J.V.P යට එරෙහි වෙමු .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    J.V.P යට එරෙහි වෙමු .

    අද රනිල් කියන දේ හෙට ඇමරිකාව කියනවා. ඇමරිකාව සහ ඉන්දියාව කියන දේ අනිද්දා ජේ.වී.පි කියනවා. ඒකියන්නේ රනිල් = ජෙ.වි.පි...:baffled: 5වසරේ පොඩි එකෙක්ටත් තෙරෙන දේ මුන්ට කඩේ යන මෙහෙ ඉන්න කොදෙව්වාසීන්ට තෙරෙන් නැති එක නොවෑ පුදුමේ..අත්තනගල්ලේ පිස්සු ගෑනි හම්බෙන්නත් මුන් ගිහිල්ලලු .

    මේ රතු අලි ලග සමාජවාදයක් නෑ .මුන් තනිකර කරේ බොරුව. බුද්දි අoශ වාර්තා වලට අනුව ජේ.වී.පී වර්ධනය වෙන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ ආධාර මත.ඒවගේම සෝමවන්ශ ජේ.වී.පි එක දාලා ගිය දවසේ මේ පක්ෂය අවසන් ගමන් ගියා. :cool:මුන් කහින්නේ ණයට .. කිරි බොන්නේ රෝ එකෙන් .මේවගේ තිරණාත්මක මොහොතක මුන් හැසිරෙන විදිහෙන් ගොඩක් චන්ද මුන්ට නැති වෙනවා. :cool:මුන්ට කඩේ ගිය ලින් මැඩියන්ට ඇත්ත තෙරෙනවා :yes:

    http://www.lankadeepa.lk/columns/ඉන්දියාවේ-“රෝ”-ලංකාවේ-“වහෙන්ඔරෝ”--වැඩ-කළ-හැටි/49-522798

    "අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි.":shocked::shocked::shocked:

    ජෙවිපී.ගදගහන අතීතයේ රසකතා:cool::cool::cool:

    අප යහපාලනය රැකිය යුතුයි.. වහා පාර්ලිමේන්තුව කැඳවන්න.. -අනුර කුමාර රතු අලියා කියයි

    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අඩෝ බිජ්ජ කොටා. මිපිලවානේ නාකි ආතාගේ පිරිකර දැන් නැද්ද?

    Ultra Massage Oil පිරිමි සම්බාහන තෙල් නිෂ්පාදනය. ඔබේ සම්පූර්ණ ජීවන රටාව වෙනස් කිරීමට, කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට, ඔබේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා කාර්යබහුල පිරිමි සඳහා සුදුසු නිෂ්පාදනයකි.:nerd:

    http://www.ultramassageoil.com/
    https://www.facebook.com/UltraMassageOil/timeline

    මෙ product එක පාවිච්චි කරපු අය ඉන්නවද ? මෙක ඈත්තක්ද මචන්ලා? බොරුවක්ද ?:eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වීර සංගිලියගෙ සෙට් එක කලින් කිව්වෙ ඇමරිකන් CIA කුමන්ත්‍රන ගැන . දැන් අලුතෙන්ම ඉගෙනගෙන රෝ කුමන්ත්‍රණ. :rofl::rofl::rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    බයියන්ට දැන් සිරිසේනට බනින්න බැරි නිසා ජෙප්පන්ට බනල කේන්තිය පිටකරගන්නව :P

    සිරිසේනගෙ රහද බයියෝ
    :rofl::rofl:
     
    • Like
    Reactions: 00gayan00

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :rofl: thawath rasa kathawak kiypan

    මෙන්න තව රසමරස කතාවක් :yes::P:rofl:

    ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ?

    මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්‍රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්‍රභාකරන්ගේ එල්ටීටීයට පමණි. :cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියන්ට දැන් සිරිසේනට බනින්න බැරි නිසා ජෙප්පන්ට බනල කේන්තිය පිටකරගන්නව :P

    සිරිසේනගෙ රහද බයියෝ
    :rofl::rofl:

    රනිලගෙ පස්ස ලෙවකන එකාට රිදිල..:lol::lol::lol::lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බයියන්ට දැන් සිරිසේනට බනින්න බැරි නිසා ජෙප්පන්ට බනල කේන්තිය පිටකරගන්නව :P

    සිරිසේනගෙ රහද බයියෝ
    :rofl::rofl:

    mrw-a-friends-brings-an-unexpected-guest-111397.gif

    Smell Likes An Elephant

    44953651-101282727543035-6188202112871038976-n.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩෝ බිජ්ජ කොටා. මිපිලවානේ නාකි ආතාගේ පිරිකර දැන් නැද්ද?

    මගේ අගල් 7 තව අගලකින් දික්කරගන්න හැදුවම තොට තියන අමාරුව මොකක්ද කොලුකාරයෝ?:Pඋඹට මගේ පයිය ගැන මතක්කර කර ඉන්නව ඇරෙන්න වෙන කොරන්න දෙයක් ඇත්තෙම නෑද්ද ලොල්ලෝ?:baffled::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න තව රසමරස කතාවක් :yes::P:rofl:

    ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ?

    මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්‍රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්‍රභාකරන්ගේ එල්ටීටීයට පමණි. :cool::cool::cool:

    :rofl::rofl::rofl::rofl::rofl: ඇයි යකෝ වීරසංගිලි වගේ ලැට් කටක් හදල දුන්නෙ ඕන ගූ ගොඩක් රහ කරල කියන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ අගල් 7 තව අගලකින් දික්කරගන්න හැදුවම තොට තියන අමාරුව මොකක්ද කොලුකාරයෝ?:Pඋඹට මගේ පයිය ගැන මතක්කර කර ඉන්නව ඇරෙන්න වෙන කොරන්න දෙයක් ඇත්තෙම නෑද්ද ලොල්ලෝ?:baffled::rofl:

    නාකියාගේ පිරිකර නැතිව දැන් පිස්සු වැටිලා. අඩෝ මිපිලවානේ ආතා දැන් මොකද කරන්නේ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අලුතෙන් එරෙහි වෙන්න දෙයක් නෑ බං....
    මම දන්න කාලෙ ඉදන් මිනිස්සු උන්ට එරෙහි වෙලා ඉන්නේ.....

    :yes::yes::yes: මේකනේ...අතීතය දන් නැති ඇටෙන් පොත්තෙන් එන්න කලින් කැම්පස් යන නොදරුවෝ බිලී බාගන්න මුන් ගොඩක් දක්ෂයි .:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙන්න තව රසමරස කතාවක් :yes::P:rofl:

    ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ?

    මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්‍රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්‍රභාකරන්ගේ එල්ටීටීයට පමණි. :cool::cool::cool:

    2005 mahindawa janadipathi kale

    2004 UPFA anduwa dinawala dunne
    e kale 88-89 awulak naha
    thawa e kale wimal hitiyeth e pakshaye
    pora eken mekata pannama pora hodai panapu nathi jeppo narakai :lol:

    anyway dan tiyana thathwaya anuwa nam jeppo paththakata wela inna eka hodai boruwata nov1 rali karanne natiwa
    anika jeppanta amuthuwen eerehi wenna oni na, kohomat unta tiyenne chanda laksha 5k wage
     
    Last edited:

    Similar threads