අනුර කුමාර නම් ඔහු...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර කුමාර නම් ඔහු...

    anura-soami.png







    ~අනිත් හැමෝම දේශපාලන වැඩසටහන් වලදි පූරකයොන්ගෙ ප්‍රශ්න හමුවේ ගොළු වෙනවා,ඒත් අනුර කුමාර ළගදි පූරකයො ගොළුවෙනවා.


    ~ලංකාවෙ වැඩියෙන්ම සෙනග එකතු උනේ 'මියුසිකල් ෂෝ' බලන්න නෙමෙයි,අනුර කුමාරගෙ දේශපාලන කතා අහන්න.


    ~අනුර කුමාරට ඕන්නම් ජනාධිපති වෙන්න තිබ්බා,ඒත් ඉල්ලුවෙ නැත්තෙ මෛත්‍රී පව් කියලා.


    ~අනිත් පක්ෂ වල නායකයො අනුර කුමාරත් එක්ක විවාද කරන්න එන්නැත්තෙ,අනුර කුමාර අහන ප්‍රශ්න වලට ඒ අයට කක්කා යන නිසා.


    ~විමල් ට කොණ්ඩෙ කපන්න බෑ කිව්ව නිසයි,අනුර කුමාර විමල් ව පක්ෂෙන් එලෙව්වෙ..අනුර කුමාරට වැදගත්ම දේ විනයයි.


    ~කුමාර ගුණරත්නව එලෙව්වෙ,කුමාර ල දෙන්නෙක්ට ඉන්න බැරි නිසයි,ඉන්නවා නම් එකයි ඒ අනුර කුමාර විතරයි.


    ~අනුර කුමාර ඇමතිකම් අත හැරියෙ කරන්න බැරි නිසා නෙමෙයි,වරප්‍රසාද භුක්ති විදින්න අකමැති නිසයි.


    ~අනුර කුමාර ගැන,පොත් ලියන්නෙ නැත්තෙ.
    .
    .
    .
    .
    .
    .
    .

    ලියන්න ගියොත් ලෝකෙ කොළ මදිව්වෙන නිසා.




    ~අනුර කුමාර ඉපදුණ දවසෙ ඉරයි හදයි එකපාර පායලා අහස් කුස ඇඩුවලු සතුටට.




    ~බදියුදීන් කපන්න බය එකම ගහ තියෙන්නෙ අනුර කුමාරගෙ වත්තෙ,ඒක කොස් ගහක්.




    ~අනුර කුමාර හැමදාම පන්තියෙ පළවෙනියා එකපාරක් වාර විභාගෙට ආවෙ නැත්තෙ අනිත් ළමයි ගැනත් හිතන නිසා.




    ~හොරු වැඩියෙන්ම බය අනුර කුමාරට,හොරකමක් අනුර කුමාරට අහුවුනොත් නවතින්න වෙන්නෙ වැලිකඩ කියලා 1 වසරෙ පොඩි එකෙක් පවා දන්නවා.




    ~දැන් අම්මලා ළමයි නලවන්න සුරංගනා කතා කියන්නෙ නෑ,ළමයි නළවන්නෙ අනුර කුමාරගෙ කතා කියලා.




    ~අනුර කුමාර නිදයන්නෙ පැය දෙකයි.අනිත් පැය 22කම කැපවෙන්නෙ නිර්ධන පන්තියේ ජනතාව වෙනුවෙන්.






    ~ලංකාවට පහල උන දක්ෂතම දේශපාලකයා අනුර කුමාර.වෙන කාටවත් අනුර කුමාරගෙ අහලකටවත් එන්න පුළුවන්කමක් නෑ.






    ~ෆිදෙල් කස්ත්‍රෝව 629 වතාවක් සී අයි ඒ එකෙන් මරන්ඩ හදලා තියෙනව ඒත් අනුර කුමාරව 1879 වතාවක් මරන්ඩ හදලා තියෙනවා






    ~අනුර කුමාර කවදාවත් පන්සිල් පද කඩකරන්නෙ නෑ.ඒ නිසා අනුර කුමාර කවදාවත් පන්සිල් ගන්නෙත් නෑ.






