අනුර කුමාර නම් ඔහු...
~අනිත් හැමෝම දේශපාලන වැඩසටහන් වලදි පූරකයොන්ගෙ ප්‍රශ්න හමුවේ ගොළු වෙනවා,ඒත් අනුර කුමාර ළගදි පූරකයො ගොළුවෙනවා.
~ලංකාවෙ වැඩියෙන්ම සෙනග එකතු උනේ 'මියුසිකල් ෂෝ' බලන්න නෙමෙයි,අනුර කුමාරගෙ දේශපාලන කතා අහන්න.
~අනුර කුමාරට ඕන්නම් ජනාධිපති වෙන්න තිබ්බා,ඒත් ඉල්ලුවෙ නැත්තෙ මෛත්‍රී පව් කියලා.
~අනිත් පක්ෂ වල නායකයො අනුර කුමාරත් එක්ක විවාද කරන්න එන්නැත්තෙ,අනුර කුමාර අහන ප්‍රශ්න වලට ඒ අයට කක්කා යන නිසා.
~විමල් ට කොණ්ඩෙ කපන්න බෑ කිව්ව නිසයි,අනුර කුමාර විමල් ව පක්ෂෙන් එලෙව්වෙ..අනුර කුමාරට වැදගත්ම දේ විනයයි.
~කුමාර ගුණරත්නව එලෙව්වෙ,කුමාර ල දෙන්නෙක්ට ඉන්න බැරි නිසයි,ඉන්නවා නම් එකයි ඒ අනුර කුමාර විතරයි.
~අනුර කුමාර ඇමතිකම් අත හැරියෙ කරන්න බැරි නිසා නෙමෙයි,වරප්‍රසාද භුක්ති විදින්න අකමැති නිසයි.
~අනුර කුමාර ගැන,පොත් ලියන්නෙ නැත්තෙ.
.
.
.
.
.
.
.
ලියන්න ගියොත් ලෝකෙ කොළ මදිව්වෙන නිසා.
~අනුර කුමාර ඉපදුණ දවසෙ ඉරයි හදයි එකපාර පායලා අහස් කුස ඇඩුවලු සතුටට.
~බදියුදීන් කපන්න බය එකම ගහ තියෙන්නෙ අනුර කුමාරගෙ වත්තෙ,ඒක කොස් ගහක්.
~අනුර කුමාර හැමදාම පන්තියෙ පළවෙනියා එකපාරක් වාර විභාගෙට ආවෙ නැත්තෙ අනිත් ළමයි ගැනත් හිතන නිසා.
~හොරු වැඩියෙන්ම බය අනුර කුමාරට,හොරකමක් අනුර කුමාරට අහුවුනොත් නවතින්න වෙන්නෙ වැලිකඩ කියලා 1 වසරෙ පොඩි එකෙක් පවා දන්නවා.
~දැන් අම්මලා ළමයි නලවන්න සුරංගනා කතා කියන්නෙ නෑ,ළමයි නළවන්නෙ අනුර කුමාරගෙ කතා කියලා.
~අනුර කුමාර නිදයන්නෙ පැය දෙකයි.අනිත් පැය 22කම කැපවෙන්නෙ නිර්ධන පන්තියේ ජනතාව වෙනුවෙන්.
~ලංකාවට පහල උන දක්ෂතම දේශපාලකයා අනුර කුමාර.වෙන කාටවත් අනුර කුමාරගෙ අහලකටවත් එන්න පුළුවන්කමක් නෑ.
~ෆිදෙල් කස්ත්‍රෝව 629 වතාවක් සී අයි ඒ එකෙන් මරන්ඩ හදලා තියෙනව ඒත් අනුර කුමාරව 1879 වතාවක් මරන්ඩ හදලා තියෙනවා
~අනුර කුමාර කවදාවත් පන්සිල් පද කඩකරන්නෙ නෑ.ඒ නිසා අනුර කුමාර කවදාවත් පන්සිල් ගන්නෙත් නෑ.
~අනුර කුමාරට කවුරු මොනවා කිව්වත් අනුර කුමාර ඒවා ගණන් ගන් නෑ.අටලෝ දහමෙන් සැලෙන්නැති ලෝකෙ ඉන්න එකම මිනිසා අනුර කුමාරයි.
~ඕනම රටක නායකයෙන් මෙහෙට ආවම මුළින්ම සාකච්චා කරන්නෙ අනුර කුමාර එක්ක,අනුර කුමාර 'හා' කිව්වොත් විතරයි ජනාධිපතිව උනත් හම්බෙන්නෙ.
~අනුර කුමාරත් එක්ක විවාද කරලා තාම කවුරුත් දිනලා නෑ,එකපාරක් විවාද කරපු කෙනෙක් නැවත විවාදෙකට ඇවිල්ලම නෑ.
~යුද්ධ කරන්න ආයුධ නෑ කිව්වම ,ආයුධ හොයාගෙන ඇවිත් හමුදාවට දුන්නෙ අනුර කුමාර.
~යුද්දෙ මෙහෙයවෙව්වෙ අනුර කුමාර,ඒක කාටවත් කිව්වෙ නැත්තෙ නිහතමානී කම නිසා.
~2012දි පිටසක්වල ජීවියෝ ලංකාව ආක්‍රමණය කරන්න ආවා. ඒත් අහම්බෙන් අනුර කුමාරගේ විප්ලවීය දේශනයක් ඇහිලා උන් ආයේ පෘතිවිය දිහා බලන් බත් කන්නෙවත් නෑ කියලා හිතං හැරිලා ගියා
~ජයලලිතා ට හාට් ඇටෑක් හැදුණෙ අනුර කුමාරගෙ කතාවක් අහලා.
~කැස්ත්‍රො මිය යද්දි කියුබාව බාර ගන්න කිව්වෙ අනුර කුමාරට,ලංකාව දාලා යන්න බැරි නිසයි බෑ කිව්වෙ.
~මහින්ද අවුරුදු දෙකකට කලින් ජන්දෙ තිබ්බෙ අනුර කුමාරට තිබ්බ බය නිසා.
~2020 දි "මාව ජනාධිපති කරන්න" කියලා අනුර කුමාර ඉල්ලන් නෑ,ජනතාව බලෙන්ම අනුර කුමාරව ජනාධිපති කරවනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.......
~අනුර කුමාර ත් මේක බලල හිනාවෙයි,ඒත් අනුර කුමාරගෙ පක්ෂෙ සමහරක්ට මේක අප්සට් යයි