අනුර කුමාර දිසානායක

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ubata therenawada dan katada denna oni kiyala.....machan moda choon danna epa....uba hithanne api mokuthma dannathi modayo kiyalada?

    kelin kiyapanko uba oya kiyana ratata adare ewun gana waten enne nathuwa.....ayi konda pana nadda?

    man channde denne mama kamathi ewunta... mata ewunta chande denna kiyala umbata bala karanna baa..... umba kamathi ekekuta diyan.... mama pennuwe denna sudusukama mokakda kiyala witharayi...... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    eka UPFA unath ekayi UNP unath ekayi.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ithin padi paksheta yawana eke waradda mokakda? thaman hadenna nemene

    thanikara wanchawane karanne owa hoda ara soviet deshe wage Communist karayanta.......... owa nikan minissu gonata andanna karapu dewal......

    ape unuth owata rawatila thama munta chande dunne issara.. habayi aye nan minissu munta denne naa.. mokada munta wada bari nisa...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    man channde denne mama kamathi ewunta... mata ewunta chande denna kiyala umbata bala karanna baa..... umba kamathi ekekuta diyan.... mama pennuwe denna sudusukama mokakda kiyala witharayi...... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    eka UPFA unath ekayi UNP unath ekayi.....

    එතකොට මේ වෙන දේවල් අවුලක් නැද්ද? JVP එකට මිට වැඩ බලයක් දීල ආණ්ඩු මේ කරන කුප්ප වැඩවලට ප්‍රතිවිරුද්ධ මතය දැඩි කරන එක හොද නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන් මචන් සල්ලිවලට මේ වගේ forum වල එක එක පක්ෂ කණ්ඩායම් promote කරන්න දාල තියෙන එවුන්. උනුත් දන්නවා බන් ඇත්ත තත්වේ. එත් ඉතින් උන්ගේ ගතමනාව හොයා ගන්න මේ වැඩේ කරනවා. නිකමට හිතපන් මේකේ ඉන්න වැඩි දෙනෙක් දැන් කතා කරන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්. සමාජයේත් එහෙමයි. ඉතින් මේ වගේ forum එකක් බලන කෙනෙක්ටත් නිකම්ම තේරෙනවා රටේ ජන මතය මොන වගේද කියලා. ඒ නිසා මේකට එන අයත් ඒ ජන මතය එක්ක එකතු වෙනවා.

    ane ban.... umbala jana mathaya hoyanne elakiriye andu wirodee unge lolu gide ganinda..? :P:P

    umbala monada ban deshapalane gana danne.... umbala danne dushana bheeshana kiya kiya kaa gahanna wiharayi.......... umbalawa galapenne JVP ekatama thama....... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මේ වෙන දේවල් අවුලක් නැද්ද? JVP එකට මිට වැඩ බලයක් දීල ආණ්ඩු මේ කරන කුප්ප වැඩවලට ප්‍රතිවිරුද්ධ මතය දැඩි කරන එක හොද නැද්ද?

    shakthimath wipakshayak thiyena eka hodayi..... eken narakak wenne naa.......

    eth ithin minissu JVP ekata kamathi naththan mama mona karannada..? :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thanikara wanchawane karanne owa hoda ara soviet deshe wage Communist karayanta.......... owa nikan minissu gonata andanna karapu dewal......

    ape unuth owata rawatila thama munta chande dunne issara.. habayi aye nan minissu munta denne naa.. mokada munta wada bari nisa...