    ~අනුර කුමාරට කවුරු මොනවා කිව්වත් අනුර කුමාර ඒවා ගණන් ගන් නෑ.අටලෝ දහමෙන් සැලෙන්නැති ලෝකෙ ඉන්න එකම මිනිසා අනුර කුමාරයි.




    ~ඕනම රටක නායකයෙන් මෙහෙට ආවම මුළින්ම සාකච්චා කරන්නෙ අනුර කුමාර එක්ක,අනුර කුමාර 'හා' කිව්වොත් විතරයි ජනාධිපතිව උනත් හම්බෙන්නෙ.






    ~අනුර කුමාරත් එක්ක විවාද කරලා තාම කවුරුත් දිනලා නෑ,එකපාරක් විවාද කරපු කෙනෙක් නැවත විවාදෙකට ඇවිල්ලම නෑ.






    ~යුද්ධ කරන්න ආයුධ නෑ කිව්වම ,ආයුධ හොයාගෙන ඇවිත් හමුදාවට දුන්නෙ අනුර කුමාර.






    ~යුද්දෙ මෙහෙයවෙව්වෙ අනුර කුමාර,ඒක කාටවත් කිව්වෙ නැත්තෙ නිහතමානී කම නිසා.






    ~2012දි පිටසක්වල ජීවියෝ ලංකාව ආක්‍රමණය කරන්න ආවා. ඒත් අහම්බෙන් අනුර කුමාරගේ විප්ලවීය දේශනයක් ඇහිලා උන් ආයේ පෘතිවිය දිහා බලන් බත් කන්නෙවත් නෑ කියලා හිතං හැරිලා ගියා









    ~ජයලලිතා ට හාට් ඇටෑක් හැදුණෙ අනුර කුමාරගෙ කතාවක් අහලා.








    ~කැස්ත්‍රො මිය යද්දි කියුබාව බාර ගන්න කිව්වෙ අනුර කුමාරට,ලංකාව දාලා යන්න බැරි නිසයි බෑ කිව්වෙ.






    ~මහින්ද අවුරුදු දෙකකට කලින් ජන්දෙ තිබ්බෙ අනුර කුමාරට තිබ්බ බය නිසා.




    ~2020 දි "මාව ජනාධිපති කරන්න" කියලා අනුර කුමාර ඉල්ලන් නෑ,ජනතාව බලෙන්ම අනුර කුමාරව ජනාධිපති කරවනවා.




    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .......
    ~අනුර කුමාර ත් මේක බලල හිනාවෙයි,ඒත් අනුර කුමාරගෙ පක්ෂෙ සමහරක්ට මේක අප්සට් යයි



    :lol::lol::lol:





     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    anura-soami.png




    ~ඕනම රටක නායකයෙන් මෙහෙට ආවම මුළින්ම සාකච්චා කරන්නෙ අනුර කුමාර එක්ක,අනුර කුමාර 'හා' කිව්වොත් විතරයි ජනාධිපතිව උනත් හම්බෙන්නෙ.



    :lol::lol::lol:







    "හා" ද ? :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ~අනුර කුමාර ත් මේක බලල හිනාවෙයි,ඒත් අනුර කුමාරගෙ පක්ෂෙ සමහරක්ට මේක අප්සට් යයි
    :lol::lol::lol::lol::lol:


    JVP නායක දිසානායක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Puthgala warnana anawashyai. Prashnaya balayata path wanna balaya lada pasu, mahajanaya thala pelannekda yannayi. Meya kisiwekuta balaya labimata pera kiwiya nohaka. manda balaya lad pasu dooshitha palakayan bihiwana heini.:rolleyes:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පංතියෙ පළවෙනිය උනෙත් අනුර කුමාර
    මොනිටර් කම දැරුවෙත් පොඩි අනුර කුමාර
    මුළු පාසල බැබලුව සිසු අනුර කුමාර
    අද පාසැල් නාවෙ ඇයිද අනුර කුමාර
    :lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පංතියෙ පළවෙනිය උනෙත් අනුර කුමාර
    මොනිටර් කම දැරුවෙත් පොඩි අනුර කුමාර
    මුළු පාසල බැබලුව සිසු අනුර කුමාර
    අද පාසැල් නාවෙ ඇයිද අනුර කුමාර
    :lol::lol::lol:
    :lol::lol: