අනුර කුමාර පව්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එයා හිඟන්නෙක් වගේ.

    නාමල් සර් කියන්නේ සල්ලි තියෙන කෙනෙක්.

    දුප්පත් රට භාරදෙන්න සල්ලි තියෙන කෙනාට..

    දුප්පත් කෙනෙක්ටම දෙන්නේ නැතිව.
     
    • Love
    Reactions: Candid-B

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අනුර කුමාරට ජීවිත කාලේම හොයන්න බෑ නාමල් සර් වයස 35 වෙද්දි හොයපු ගාන..

    ඉතින් එයැයිට පුළුවන්ද රටක් කරන්න..?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,507
    113
    හරි වැටහුණා. අපි නාමල් සෑර්ට. යද්ධෙ ඉවර කරපු නිරිඳුගේ පුතා.