අනුර කුමාර දිසානායක

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hik.. api hadapu pakshe??? hehehe..poddak me tika kiyapan, Somawansha Amarasinghe 89 lankawen yanna issella newathila hitiye koheda? atleast town eke name ekawath kiyapan, Somawansha Amarasinghe ta lanawen panala yanna help kare kawda? umbala pakshe heduwa nam mewa aniwaryayenma denagena inna oni ne, mokada somawansha amarasinghe thamay kedila wisiwela thibba pakshe aapahu thenakata genawe?umbe oya wimalaya 89 koheda hitiye?
     

    aruna47

    Well-known member
  • කැසිසිලක් තියෙනව නැත්තෙ නැ.උබට මම ව්මල් එක්ක ගියා කියුවෙ නැ :P

    උබට නොතේරෙන දෙයක්.තේරෙයිද මන්ද,උබේ සිහින ඉවොක් එක ගන්ඩ යන ගාන සමසේ රටේ ජනතාව අතරේ බෙදිල යන,අනිත් උන්ට ඉවොක් නැත්තන් උබටත් හම්බෙන්නෙ නැති සිස්ටම් එකක්. හැබැයි උබට ඒක හොදයි,මේහෙම පච වෙන්ඩ වෙන්නෙ නැ නැති ඉවොක් තියෙනව කියන්ඩ ගිහින්.:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:

    ධනවාදය සහ සමාජවාදය අතර වෙනස කියපන් පොන්ස්. සැහෙන්න රිදිලා බව නම් පේනවා. මේ එක නෙම උබ අරුගේ ඇටේ ඉන්න කාලේ පක්ෂේ හැදුවා නම් ලේකම් හිටියේ කව්ද :lol::lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඇහැරෙන්ඩ වෙන්නෙ jvp එකට තමා,සන්ගිත ගහල බේබද්දො නටවන තැනට කිච වෙලා.:oo::oo: කොහොමතිබ්බ පක්ශයක්ද ටිල්විය අනුරය සොමෙ වල් බුරුවො පක්ශෙ උලා කෑව. :angry::angry:

    වීඩියෝ එකක් දැම්මොත් පිළිගන්න පුළුවන් . හීනෙන් දැකපුව කිව්වටනම් වැඩක් වෙන්නේ නෑ .
    විමල්ගේ ලය්ට් බිල වගේ.පිළිගන්න පුළුවන් දෙයක් දාන්න.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ow machan. JVP ekata andu denna kalin api pradhana wipakshaya karala inna ona. me chanden provincial council wala main opposition eka karanna ona. :):)

    ow bnz,,aniwa..!!
    kohpmahari pradana wpakshayak haduwanam oya badu mila ehema,ethakota oya eka eka sud van scne godak durata adu wei..!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    එකෙන්ම මචං .ලංකාවට ශක්තිමත් විපක්ෂයකට දැනට ඉන්නේ මුන් ටික .ඒක නිසා මොනවා හරි කරලා අනුර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ /ara පබා ,මාලනී වගේ ගොන්නු නොයවා .

    haffa oya pabala anrakali akkila me saren knock ut wena scne ekak yanne..
    monawa unath ara baduwa nadeeshatath palamu chandenma kelawela giyanam mata athi..!!!
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    මේ බුද්දීමතුන්ගේ වාරයයි....



    ජනතා විමුක්ති පෙරමුණ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P


    lal kanth dan snageeth andarshanayak ekka rasweem thiyanwa kiyanne yakoo JVP eke prathipatthimaya wenasakata awilla kiyana ekai ne putha.,,!!
    a kiyanne issara wage samjawadaya gana katha karanne na kiyanw ekai ne..so eka thamai apta ona wela thibbe..

    kapuwath kola kapuwath nila wage inne ewn hinda thamai ratata kela wela thiyenne..eka hinda poddak anaagthaya gana hithala wada karanna one me welaawe..!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    lal kanth dan snageeth andarshanayak ekka rasweem thiyanwa kiyanne yakoo JVP eke prathipatthimaya wenasakata awilla kiyana ekai ne putha.,,!!
    a kiyanne issara wage samjawadaya gana katha karanne na kiyanw ekai ne..so eka thamai apta ona wela thibbe..

    kapuwath kola kapuwath nila wage inne ewn hinda thamai ratata kela wela thiyenne..eka hinda poddak anaagthaya gana hithala wada karanna one me welaawe..!!!

    :) :) :) :) :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    o94cyd.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡවිපෙ අපේක්ෂක ලැයිස්තුව කොලබ දිස්ත්‍රික්කය

    Capture249.jpg

    Capture250.jpg


    ඡවිපෙ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව
    Capture251.jpg

    Capture254.jpg

    Capture252.jpg

    Capture253.jpg


    මාතර ඡවිපෙ

    Capture255.jpg


    ගාල්ල ඡවිපෙ

    Capture257.jpg
     
    Mar 26, 2014
    275
    12
    0
    හීන නෙමේ ඇත්ත කියන්නෙ ,jvp එක සන්ගීත සන්දර්ශනයක් තියල කොල්ලො එකතු කරන තැනට පිරිහිලා.ආයෙ මොනවද කතා කරන්නෙ.සබ්යත්වය හදනව කියල ලාල් කාන්ත කතා කරල පස්සෙ ඒ ස්ටිජ් එකේම,කුනුහරප සින්දු කියන්ඩ පටන් ගත්ත බිපු එවුන් නැටුව, බලාගෙන ඉන්ඩ බැරිතැන අපි මාරු උනා,අපි හදපු පක්ශෙට ගිය කල කියල. ඉස්සර යකො අපි ඉද්දි ඔය එක රෙද්දක්වත් නැතුව දාස් ගානක් ගෙනාව කඩුවෙල ආසනේ ඔනෙම තැනකට අද.............. අයෙ කතා කරන්ඩ දෙයක් නැ. බලපන් මාර්තු 29 කඩුවෙල ආසනයේ jvp චන්ද කියද කියල.:confused::confused::confused:
    එරෝසන් එතකොට සන්ධානෙ රැලි තියන්නෙ සන්ගීත සන්දර්ශන එක්ක නෙමෙයිද?:lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    அமைதி;16445634 said:
    එරෝසන් එතකොට සන්ධානෙ රැලි තියන්නෙ සන්ගීත සන්දර්ශන එක්ක නෙමෙයිද?:lol:

    sangeetha sandarshana thiyenawa witharak neme inna Candidates la tikai Ministers la tikai ekkah u welaa ethana geetha gayana pawa karanawa .