    වැඩ බහ කියන එකනම් පිළිගන්නේ නැහැ මචන්.......හරි දැන් ආණ්ඩු ඉන්න ඇමතිවරු කරන වැඩ ටික කියපන්කො බලන්න,,,,,,හල්පරුවෝ වගේ කක බිබී ඉන්නවා.......ඔක්කොම බලේ පවුලේ උදවිය යටතේ තියෙන්නේ.....ඇමතිවරු පබයෝ වගේ ඉන්න එකද වැඩ ක‍රන්න පුළුවන් කියන්නේ......පට්ටම ඇමති කම් ටිකක්නේ JVP එකට දීලා තිබුනේ ,,,,දුන්න ටිකෙත් උන් වැඩනම් කළා මචන් එක නැහැ කියන්න බැහැ මිල්කෝ එක එහෙම ගොඩ දැම්මේ අරුනයා තමයි ....අහපන්කෝ වැඩ කරන එකෙක්ගෙන්,,,,,උ අමතයන්සේ වැඩ කරපු හැටි.....හැම දම දෙක තුන වෙනකල් වැඩ කරපු මිනිහෙක් උ ,,,,,අනික හොදට ඉගෙන ගත්ත මනුස්සයෙක් BSc කාරයෙක් මිසක්....කුඩු කාරයෙක්....ස්ත්‍රී දුෂකයෙක් ....වංචාකාරයෙක් නෙමේනේ.....ඒ දවස් වල BSc කාරයෙක් මේ වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන හරි ඉන්නවා මේ මිනිස්සු එහෙම නැහැනේ බන්,,,,,,යටි මදි ගැහුවනම් අර අවුරුදු දෙකම ඇති පරම්පරා ගානක් ගොඩ දන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනි බන්......අපිත් ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු තමයි....මට පුදුමේ මෙච්චර වංචා දුෂණ ඇස්පනාපිට වෙද්දීත් ඒ පැත්තට වචනයක් කතාකරන්නේ කොහොමද මුන් කියලා......මේ කරන අපරාධ වලට වැහි නැති හෙන ගහන්න ඕනි මුන්ට.....අවන්කවම මචන් අපිටත් ඕනිනම් කට වහන් පාඩුවේ ඉන්න පුළුවන්නේ.....රට ගැන කැක්කුමක් තියෙන නිසා අපේ කට වැහෙන්නේ නැහැ.....අපේ බොක්කෙන් අපි කතා කරන්නේ......මොනවා මේකේ මහින්දට කඩේ යන එවුන් කිවුවත් ඉගෙන ගත්ත කොල්ලොනේ එළකිරියේ ඉන්නේ උන් තීරණය කරයි හරි දේ........

    රටේ අනාගතය අන්දකරයට අද දමන්න උත්සහ කරන එවුන්ට ශාප වේවා

    wancha dushana wenawa kiyala matath penawa.... eth me sidda wena wancha dushana andu maruwak un gaman wenas weyi kiyala nan surangana katha kiyala wadak naa..........

    me wancha dushana walata mula ape rate thiyena thuppahi chanda kramaya.. oka wenas wunoth thama me widiyata wena wancha dushana adu karanna puluwan wenne...... anna ehemayi prayagoikawa wade wenna one... nathuwa boruwata andu maru karana eken neme.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: oka umbala dannathi unata rate minissu dannawa...... boru nan umbalage ammala thaththalagen ahala balapan.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    shakthimath wipakshayak thiyena eka hodayi..... eken narakak wenne naa.......

    eth ithin minissu JVP ekata kamathi naththan mama mona karannada..? :lol::lol::lol::lol::lol:
    උබ පුදුම කතානේ කියන්නේ......බයිලද බන් උබ කියන්නේ,,,,,,ශක්තිමත් විපක්ෂයක් ඕනිත් කියනවා......මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැහැ කියනවා,,,,,,උබේ මතේ කියපන්කො හරියටම...වල බයිලා ගහන්නේ නැතුව....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wancha dushana wenawa kiyala matath penawa.... eth me sidda wena wancha dushana andu maruwak un gaman wenas weyi kiyala nan surangana katha kiyala wadak naa..........

    me wancha dushana walata mula ape rate thiyena thuppahi chanda kramaya.. oka wenas wunoth thama me widiyata wena wancha dushana adu karanna puluwan wenne...... anna ehemayi prayagoikawa wade wenna one... nathuwa boruwata andu maru karana eken neme.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: oka umbala dannathi unata rate minissu dannawa...... boru nan umbalage ammala thaththalagen ahala balapan.....

    චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනි නිසා තමයි බලය ඉල්ලනේ //// ඕක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් JVP එකට විතරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩ බහ කියන එකනම් පිළිගන්නේ නැහැ මචන්.......හරි දැන් ආණ්ඩු ඉන්න ඇමතිවරු කරන වැඩ ටික කියපන්කො බලන්න,,,,,,හල්පරුවෝ වගේ කක බිබී ඉන්නවා.......ඔක්කොම බලේ පවුලේ උදවිය යටතේ තියෙන්නේ.....ඇමතිවරු පබයෝ වගේ ඉන්න එකද වැඩ ක‍රන්න පුළුවන් කියන්නේ......පට්ටම ඇමති කම් ටිකක්නේ JVP එකට දීලා තිබුනේ ,,,,දුන්න ටිකෙත් උන් වැඩනම් කළා මචන් එක නැහැ කියන්න බැහැ මිල්කෝ එක එහෙම ගොඩ දැම්මේ අරුනයා තමයි ....අහපන්කෝ වැඩ කරන එකෙක්ගෙන්,,,,,උ අමතයන්සේ වැඩ කරපු හැටි.....හැම දම දෙක තුන වෙනකල් වැඩ කරපු මිනිහෙක් උ ,,,,,අනික හොදට ඉගෙන ගත්ත මනුස්සයෙක් BSc කාරයෙක් මිසක්....කුඩු කාරයෙක්....ස්ත්‍රී දුෂකයෙක් ....වංචාකාරයෙක් නෙමේනේ.....ඒ දවස් වල BSc කාරයෙක් මේ වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන හරි ඉන්නවා මේ මිනිස්සු එහෙම නැහැනේ බන්,,,,,,යටි මදි ගැහුවනම් අර අවුරුදු දෙකම ඇති පරම්පරා ගානක් ගොඩ දන්න

    ko ithin wada puluwan nan... rata wenuwen wada karanwa nan digatama anduwe idala hariyata wade karanna thibbane... minissu unta chande dunne andu karanna, amathikam karanna misak anduwa dala gedara yanna nemene....

    mun gedara giye wada bari kamata... wena mokakatawath neme... lontha sakkili.......

    uuu hondata igena ganipu ekek nan dana ganna onene hariyata wada karala rata issarahata geniyanna..... nathuwa arawa naa.. mewa naa kiyala wade bageta dala duwanna neme...

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනි නිසා තමයි බලය ඉල්ලනේ //// ඕක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් JVP එකට විතරයි

    ow ow.... huga denek awa oka wenas karanawa meka wenas karanawa kiyala... ko kalada... munuth karayi...! :lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ පුදුම කතානේ කියන්නේ......බයිලද බන් උබ කියන්නේ,,,,,,ශක්තිමත් විපක්ෂයක් ඕනිත් කියනවා......මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැහැ කියනවා,,,,,,උබේ මතේ කියපන්කො හරියටම...වල බයිලා ගහන්නේ නැතුව....

    ithin yako shakthimath wipakshaya kiyanne JVP ekadata..? shakthimath wipakshayak hadanna puluwan UNP ekata witharayi... JVP ekata minissu bayayi... ee nisa thamayi unta chande denne naththe.... dan balanna epa baya mokadata kiyala... baya un samajawadee nisa!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ithin yako shakthimath wipakshaya kiyanne JVP ekadata..? shakthimath wipakshayak hadanna puluwan UNP ekata witharayi... JVP ekata minissu bayayi... ee nisa thamayi unta chande denne naththe.... dan balanna epa baya mokadata kiyala... baya un samajawadee nisa!

