අනුර කුමාර දිසානායක

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කිව්ව දේවල් කලොත් 2030 දිත් මාලිමාවට ඡන්දේ දෙනවා. අනිත් පක්ෂ වගේ බොරු කලොත් විරුද්ධව ඡන්දේ දෙනවා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සිහල ද්‍රවිඩ මුස්ලිම් තැරිදාර බයියනේ
    බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් ගුපියනේ
    එකම රටක ඉපිද ගැටෙමු ...අඩමු පුක දිදී
    සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
     
    • Haha
    Reactions: nvhcc89

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    462749548_851050447229151_6229739933522596155_n.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    සිහල ද්‍රවිඩ මුස්ලිම් තැරිදාර බයියනේ
    බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් ගුපියනේ
    එකම රටක ඉපිද ගැටෙමු ...අඩමු පුක දිදී
    සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
    කියන දෙයක් සිංහලෙන් කියපං
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කියන දෙයක් සිංහලෙන් කියපං
    සුජීව සේනසිංහගෙ වගේ තමයි ලංකාවෙ බහුතරයක් ගුපියො හිතන්නෙ. මේකෙ උන් උනත් එහෙමයි. උන් බයයි ලපය රට දියුනු කරොත් ආයෙ අපෙ ආන්ඩුව කියල කියන්න එකක් එන්නෙ නැතිවෙයි කියල.
    සුජීවයනම් කාල ඇදල හරි ඉන්නව හොදට
    වහල්ලුන්ට ඒකත් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    සුජීව සේනසිංහගෙ වගේ තමයි ලංකාවෙ බහුතරයක් ගුපියො හිතන්නෙ. මේකෙ උන් උනත් එහෙමයි. උන් බයයි ලපය රට දියුනු කරොත් ආයෙ අපෙ ආන්ඩුව කියල කියන්න එකක් එන්නෙ නැතිවෙයි කියල.
    සුජීවයනම් කාල ඇදල හරි ඉන්නව හොදට
    වහල්ලුන්ට ඒකත් නෑ

    උන් දැන් කින්නෙ අපිත් ඡන්දෙ දුන්නෙ අනුර කුමාරට කියල
    අපේ ජනාධිපතිතුමා කියල කියන්නෙ 😅
     
    • Haha
    Reactions: Wadakaru

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රියල් කුහකයො ටික expose වෙමින් පවතී.
    මතය තිබ්බෙ ජෙප්පො හිගන්නෝ ජෙප්පෝ තරහයි සල්ලි තියන උන් එක්ක.
    ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ සමහර ටිකක් සල්ලි අත පත ගෑවෙන එවුන් ටිකක් ඉන්නවා උන් කැමති නෑ දුප්පත් එකෙක් උඩට එනවට. උන්ගෙ ආතල් එක අරුන්ගෙ ජීවිත දිහා බලල අපි කොච්චර ලකීද කියල ස්වයං වින්දනය කරන එක.
    ඔය රනිලව worship කරන උන්ගෙත් ගොඩක් මනස වැඩ කරන විදිය තමයි ඕක.

    OWWvME9.jpeg


    d2a65xg.jpeg
     
    Last edited: