අනුර කුමාර දිසානායක

jaliya83

Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    Machanla, aawata giyata nathiwa yamak hoyala balala logically aththa katha karana ekkenek. pakshaya mokak unath mama garu karana mahaththma deshapalakayek.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහි මඩ පළකළ පුද්ගලයන් දෙදෙනෙකු (එක් අයෙක් විවිධ ස්ත්‍රීන් සංසර්ගයේ යෙදීම පිළිබදව ප්‍රසිද්ධවීම සිය මුඛ්‍ය කාර්යය ලෙස සළකන අයෙක් වන අතර, අකුරු 4ක අයිඩී එකක් සහිත අනෙකාට මා ගැන ඊර්ෂ්‍යාවක් ඒ කාලයේ සිටම පවතී.-මම මෙහි අදහස් පළකරන සිංහල බස් වහර ඔහුට අසාත්මික බව හෝ අනෙක් සාමාජිකයන් මා හා අතිශය හිතවත් ව සිටීම ඒ ඊර්ෂ්‍යාවට හේතු ලෙස මට පෙනේ!) හැර අදහස් දැක්වූ අනෙක් සියළු දෙනා හට ස්තූති කරමි. මක් නිසා ද යත් අවම මට්ටමේ කුණු හරුප සහිත ව හෝ දේශපාලන සංවාදයක් මේ මට්ටමට ගෙන යාම මේ වන විට එළකිරිය තුළ කලාතුරකින් සිදුවන අතිශය දුර්ලභ කරුණක් වන බැවිනි.

    මඩ කිබුලා :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    55003_anura.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kalpana karanna ..me manussayata raja sapa widinna puluwan mahinda maama gaawata giyanam..But ai me katta kanne kiyala hithanna..Ratata aththatama adare karana minisek..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    kalpana karanna ..me manussayata raja sapa widinna puluwan mahinda maama gaawata giyanam..But ai me katta kanne kiyala hithanna..Ratata aththatama adare karana minisek..

    :yes::yes::yes::yes:

    owa terenne koheda ban bath kana harakta.. unta one kawruhari kudukarayekta wadakarala ganna fun ekane.. unge pawul dukwindinawa untama terenne na :(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මූ මේ කියන තරම් කෙසේ වෙතත් දේශපාලනේ තුල ඉන්න අනිත් එවුන්ට වඩා නම් හොඳ මනුස්සයෙක් කියල හිතෙනවා.

    දේශපාලනමය මතිමතාන්තර සහ තර්කනය ගැන බැලුවොත් අනුර යනු ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රෙය් සිටින මදක් හෝ බුද්ධිමත් මිනිසුන් අතලොස්ස ගෙන් එක් අයෙකු ලෙස මම සිතමි.

    නමුත් ඔහු.....ඔහු කවුද යයි දන්නා මම, ඔහුට එතරම් ප්‍රිය නොකරමි. ඔහු කාගේ කවුද යයි මම දනිමි.:dull::dull:
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ශ‍්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්‍ෂණයක් ඕනෑ – සෝභිත හිමි :shocked::shocked:

    ශ‍්‍රී ලංකාවට සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය යයි තමන් පිලිගන්නා බව කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
    උන් වහන්සේ පෙන්වා දෙන්නේ රජය පාර්ශ්වයෙන් වැරදි කර නැති නම් එය එය සාක්‍ෂි මඟින් පෙන්වා දිය හැකි බවයි.
    දෙමළ මාධ්‍ය පුවත්පතක් හා සම්මුඛ සාකච්චාවක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින්නේ ශ‍්‍රී ලංකාව තිබෙන්නනේ ජාත්‍යන්තරය තුල මිස ජාත්‍යන්තරය තිබෙන්නේ ශ‍්‍රී ලංකාව තුල නොවන වග පාලකයන් වටහාගත යුතු බවයි.


    2hxo7ck.png

    යුද අපරාද කෙසේ වෙතත් සොබිත හාමුදුරුවො කියන කතාව ඇත්ත, මේ ආන්ඩුව මේ යන ගමන ගැන පරීක්ශනයක් උවමනායි..