    ගොඩ ඒමක් තියෙන්නේ සමාජ වදන්ම තමයි......දිවුණු උනාට පස්සේ දනවදේ පැත්තට මාරු වෙන්න තියෙන්නේ......දැන් වෙන්නේ තවත් රට අගදෙට යන එක තමයි.......උබ ප්‍රතිපක්ති ප්‍රකශනේ කියෙවුවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow ow.... huga denek awa oka wenas karanawa meka wenas karanawa kiyala... ko kalada... munuth karayi...! :lol::lol::lol::lol::lol::lol:

    හුග දෙන කවුද?,,,,,මහින්දයනේ......ඇවිත් හදාගත්තේ දේශමාමක මිනිස්සුනේ තුනෙන් දෙකෙන් මැරෙනකම් රජ වෙන්න පොටක්.....ඔන්න කොලා කියපු විදිහටම .....නොදකින් ඉතින් කොහොමද උව විස්වාස කරන්නේ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP මිනිස්සු කැමති නැ ......දැන් EK ඉනේ JVP පෝ විතරයි....බලන්න මේ පාරත් JVP හීටියට වාඩා චන්ද අඩුයි
    ඉස්සර ෆොන්සෙකට ලොල් තාමා,තව ටික කාලෙකින් මොන හාල්පාරුව පස්සෙ යයිද මන්ද :):lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොඩ ඒමක් තියෙන්නේ සමාජ වදන්ම තමයි......දිවුණු උනාට පස්සේ දනවදේ පැත්තට මාරු වෙන්න තියෙන්නේ......දැන් වෙන්නේ තවත් රට අගදෙට යන එක තමයි.......උබ ප්‍රතිපක්ති ප්‍රකශනේ කියෙවුවද?

    mona wihiluwakda ban me...? samajawaden diyunu wenna puluwan...? ahawal eka thama...? koi ratada ban samaja waden diyunu une...? eka ratak wath samajawaden diyunu une naa..? okkoma goda awe danawaden... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    mama poddak kiyewwa unge prathipaththi prakashane... aye kiyawnna one... eth ithin therumak naa....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩ ඒමක් තියෙන්නේ සමාජ වදන්ම තමයි......දිවුණු උනාට පස්සේ දනවදේ පැත්තට මාරු වෙන්න තියෙන්නේ......දැන් වෙන්නේ තවත් රට අගදෙට යන එක තමයි.......උබ ප්‍රතිපක්ති ප්‍රකශනේ කියෙවුවද?
    උබ දන්නවද සමාජවාදය කියන්නෙ මොකක්ද කියල,නිකන් ප්‍රායොගික නැති වචන කියන්ඩ එපා හිනා ගිහින් මැරෙනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හුග දෙන කවුද?,,,,,මහින්දයනේ......ඇවිත් හදාගත්තේ දේශමාමක මිනිස්සුනේ තුනෙන් දෙකෙන් මැරෙනකම් රජ වෙන්න පොටක්.....ඔන්න කොලා කියපු විදිහටම .....නොදකින් ඉතින් කොහොමද උව විස්වාස කරන්නේ.....

    mahindayath kiyapuwa 100% kale naa... katawathma oya kiyanwa 100% karanna baa......

    habayi mahindaya kiyapu widiyatama uge prathipaththiye mulika karanawa ista kala wagema anith mulika karanna ista karanna uthsahayak wath ganna bawa penawa..... minissu uuta kamathi ekayi.... ochchara wancha dushana weddi minissu uuta chande denne ekayi... therunada!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona wihiluwakda ban me...? samajawaden diyunu wenna puluwan...? ahawal eka thama...? koi ratada ban samaja waden diyunu une...? eka ratak wath samajawaden diyunu une naa..? okkoma goda awe danawaden... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    mama poddak kiyewwa unge prathipaththi prakashane... aye kiyawnna one... eth ithin therumak naa....
    මේයාල සමාජවාදය කියන එකේ තේරුම දන්නෙ නැ කොල්ල, ඒකයි මේ විහිලු සපයන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahindayath kiyapuwa 100% kale naa... katawathma oya kiyanwa 100% karanna baa......

    habayi mahindaya kiyapu widiyatama uge prathipaththiye mulika karanawa ista kala wagema anith mulika karanna ista karanna uthsahayak wath ganna bawa penawa..... minissu uuta kamathi ekayi.... ochchara wancha dushana weddi minissu uuta chande denne ekayi... therunada!
    :yes::yes::yes: