කියලා කිබුලා කියලා තිබ්බෙ නැතත් ජේවීපී එකේ ඉඳුල් කන කාලකණ්ණි ගාසා වගේ නොවෙච්ච ජේවීපී එක ගැන හොඳට දන්න සහෝදරයෙක් ඒ ගැන කියල රිප්ලයි එකක් දාල තිබ්බා..කොටින්ම කිවුවොත් මචන් රටට විකල්ප නායකයෙක් හරි වෙනත් දෙවන පෙල නායකයෙක් හරි මේ වෙනකන් නෑ..

    ඒක නිසා ආණ්ඩුව හොරා කෑම එලටම කරන් යන ගමන් ආණ්ඩුවේ බත් ගොට්ටොන්ව චූන් කොරනවා සන්වර්දනේ ගැන කියලා..අනුර කුමාර මහත්තයගේ අලුත් පත්වීමත් එහෙමම එකක් තමයි..තාවකාලික චූන් එකක්..මම අද කිවුවා කියලා ලියාගෙන හරි තියාගනින් මචන්..ඒකෙන් කාට කොහොම වෙතත් රටට නම් වෙන සෙතක් නෑ..ඒක තමයි තිත්ත ඇත්ත..

    උබලා අපි ත්‍රෙඩ් දාගෙන බොරුවට කෑගහගන්නවා..ඒ අස්සෙ එරොලා ගාසාලා වගේ එවුන් මේ අස්සට ඇවිල්ල උන් හම්බකරන් කන පක්ශ ප්‍රමෝට් කරලා අපේ ලේ නරක් කරවනවා..එරෝසාන් ආණ්ඩුවට කඩේ යනවා එලිපිට..ඒක උගේ රස්සාව,අර පොන්න ගාසා කරන්නෙ උගේ මතේට විරුද්දව යන එවුන්ට විරුද්දව අනිත් එවුන් කුලප්පු කරන එක..කඩේ යන ක්‍රම දෙකේ තමයි වෙනස තියෙන්නේ..

    අපිට කරන්න තියෙන්නේ බන් පාට පක්ශ ගැන බලන්නෙ නැතුව වැඩක් කරන්න පුලුවන් වැඩක් කරන හොරකන් නොකරන හොඳ මහත්තයෙකුට චන්දේ දෙන එක..අවාසනාවට එහෙම එවුන් අඩුයි...:sorry:

    hari dan ube mathe kiyapanko....dan api mokada karanna oni....uda balagena innada? rata hadigavila yanakal
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අනුර ගැන කිවූ දේවල් වලින් බොහෝ අය ගේ හිත රිදී ඇති බව පෙනේ. ඒවා මා දන්නේ කෙසේදැයි මා ගැන ඉතාම හොදින් දන්නා එළකිරි සාමාජිකයෝ දනිති. නමුත් මා ඒවා ප්‍රකාශ කලේ සුරංගනා කතා ලෙස නොවේ. නියමිත කරුණු කාරණා ඇතිවය.

    අනුර දෙස සංසදනාත්මක බලනවා නම් ඔහු වඩාත් හරි දේශපාලන දැක්මක් සහිත පුද්ගලයෙකි. නමුත් බලය නැති කාලයෙ නිවැරදි දැක්මක් ඇතිව සිට බලය ලද පසු කෙළින ලද පිස්සු පිළිබද ව හොද අත් දැකීම් ඇති අප දැන් කලාමැදිරියාටත් බයය.....

