අනුර කුමාර මහතාගේ පුතාගේ මගුල් ගෙදර දවස

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පුත් කසුන් දිසානායකගේ . රාවතාවත්ත ශාන්ත එමානුවෙල් දේවස්ථානයේදී ආගමික චාරිත්‍රානුකූලව විවාහ උත්සවය පැවැත්වුණු අතර, ඒ සමඟින් සාදය මොරටුව තොටුපොළ හෝටලයේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර ද දක්නට ලැබෙන ඡායාරූප පහතින් දැක්වේ.

    18893232_10155410415748501_7328552017510958888_n.jpg
    18893308_10155410415743501_7890158596655492194_n.jpg
    18920470_10155410415948501_6795169636576666142_n.jpg
    18920528_10155410415953501_4182404663640618565_n.jpg
    18921946_10155410562568501_5020938846936614281_n.jpg
    18922179_10155410415958501_6857169864642040502_n.jpg
    18922218_10155410415763501_9005033261536323090_n.jpg
    18951465_10155410562563501_3431613954734465423_n.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒ කාලෙ අපිත් ඕවට කින්ඩි දැම්ම.

    අපරාදෙ කියන්න බෑ, වැඩකට නැති විරුවයි, නාකි අප්පොච්චයි රෙදිනැතුව කඩේ ගිය අපිට අමතක වෙන්නැති පාඩමක් ඉගන්නුවා

    ඉතිං දැං පුකේ අමාරුව සනීපයි. ඊලග පාර චන්දෙ JVP.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පුත් කසුන් දිසානායකගේ . රාවතාවත්ත ශාන්ත එමානුවෙල් දේවස්ථානයේදී ආගමික චාරිත්‍රානුකූලව විවාහ උත්සවය පැවැත්වුණු අතර, ඒ සමඟින් සාදය මොරටුව තොටුපොළ හෝටලයේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර ද දක්නට ලැබෙන ඡායාරූප පහතින් දැක්වේ.

    18893232_10155410415748501_7328552017510958888_n.jpg
    18893308_10155410415743501_7890158596655492194_n.jpg
    18920470_10155410415948501_6795169636576666142_n.jpg
    18920528_10155410415953501_4182404663640618565_n.jpg
    18921946_10155410562568501_5020938846936614281_n.jpg
    18922179_10155410415958501_6857169864642040502_n.jpg
    18922218_10155410415763501_9005033261536323090_n.jpg
    18951465_10155410562563501_3431613954734465423_n.jpg
    කල්ලතෝනි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජාති ආගම් පුකේ අමාරුව තාම සනීප නැද්ද බන්?

    රාජපුකාල මෙච්චරටම ඇරියට පස්සෙත් අනුරගේ පුතා බැන්ද පල්ලියක් ගැන හොයන උබල නම් මිනිස්සු වෙන්න බෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඊයා

    ඇයි මේ චූවා අල්ලගෙන 🤢

    මූ රාජ්ය නායිකාවන්ටත් ඔහොම අතට අත දුන්නොත් විලි ලැජ්ජයි 😄
    චුවා ද බෙල්ට් එකද?
     
    • Haha
    Reactions: Solo Rider