පව් යකෝ මොනා උනත් ඒ මනුස්සයට ඔහොම කරන්න එපා , පාර්ලිමේන්තුවේ වැඩකට ඇති ප්රශ්නයක් හරි අහන්න ඉන්නේ ඔය මෝඩ ලපය විතරනේ .. අනුකම්පා කරමු !
![]()
![]()
![]()
![]()
පෙරටුගාමී එකට මීට වඩා සෙනග ඉන්නව, කම්මුතුවාදී ආණ්ඩුව හදද්දි මෙයාල හිතුවෙ නොමිළේම දෙවන බලවේගය වෙලා නහර පුප්පන්න, වැඩේ හරිගියේ නැහැ මහින්ද පැමිණීමත් එක්ක මුන තව තවත් පස්සට ගියා, ඊට පස්සෙ අලි වලිගෙ එල්ලිලා දිව්යලෝකෙ යන්න හදන්නෙ,


පරණ ජ.වි.පෙ. වගේ නෙවෙයි දැන් එයාල ගොඩක් හිතන්නෙ එයාලගෙ අනාගතේ ගැන, ඉස්සර එහෙමද..? ''පළමුව මව්බිම'' කියල නේ තාප්පවල ලිව්වෙ, වැඩිය ඕන නැහැ ලඟදි ගෙනාව වැට් එකට විරුද්දව අඩු ගානෙ විහිලුවකටවත් උසාවියක් පැත්තට ගාටන්න එයාලට කශේරුකාවක් තිබ්බෙ නැතිහැටි, වෙනද ඒවට මුල්තැන ගන්න අයට දැන් මේ මොකද වෙලා තියෙන්නෙ.

ජෙප්පො දැන් පොනිලටත් වඩා අධිරාජය ගැති වෙලා තියෙන්නෙ, ඩීල් කුමාර මාස ගනන් පොශ් රට වල නැවතිලා ඉන්නෙ නිකන් නෙමේ.