    අනුර බලය ඇති විට කුමන අතට පෙරලේද යන්න ගැන යම් දැක්මක් ලබා ගනු සදහාය මා ඔහු ගේ දේශපාලන අතීතය පැවසුවේ. එසේම පක්ෂය අතිශය දැඩි අර්බුදයකට තල්ලුකල කුමාර් මහත්තයා වැනියෙක් ගෙන් (කුමාර් ඇතිකල අර්බුදය අඩුම තරමේ විමලයා පක්ෂය කඩා ගෙන ගිය විට දී වත් පක්ෂය මුහුණ නොදුන් අර්බුදයකි. පෙරටුගාමීන් ලෙස කුමාර් කඩා ඉවත් කලේ පක්ෂයේ වඩාම ක්‍රියාකාරී සහ වඩා සංවේදී කොටසය)දේශපාලන අබිසෙස් ලුබූ ඔහු පිළිබදව පැනයක් පවතී. කුමක් වුවද ජවිපෙ නියම මග ගෙන මේ රටේ තෙවන දේශපාලන බලය නොව විකල්ප බලය වේවා යයි ඔවුන් ගේ දේශපාලන විනය ගැන දන්නා අප පතන්නෙමු. නමත් මේ සියල්ල තැන් පෙරලිය හැකි බලල් අත් පක්ෂය තුළ ම පවතින බව විශේෂයෙන් මතක් කල යුතුය.

    මෙහි මඩ පළකළ පුද්ගලයන් දෙදෙනෙකු (එක් අයෙක් විවිධ ස්ත්‍රීන් සංසර්ගයේ යෙදීම පිළිබදව ප්‍රසිද්ධවීම සිය මුඛ්‍ය කාර්යය ලෙස සළකන අයෙක් වන අතර, අකුරු 4ක අයිඩී එකක් සහිත අනෙකාට මා ගැන ඊර්ෂ්‍යාවක් ඒ කාලයේ සිටම පවතී.-මම මෙහි අදහස් පළකරන සිංහල බස් වහර ඔහුට අසාත්මික බව හෝ අනෙක් සාමාජිකයන් මා හා අතිශය හිතවත් ව සිටීම ඒ ඊර්ෂ්‍යාවට හේතු ලෙස මට පෙනේ!) හැර අදහස් දැක්වූ අනෙක් සියළු දෙනා හට ස්තූති කරමි. මක් නිසා ද යත් අවම මට්ටමේ කුණු හරුප සහිත ව හෝ දේශපාලන සංවාදයක් මේ මට්ටමට ගෙන යාම මේ වන විට එළකිරිය තුළ කලාතුරකින් සිදුවන අතිශය දුර්ලභ කරුණක් වන බැවිනි.

    හරවත් සංවාදයකට එක වූ සියළු දෙනාට ස්තූතියි!!!!

    hari kibula ayiye ....dan ehenam apita thiyena vikalpeth kiyapanko.....dan parlimenthuwe inna harak ralata wada deshapalana balayak JVP ekata laba dena eka waradakda( mama kiyanne andu balaya neme) oya kiyana athare vikalpaya mokakda kiyalath kiyapanko.......waradi thiyena ewun athare waradi aduma eka thoraganna onine......uba dannawane mata mehe chandeth naha kiyala.....e unata ratata adare hindayi mehema ka gahannae.....JVP eka hoda naththan mokada karanna oni kiyala kiyapanko
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hari kibula ayiye ....dan ehenam apita thiyena vikalpeth kiyapanko.....dan parlimenthuwe inna harak ralata wada deshapalana balayak JVP ekata laba dena eka waradakda( mama kiyanne andu balaya neme) oya kiyana athare vikalpaya mokakda kiyalath kiyapanko.......waradi thiyena ewun athare waradi aduma eka thoraganna onine......uba dannawane mata mehe chandeth naha kiyala.....e unata ratata adare hindayi mehema ka gahannae.....JVP eka hoda naththan mokada karanna oni kiyala kiyapanko

    JVP kiyanne nikamma mathwada walin witharak deshapalanaya karana kotasak...... unta thiyenne theory witharayi... practical baa...

    ekane 2004 un hadapu anduwennma ayin une.. unge paripalana durwala kam wahaganna...

    onna okayi aththa kathawa! (umbalath nikan munge surathal kathawalata rawatunane ammapa)